බලපියව්

nadun07

Member
Mar 17, 2008
10,852
686
0
http://
සමහරක් ඉන්නවා වගේ මේකේ ඉල්ලං කන... :P

to gazzan

ලංකාවේ දන්සල් වල කෑම අහක යන්නේ නෑ.. කවුරු හරි ඒවා කනවා.. ඒ වෙගේම ඔච්චර සත්තුන්ව මරලා දන්සල් දෙන්නෙත් නෑ.. ලංකාවෙ දන්සැල් සංස්කෘතිය ගැන නොදැන කතා කරන්න එපා.. දුප්පතුන් ඕන තරම් ඒවගෙන් කනවා... දන්සල් ඩවස් ටිකේ ගෙදර කෑම උයන්නේ නැතුව වේළ පිරිමහගන්න අය ඉන්නවා මේ ලංකාවේ.. නොදන්නවා නම් අපේ ගමෙන්ම උදාහරන දෙන්නම්.. මිනිස්සුන්ට දන්සල් දෙන්නේ පින් කරගන්න බලාගෙන.. වෙසක් පොසොන් බලල වන්දනාවේ යන මිනිස්සුන්ගෙ කුසගිනි නිවන්න.. පාරේ බැහැලා දන්සල් වල පෝලිමෙ ඉදන් කන්නේ කෝටිපතියෝ නෙමෛ.. පුලුවන් මිනිස්සු පොලිම් වල චාටර් කන්නේ නැතුව ඔයාලගෙ මුස්ලිම් කඩවලට හ්අරි වෙන හෝටල් වලට හරි ගිහින් කනවා..ඒ වගේම දේශපාලකයෝ දෙන කෑම මෙතනට අදාල නෑ.. ඒවා දන්සැල් නෙමෙයි.. නිකන් බොරුවට නැති දේ මවාගෙන කියවන්න එපා...

:yes::yes::yes: සමහරු ඒ අස්සෙ අහක යන තොප්පි දාගෙනනෙ.. ලොල්
 

sirajstc

Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    කතාව බොහෝ දුරට ඇත්ත..
    අපි මේ දේවල් හිතලා බලලා කටයුතු නොකලාත්..
    මේ සමාජයේ බොහෝ දෙනෙක් මේ දේ ගැන ඒ තරම් තැකිමක් නැතිව..
    කටයුතු කරන නිසා.. මේ වගේ අවධානම් තත්වයක් ඉදිරියේදි..
    කොයි රටට වුනත් මේ වගේ වෙන්න පුලුවන්...

    අපි තව දුරටත් මේ ගැන හිතන්නේ පටන්නේ නැතිව, මේවාට පියවර ගනිමු අද පටන්..


    :yes::yes:
     

    -Nipuna1989-

    Well-known member
  • Sep 3, 2009
    4,877
    585
    113
    MaTaRa
    apitath me wage kattiyata kama tikak denna tiyenawanam(pallehama inna affrican ) tiyenawanam mara pinak..

    samahara welawata kama eken Hlf ma ithuru wela buscket danawa..mewa dakkama kama wala age kochcharada kiyala terenawa..

    GOOD thread BRo

    Congratz

    Rep ++
     
    Last edited: