බලපියව්

Samantha567

Member
Sep 22, 2009
20,513
1,590
0
iN fRoNt oF tHe mOnItOr
Hey oyala me americanuwo dana dewal mehe danna enna epa haridha...den hema ayagema naraka aya innawa...ei me post eka demma oyath nakai thama, mokadha kiwwoth anunge kunu thama haaranna yanne..oya higannan kee denekuta salli deela ethidha kanna kiyala..hemakenatama denawadha ne ne..ithin e gollo e okkoma kanne ne ne ..me golla kaala anith aytath denna ethi ..meka kawru hari eyala kana eka witharak 4to aran internet eke dala ..eka oyath meke dala.....oyala dannawda Arabian countries wala indhala somaliya wage ratawal walta kochchara sahana yanawada kiyala...ewa dannne ..denagena hitiyath kiyanne..oyala ehema denawadha...kee denekta dunnadha...ratawal keeyakakata dunnadha..ratawal nemei uthure inna ahinsaka minisuntawath dunnadha ne...den kiyanna kawdha aparadha kaaarayo kiyala....nikam methana pissu hedhila wage me wage post dhanna epa...e madhiwata thawoth pisso tikak e commentuth danawa....monawahari dekkoth hariyata search karala balanawa.........:no::no::no::no:

වදින්න ගිය දේවාලේ ඉහේ කඩන් වැටෙනවා කියන්නේ ඕං ඕකට තමයි :lol::lol:
 
Samantha567

Member
Sep 22, 2009
20,513
1,590
0
iN fRoNt oF tHe mOnItOr
:frown::frown::frown::frown:
Gas gembo thota deyak terum ganna molayak nadda gal ebbo...
Yako Kiwe Kama Nassti karanna Epa kila..Kattiyak kala marena kota tawa kattiyak kana natiya loke Marenawa...:frown::frown:
kama Nasti Koloth Apitath Kama Natiwa upadi..Tho Loka Darmayak danati Unahapuluwek..:oo::oo:

Post Eka Hodai..Mole Tina Ayata BAlanna Dala Tinne...Tho Wage P dail walata Nemei

කියන්නා කෙසේ කීවත් අසන්නා සිහිබුද්ධියෙන් ඇසිය යුතුයි.....
උබ ඔන්න ඔහේ කට පියාගෙන හිටපන් බන්...... බල්ලො අපිව හැපුවට අපි බල්ලො හපන්න යන්න නරකයි (බල්ලා කිව්වේ අරූට නෙමෙයි) :lol:
 
strsraj

Well-known member
  • Jun 26, 2010
    2,523
    1,022
    113
    පිස්සු හැදිලා ආයෙ හැදෙනවා...ඔලුවත් එක්ක රිදෙනවා..... BUT THANKX FOR THE GREAT MSH THAT U GIVEN........!!!!!!!! :( :( :( :(
     
    gazan

    Member
    Aug 30, 2008
    122
    32
    0
    Down south
    දන්සල් දෙන එකත් වැඩකට නැති දෙයක්

    හොදට තියෙනව. ඇයි මුස්ලිම් අයගෙ ෆොටො දාලා තියෙන්නේ?
    මුස්ලිම් අය මෙහෙමයි කියල කියන්නද ?
    ලංකාවෙ එහෙම නැද්ද? ලෝක වාර්තාවක් දාන්න ලොකුවට කැම හැදුවෙ නැද්ද?

    ඇයි වෙසක්,පොසොන් දන්සල් දෙන්නේ? ඔය කැම දුප්පත් අයට දුන්නොත් හොදයි නේද ?
    දන්සල් දෙන්නෙ දුප්පත් අයට නෙමෙයි ඔය පෝයට ට්‍රිප් යන පෝසත් අයට නේද ?

    බලනකොට දන්සල් දෙන එකත් වැඩකට නැති දෙයක් නේද ?
     
    Samantha567

    Member
    Sep 22, 2009
    20,513
    1,590
    0
    iN fRoNt oF tHe mOnItOr
    හොදට තියෙනව. ඇයි මුස්ලිම් අයගෙ ෆොටො දාලා තියෙන්නේ?
    මුස්ලිම් අය මෙහෙමයි කියල කියන්නද ?
    ලංකාවෙ එහෙම නැද්ද? ලෝක වාර්තාවක් දාන්න ලොකුවට කැම හැදුවෙ නැද්ද?

    ඇයි වෙසක්,පොසොන් දන්සල් දෙන්නේ? ඔය කැම දුප්පත් අයට දුන්නොත් හොදයි නේද ?
    දන්සල් දෙන්නෙ දුප්පත් අයට නෙමෙයි ඔය පෝයට ට්‍රිප් යන පෝසත් අයට නේද ?

    බලනකොට දන්සල් දෙන එකත් වැඩකට නැති දෙයක් නේද ?

    ඔන්න ඔන්න පාවෙන තොප්පි දාගෙන
     
    gazan

    Member
    Aug 30, 2008
    122
    32
    0
    Down south
    හොදට තියෙනව.
    ඇයි මුස්ලිම් අයගෙ ෆොටො දාලා තියෙන්නේ?
    මුස්ලිම් අය මෙහෙමයි කියල කියන්නද ?
    ලංකාවෙ එහෙම නැද්ද? ලෝක වාර්තාවක් දාන්න ලොකුවට කැම හැදුවෙ නැද්ද? :growl::growl:

    ඇයි වෙසක්,පොසොන් දන්සල් දෙන්නේ?:shocked: ඔය කැම දුප්පත් අයට දුන්නොත් හොදයි නේද ?
    දන්සල් දෙන්නෙ දුප්පත් අයට නෙමෙයි ඔය පෝයට ට්‍රිප් යන පෝසත් අයට නේද ?:lol::lol:

    බලනකොට දන්සල් දෙන එකත් වැඩකට නැති දෙයක් නේද ?:(:(

    election20100106-122133-010.jpg

    IMG_3614.jpg.JPEG

    image105w.jpg

    බලාපල්ලා මේවත්

    (ඔබේ හිතට වැදුනා නම් මට අවශ්‍ය එපමනයි)​
     
    warm182

    Member
    Feb 27, 2008
    1,714
    28
    0
    arabi kohomat sakkili mcng .....!! e unge hati....apitanam mehema deyak karanna puluwanda??? api kata kata hari bedalawat denwa...mun maha jara jathiyak....
     
    Samantha567

    Member
    Sep 22, 2009
    20,513
    1,590
    0
    iN fRoNt oF tHe mOnItOr

    (ඔබේ හිතට වැදුනා නම් මට අවශ්‍ය එපමනයි)

    ගොන් පාට් දාන්න එපා බූරුවෝ..... :frown::frown:

    මේකෙ මම කිව්වද මේවා කරන්නේ මුස්ලිම් අය කියලා ...... :frown::frown: නිකන් ඉල්ලන් මාමයිට් ගා ගන්න එපා
     
    strsraj

    Well-known member
  • Jun 26, 2010
    2,523
    1,022
    113
    ගොන් පාට් දාන්න එපා බූරුවෝ..... :frown::frown:

    මේකෙ මම කිව්වද මේවා කරන්නේ මුස්ලිම් අය කියලා ...... :frown::frown: නිකන් ඉල්ලන් මාමයිට් ගා ගන්න එපා

    අනිවා සමන්ත අය්යා...මූට පිස්සුද නැත්තම් හැටිද?? මුන් කොහෙන්හරි ජාතිබේදයමනෙ ඇදල ගන්නෙ..කොහෙද යන්නෙ මල්ලෙ පොල් කියන්නෙ ඕවට තමා......:frown::frown::frown:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    සමහරක් ඉන්නවා වගේ මේකේ ඉල්ලං කන... :P

    to gazzan

    ලංකාවේ දන්සල් වල කෑම අහක යන්නේ නෑ.. කවුරු හරි ඒවා කනවා.. ඒ වෙගේම ඔච්චර සත්තුන්ව මරලා දන්සල් දෙන්නෙත් නෑ.. ලංකාවෙ දන්සැල් සංස්කෘතිය ගැන නොදැන කතා කරන්න එපා.. දුප්පතුන් ඕන තරම් ඒවගෙන් කනවා... දන්සල් ඩවස් ටිකේ ගෙදර කෑම උයන්නේ නැතුව වේළ පිරිමහගන්න අය ඉන්නවා මේ ලංකාවේ.. නොදන්නවා නම් අපේ ගමෙන්ම උදාහරන දෙන්නම්.. මිනිස්සුන්ට දන්සල් දෙන්නේ පින් කරගන්න බලාගෙන.. වෙසක් පොසොන් බලල වන්දනාවේ යන මිනිස්සුන්ගෙ කුසගිනි නිවන්න.. පාරේ බැහැලා දන්සල් වල පෝලිමෙ ඉදන් කන්නේ කෝටිපතියෝ නෙමෛ.. පුලුවන් මිනිස්සු පොලිම් වල චාටර් කන්නේ නැතුව ඔයාලගෙ මුස්ලිම් කඩවලට හ්අරි වෙන හෝටල් වලට හරි ගිහින් කනවා..ඒ වගේම දේශපාලකයෝ දෙන කෑම මෙතනට අදාල නෑ.. ඒවා දන්සැල් නෙමෙයි.. නිකන් බොරුවට නැති දේ මවාගෙන කියවන්න එපා...
     
    • Like
    Reactions: bana1

    හරියට හරි