බලමුද ආයුෂ කොහොමද කියල

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    චිරි චිරි වැස්ස;14947190 said:

    screenshot2qs.jpg

    මේ සොෆ්ට්වෙයාර් එක කිමෙක්ද ේසි..?
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    ඇත්තටම ලොකු සතුටක් දැනුණෙ සහෝ.. හෙට අනිද්දටම කෙලවිලා යන්න කියලා එක සිතින් ප්‍රාර්ථනා කරනවා..:yes:

    ඔයාගෙ ඔය ඉරිසියා කාර කම පුකේ ඉදල එන එකක් සහෝ.. ඒක නැති කරගන්න උත්සහ කරන්න ඔයා
    :yes::yes:

    මේ සොෆ්ට්වෙයාර් එක කිමෙක්ද ේසි..?

    ඕක නම් කොහොමද දන්නෙ නෑ..
    මම පාවිච්චි කලේ මේක..

    http://www.hdsentinel.com/

    දවසක් හාඩ් එකක් චෙක් කළා ඕකෙන් හෙල්ත් ක්‍රිටිකල්..
    මම ජෝකට අරං හිටිය බොරු කියල :rofl:
    හුකා සතියෙන් අනිච්චාවත සංකාරා උනා :dull:
     
    ඇත්තටම ලොකු සතුටක් දැනුණෙ සහෝ.. හෙට අනිද්දටම කෙලවිලා යන්න කියලා එක සිතින් ප්‍රාර්ථනා කරනවා..:yes:

    0002068A.gif
    නොදking... කොටියම කාපිය ‍තෝව :angry::angry:

    තොගෙ හාර්ඩ් disk එක අලුත් එකක් ද ? නැත්තම් උබේ කොම්පීටරේ ඔන් කරන්නෙම නැද්ද වැඩිය.. 80 days :oo:
    පික්ෂුද බං, මම දැන් මේ ලැප අරගෙන අවුරුද්දක් විතර කිට්‍ටු වෙන්න එනව.:dull: මේ වන්ඩිය මම නිදාගන්න ටිකට විතරයි off කරන්නෙ,:oo: මට පේන්නෙ මම දාපු software එක හරි වගේ.:sorry:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ

    ඔයාගෙ ඔය ඉරිසියා කාර කම පුකේ ඉදල එන එකක් සහෝ.. ඒක නැති කරගන්න උත්සහ කරන්න ඔයා
    :yes::yes:
    හිත රිඳුනා.. ඔබගේ පරගණකය ඉතාම ඉක්මනින් ගිනි ගෙන දැවී අලු වී යන්න කියා මා මුලු හදවතින්ම ප්‍රාර්ථනා කරනව සහෝ..:love: එමෙන්ම ඔබ මේ ජීවිත කාලය පුරාවටම ගන්නා පරිගණක පාවිච්චිය ආරම්භ කර එක් මසක් ඇතුලත පිච්චි අලු වී යන්න කියාත් මා ප්‍රාර්ථනා කරනවා..:yes:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    චිරි චිරි වැස්ස;14947217 said:
    පික්ෂුද බං, මම දැන් මේ ලැප අරගෙන අවුරුද්දක් විතර කිට්‍ටු වෙන්න එනව.:dull: මේ වන්ඩිය මම නිදාගන්න ටිකට විතරයි off කරන්නෙ,:oo: මට පේන්නෙ මම දාපු software එක හරි වගේ.:sorry:

    අරූගෙ හාර්ඩ් ඩිස්ක් එකට මාසෙන් කෙල උනාම හරි එක තේරෙයි.. ඉදල බලමු :lol::lol:

    0002068A.gif
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,484
    3,169
    113
    斯里蘭卡
    අනේ හුකේ නන්නානේ.. අනිච්චාවත සංකාරා.. දානෙ අපිටත් කියපන් :dull:
    තව මාසෙන් ලොල් වෙනවලු..
    කිස්ට් මාම බොරු කියන්නෙ නෑ
    :dull:

    apoi den ithin bade gindara neda :baffled::dull: External deka thawama baba wage ;)
    චිරි චිරි වැස්ස;14947223 said:
    :(
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    චිරි චිරි වැස්ස;14947217 said:
    නොදking... කොටියම කාපිය ‍තෝව :angry:

    බොහොම ස්තුතියි සහෝ.. මා කියූ දෙයක් වැරදී නැත.. ඉර හඳ දේ විශ්වාසය.. !:love:

    අනේ හුකේ නන්නානේ.. අනිච්චාවත සංකාරා.. දානෙ අපිටත් කියපන් :dull:
    තව මාසෙන් ලොල් වෙනවලු..
    කිස්ට් මාම බොරු කියන්නෙ නෑ
    :dull:
    දයාබර සොයුර.. ඔබ මින් පෙර මා හට ලබාදුන් මෘදුකාංගය බාගත කරගැනීමට ලින්කුවක් ලබාදෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි..:yes:
     
    අරූගෙ හාර්ඩ් ඩිස්ක් එකට මාසෙන් කෙල උනාම හරි එක තේරෙයි.. ඉදල බලමු :lol::lol:

    0002068A.gif

    උබේ එක හරිනම් මගෙ HDD එක රත්ත්‍රන් ටිකකට තව කාලයක් ඇදගන්න පුලුවන්,.:cool::cool: ඒත් මගෙ එක හරිනම් සුදු කොඩි ලගම පේනව :sorry::sorry:
    sad-animated-animation-boy-smiley-e.gif

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,484
    3,169
    113
    斯里蘭卡
    බොහොම ස්තුතියි සහෝ.. මා කියූ දෙයක් වැරදී නැත.. ඉර හඳ දේ විශ්වාසය.. !:love:

    දයාබර සොයුර.. ඔබ මින් පෙර මා හට ලබාදුන් මෘදුකාංගය බාගත කරගැනීමට ලින්කුවක් ලබාදෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි..:yes:

    Mokakkda Oba me pawasana Hu&^*( Basawa :oo::rofl:
     
    බොහොම ස්තුතියි සහෝ.. මා කියූ දෙයක් වැරදී නැත.. ඉර හඳ දේ විශ්වාසය.. !:love:

    ‍තෝවනම් කොටිය කාලත් මදි :frown: මිරිස් කරලයි දෙහි ගෙඩියයි, මිරිස් කරලයි දෙහි ගෙඩියයි, මිරිස් කරලයි දෙහි ගෙඩියයි
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    apoi den ithin bade gindara neda :baffled::dull: External deka thawama baba wage ;)

    ඕකෙ c: එකේ විතරයි බන් ක්‍රිටිකල් කියල පේන්නන්නෙ උබ නිතර ෆෝර්මැට් කරනව ඇති :oo: එච්චර බය වෙන්ට එපා ;)

    හුචස් උනහම අපිටත් කියපන් :rofl:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    හිත රිඳුනා.. ඔබගේ පරගණකය ඉතාම ඉක්මනින් ගිනි ගෙන දැවී අලු වී යන්න කියා මා මුලු හදවතින්ම ප්‍රාර්ථනා කරනව සහෝ..:love: එමෙන්ම ඔබ මේ ජීවිත කාලය පුරාවටම ගන්නා පරිගණක පාවිච්චිය ආරම්භ කර එක් මසක් ඇතුලත පිච්චි අලු වී යන්න කියාත් මා ප්‍රාර්ථනා කරනවා..:yes:

    ඔයාගෙ කටෙත් බල්ලො රංචු පිටින් රීල යන්න ඕන කියල මම එක සිතින් ප්‍රර්ථනා කරනවා :yes:
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,484
    3,169
    113
    斯里蘭卡
    චිරි චිරි වැස්ස;14947248 said:
    ඕක බීල බං
    :rofl:

    ඕකෙ c: එකේ විතරයි බන් ක්‍රිටිකල් කියල පේන්නන්නෙ උබ නිතර ෆෝර්මැට් කරනව ඇති :oo: එච්චර බය වෙන්ට එපා ;)

    හුචස් උනහම අපිටත් කියපන් :rofl:
    bad sectors clear karanna vidihak nethida OI :rolleyes: Format karanawa ena ena windows gahanawa :D
     
    ඕකෙ c: එකේ විතරයි බන් ක්‍රිටිකල් කියල පේන්නන්නෙ උබ නිතර ෆෝර්මැට් කරනව ඇති :oo: එච්චර බය වෙන්ට එපා ;)

    හුචස් උනහම අපිටත් කියපන් :rofl:

    smiley-white-flag.gif
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    චිරි චිරි වැස්ස;14947223 said:
    සචිය දුන්න එක හොට්ටො
    Mediaපයර්
    මෘදුකාංගයත් සමග නොමිලේ වෛරස් දෙකක් මා හට ලබාදුන් ඔබට මාගේ හදපිරි ප්‍රණාමය..:yes:

    Mokakkda Oba me pawasana Hu&^*( Basawa :oo::rofl:
    හිතවත් සොයුර.. සිංහලකම මාගේ ලේ නහර පසාරු කර ඇඟ පුරා පිළිකාවක් සේ පැතිරී ඇත.. ඔබට මේ ගැන සතුටු විය හැකිද සහෝ..?