බලපු ජරාම ෆිල්ම් එක/ TV සීරියස් එක

Utumesh

Well-known member
  • Sep 1, 2013
    1,867
    368
    83
    Nittabuwa
    වැඩකටම නැති ටී වී සීරියස් ගැන කිව්වොත් මෑතකදි එන්න ගත්ත බොහොමයක් එව්වා බොග. ඉන්ටර්නෙට් එකෙ රිවිව්ස් වලින් ටී වි සීරියස් එකක ගුන නුගුණ කියන්න බැහැ. මොකද ගොඩක් එව්වා ෆෙක් ,පෙයිඩ් රිවිව්ස් සහ අපෙ රටෙ එවුන්ගෙ රිවිව්ස් ගණන් ගන්නෙ නැහැ උන්.

    ගෙම් ඔෆ් ත්‍රොන්ස් නම් කිව්ව තරම් ගතියක් නැහැ.
    බ්‍රෙකින් බැඩ් එච්චරම තමා.
    ප්‍රිසන් බ්‍රෙක් එක 1 සීසන් එක සුප්පා, අනෙක් එව්වා බොග.
    ඇරො ,ෆ්ලැෂ් නම් බලලා නැහැ එත් ඇඩ් එක දැක්කාහම එපා උනා. නිකන් ලාමකයි.
    සුපර් නැචුරල් පවා එහෙමයි .
    බිග් බැන්ග් තියරිත් එහෙමයි.


    චොරම films නම් ඉතිං හොරර් ෆිල්ම්ස් සියල්ල. හෙතුව එව්වා හොරර් නොවීම. ඒ වගෙම නොලාන්ගෙ බැට් මැන් සීරියස් එකයි අයර්න්මෑන් 1 එකයි ඇරුණහාම අනෙක් සුපර් හීරො මූවීස් සියල්ලම බොග.


    මෙව්වා හොඳ උනුත් ඇති. එත් මෙ මගෙ අදහස.

    ubata hodai kiyala hithena tv series ekak kiyapn balanna :D:D
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,324
    1
    13,253
    113
    Gotham City
    issara podi kale baladdianm patta ban.dan baladdi issara thibba gathiya na.Kinigh rider ehema :sorry:


    සමහරක් විට කාලයාගෙ ඇවැමෙන් ඇතිවෙච්ච වෙනස නිසා වෙන්න ඇති.
    නයිට් රයිඩර් නම් මට දිරවන්නෙ නැහැ එත් එක්ස් ෆයිල්ස් වල නම් අවුලක් තාම තෙරුණෙ නැහැ මට නම් .