බලපු සුපිරිම ඇක්ෂන් ෆිල්ම් එකක්

dhanuka kumara

Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    අඩෝ මාත් ඩෙක් පීස් එකෙන් බලපු පළවෙනි ෆිල්ම් එක මේකද කොහෙද බං? ඒ කාලේ ආනෝල්ඩ් මේකේ රඟපෑවේ කියලා ලොකු දැනුමක් තිබ්බේ නෑ.ප:ලි-free වෙලාවක කෝල් එකක් ගනින් කාලෙකින් කතා කරන්නත් බැරි උනා නෙ
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,998
    153,010
    113
    Predator ෆිල්ම් එක ඩිරෙක්ට් කරපු "John McTiernan" 2013 දි අවුරුද්දකට හිරේ ගියා හොලිවුඩ්වල ප්‍රසිද්ධම ෆිල්ම් ප්‍රඩියුසර් කෙනෙක් වුණු "Charles Roven" වයි, එයාගෙ පවුලෙ අයගෙයි ඔත්තු බලන්න නීතිවිරෝධී විදිහට wiretrap කරපු එකටයි, private investigator කෙනෙක්ව හයර් කරපු එකටයි. "Federal crime" එකක්. පොර අවුරුද්දකින් නිදහස් වුණත් මෑන්ගෙ directing career එකම වළපල්ලට ගියා ඔය කේස් එක නිසා. Die hard 1 යි, 3 යි, The Hunt for Red October (1990), The Thomas Crown Affair (1999) ෆිල්ම්ස් ඩිරෙක්ට් කරෙත් පොරම තමා. 80s, 90s වල හිටපු පට්ටම action film director කෙනෙක්. දැන් පොර පොඩි කොමර්ෂල් වගේ ඒවා තමයි ඩිරෙක්ට් කරන්නෙ හොලිවුඩ්වලින් බ්ලැක්ලිස්ට් වෙලා ගියපු නිසා. :(


    70804_v9_ba.jpg


    59.jpg


    john-mctiernan-predator-bts.jpg


    5-1.jpg


    1777.jpg


    die_hard-620x408.jpg


    die-hard-page_10.jpg


    john-mctiernan-die-hard-600x336.jpeg


    m.jpg
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,039
    113
    Kuwait-Galle
    වැටෙන් එහා ආරාමේ" බැලුවද?

    අඩෝ උඹ කරන ජොබ් එක මොකද බන් සිරාවටම අහන්නේ ?
    ඇඩ්මිනිස්ට්‍ර්ටිවූ ජොබක් හොටෙල් එකක.
    oka tharam ekakwath set une na predator movies.
    ඔව් මේක තමයි හොදම
    කලේ බොසා ෆාහිල් පැත්තෙද ඉන්නේ ?
    මම ඉන්නේ fරවනිය. umbaමෙහේද ඉන්නේ,
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,790
    1
    51,680
    113
    ප*යාගල
    sorry.com
    සුපිරියක් තමා. ඉස්සර අපෙ තාත්ත ගේනව. ඊටපස්සෙ ඔරිජිනල් Cover printed CD එකක් ගෙනාව රෙන්ට් එකට. එකෙන් බැලුවෙ. පට්ටම පට්ට. මම මෙ ලගදිත් බැලුවා Predator Films ඔක්කොම එක දිගට

    ඉස්සර ලන්කාවෙ කාඩ්බෝඩ් Cover ප්‍රින්ට් කරල එකෙ CD විකුනන්න තිබ්බා. ගන්නම ගන්නව නම් 200 -300 අතර ගනන් , රෙන්ට් එකට රු 40යි ද මන්ද
     

    Mr.DexterSl

    Well-known member
  • Oct 6, 2020
    659
    630
    93
    මම ඉන්නේ fරවනිය. umbaමෙහේද ඉන්නේ,
    කුවේට් රිලේටඩ් ජොබ් එකක් කරන්නේ එ නිසා පොඩ්ඩක් කුවේට් එක ගැන දන්නවා මචන් :P
     
    • Like
    Reactions: NRTG