බලපු හොඳම TV Sereis එක

බලපු හොඳම TV Sereis එක

  • Total voters
    101

donbos

Active member
  • Nov 13, 2015
    353
    34
    28
    Firefly
    firefly-231032.jpg

    මේකත් අර ස්ටාර් වෝස් වගේ ගොඩක් උන් ආස උනාට වැඩිය තේරුමක් නැති සිරිස් එකක් මිනිස්සු ඇයි මේවට ආස?
     
    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy
    මේකත් අර ස්ටාර් වෝස් වගේ ගොඩක් උන් ආස උනාට වැඩිය තේරුමක් නැති සිරිස් එකක් මිනිස්සු ඇයි මේවට ආස?

    හි...හි...මේ අදරයයි, ප්‍රෙම දඩයම බලන ලංකාවේ මිනිස්සුන්ගෙන් තමයි උබ ඔය ප්‍රශ්නේ අහන්නේ..:D:D
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    මේකත් අර ස්ටාර් වෝස් වගේ ගොඩක් උන් ආස උනාට වැඩිය තේරුමක් නැති සිරිස් එකක් මිනිස්සු ඇයි මේවට ආස?

    සමහරවිට කොසන්ද්පොල් උත්තරයක් දෙයි උඹේ ප්‍රශ්නෙට
    කොල්ලට හොඳ taste එකක් තියෙනවා
    මොකක් හරි හේතුවක් ඇති :yes::yes: