බලමුද ආයුෂ කොහොමද කියල

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    කියපු එක තේරුනේ නෑ.. උඹට සුද්ද සිංහල බෑ හුත්#.. :baffled:

    ඔබ ෂොට් එක දමා බිම වැටී සිටින විට අවට සිටින අය ඔබේ කටේ තබන දෑ පිළිබද ඔබ දැනුවත් ද කියා මා ඇසුවේ

    images

    ඇයි අවුල්ද
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,135
    5,005
    113
    -In Darkness-
    Hard Disk Sentinel

    සචියා දුන්න භාණ්ඩෙන් බැලුවා තත්වේ කොහොමෙයි කියලා. පේන විදියට නම් අවුලක් නෑ වගේ. කලින් පාර නරි සචියා කියලා අකුණක් කෙලියේ වෙලාවට බෝඩ් එක විතරයි ගියේ :angry::angry:
    2zz5hts.jpg
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    සචියා දුන්න භාණ්ඩෙන් බැලුවා තත්වේ කොහොමෙයි කියලා. පේන විදියට නම් අවුලක් නෑ වගේ. කලින් පාර නරි සචියා කියලා අකුණක් කෙලියේ වෙලාවට බෝඩ් එක විතරයි ගියේ :angry::angry:

    images

    මේ සැරේ high voltage වර තොට
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    හිත රිඳුනා.. ඔබගේ පරගණකය ඉතාම ඉක්මනින් ගිනි ගෙන දැවී අලු වී යන්න කියා මා මුලු හදවතින්ම ප්‍රාර්ථනා කරනව සහෝ..:love: එමෙන්ම ඔබ මේ ජීවිත කාලය පුරාවටම ගන්නා පරිගණක පාවිච්චිය ආරම්භ කර එක් මසක් ඇතුලත පිච්චි අලු වී යන්න කියාත් මා ප්‍රාර්ථනා කරනවා..:yes:
    8.gif
    හරිම සංවේදනාත්මකයි
    2.gif
     
    niko111

    Member
    Feb 12, 2010
    6,544
    1,053
    0
    Behind U
    ok boru ban. oka gena oita kalin thread dala thibba tika kalekata kalin. mege hard eke thibbe 2 month walin kela wenawa kiyala, thamath weda.
     
    niko111

    Member
    Feb 12, 2010
    6,544
    1,053
    0
    Behind U
    චිරි චිරි වැස්ස;14949123 said:
    දැන් තමා ඇගට ලේ ටිකක් ඉනුවෙ :D

    meeta tika kalekata kalin mozilla kiwwa thoge PC ekata hena gahapiya kiyala peya 2k 3k giye ne sirawatama akunak wedila Mother board ekai power unit ekai pichchuna:angry: eth hard eka beruna. sirama seen ekak. mata okawa maran kanna kenthi e dawas wala.
     
    :shocked::shocked:අඩේ ඊයෙ රෑ අර බඩි වේශිත් මට කිවුවනෙ බං හෙට අනිද්දම මගෙ හාර්ඩ් එකට කෙලවිලා යන්න කියල.
    Fear.gif

    niko111

    Member
    Feb 12, 2010
    6,544
    1,053
    0
    Behind U
    චිරි චිරි වැස්ස;14949177 said:
    :shocked::shocked:අඩේ ඊයෙ රෑ අර බඩි වේශිත් මට කිවුවනෙ බං හෙට අනිද්දම මගෙ හාර්ඩ් එකට කෙලවිලා යන්න කියල.
    Fear.gif

    :eek::eek:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    සචියා දුන්න භාණ්ඩෙන් බැලුවා තත්වේ කොහොමෙයි කියලා. පේන විදියට නම් අවුලක් නෑ වගේ. කලින් පාර නරි සචියා කියලා අකුණක් කෙලියේ වෙලාවට බෝඩ් එක විතරයි ගියේ :angry::angry:

    meeta tika kalekata kalin mozilla kiwwa thoge PC ekata hena gahapiya kiyala peya 2k 3k giye ne sirawatama akunak wedila Mother board ekai power unit ekai pichchuna:angry: eth hard eka beruna. sirama seen ekak. mata okawa maran kanna kenthi e dawas wala.

    troll%20face.preview.jpeg