බලමු ඔබ කොයි තරම් දක්ෂයෙකුදැයි කියා
පළමුවන ප්රශ්නය
-----------------
ඔබ ධාවන තරඟයක් නියෝජනය කරනවායැයි සිතන්න.
ඔබ දැන් සිටින්නේ දෙවනියා පසු කරමින්ය.
දැන් ඔබ කීවෙනි ස්ථානයේ තරඟ වදිමින් සිටින්නේද?
පිළිතුර
ඔබ පිළිතුරු දුන්නේ පළමු ස්ථනය කියාද ?
එසේ නම් ඔබ සම්පුර්ණයෙන් වැරදිය
ඔබ පසු කර සිටින්නේ දෙවනියා නම් දැන් ඔබ ලබාගෙන සිටින්නේ ඔහුගේ ස්ථානයයි.
ඔබයි දැන් මේ තරඟයේ දෙවනියා
ඊළඟ අවස්ථාවේ මීට වඩා දිරිය ගන්න.
දැන් දෙවන ප්රශ්නයට පිළිතුරු ලබා දෙන්න.
පළමුවන ප්රශ්නයට ගත කාලයටත් වඩා අඩු කාලයකින් පිළිතුරු සපයන්න.
දෙවන ප්රශ්නය
---------------
ඔබ දැන් අන්තිමයා පසු කරමින් සිටිනවා යයි සිතන්න.
එසේ නම් දැන් ඔබේ ස්ථානය කුමක් ද?
පිළිතුර
ඔබ පිළිතුරු දුන්නේ අන්තිමයාට කලින් දුවන්න ලෙසද ?
එසේ නම් මෙවරත් ඔබ වැරදිය.
පවසන්න ඔබ කෙසේද අන්තිමයා පසුකරන්නේ කියා ?
ඔබ මේ සඳහා ඉතාමත් හොඳ කෙනෙකු නොවේ මිත්රයා
තෙවන ප්රශ්නය
---------------
මෙය ඉතාමත් දුෂ්කර ගණිත ගැටලුවකි
මෙය මනොමයෙන් කල යුතුය.මේ සඳහා කොලයක් පන්සලක් ඝනකයන්ත්රයක් භාවිතා නොකිරීමට අවංක වන්න.
1000ක් ගෙන එයට 40ක් එකත්හු කරන්න.දැන් එයට තව 1000ක් එකතු කරන්න.දැන් 30ක් එකතු කරන්න.
අනතුරුව තවත් 1000ක් එකතු කරන්න.එයට 20ක් එකතු කරන්න.දැන් තවත් 1000ක් එකතු කරන්න.
අවස්සනයට 10ක් එකතු කර මුළු එකතුව කියන්න.
ඔබට ලැබුන පිළිතුර 5000ක් ද ?
ඇත්තෙන්ම පිළිතුර වනුයේ 4100 යි
ඔබ විශ්වාස නොකරයි නම් දැන් ඝනකයන්ත්රයක් භාවිතා කර බලන්න.
අද අනිවාර්යෙන්ම ඔබේ දවසක් නොවේ .එහෙමද ?
ඇතැම් විට ඔබට අවසාන ප්රශ්නයට පිළිතුරු ලබා දීමට හැකි වේ.
සිව් වන ප්රශ්නය
----------------
මෙරීගේ පියාට දියණියන් පස්දෙනෙකු සිටී
පලුමු වැනිය නනාය
දෙවනියා නානෑය
තෙවැනියා නිනීය
සිව් වෙනියා නෙනේය
ඔබ අදහස් කරන පරිදි පස් වෙනියගේ නම කුමක් විය හැකිද ?
ඔව් ඔබේ පිළිතුර වනුයේ නුනූ ද ?
එය එසේ නම් ඔබ මෙවරත් වැරදිය.
අයගේ නම වනුයේ මෙරීය.නැවතත් ප්රශ්නය හොඳින් කියවන්නන.
blog එකක තියනව දැක්කෙ යම් පට්ටතාවක් තියන හින්ද EK දාන්න හිතුන,RE-POST නන් SORRY ඇ 
මෙහි පහතින් ප්රශ්න හතරක් අඩංගු වේ.
මේ සියල්ලටම ඔබ එසැනින් පිළිතුරු සැපයිය යුතුය.
වැඩි වෙලා ගැනීම තරඟ කොන්දේසි උල්ලංගනය කිරීමක් ලෙස සැලකේ. සියල්ලටම එසැනින් පිළිතුරු දිය හැකි නම් පමණක් අභියෝගය භාර ගෙන පිළිතුරු සපයන්න.

මෙහි පහතින් ප්රශ්න හතරක් අඩංගු වේ.
මේ සියල්ලටම ඔබ එසැනින් පිළිතුරු සැපයිය යුතුය.
වැඩි වෙලා ගැනීම තරඟ කොන්දේසි උල්ලංගනය කිරීමක් ලෙස සැලකේ. සියල්ලටම එසැනින් පිළිතුරු දිය හැකි නම් පමණක් අභියෝගය භාර ගෙන පිළිතුරු සපයන්න.
පළමුවන ප්රශ්නය

-----------------
ඔබ ධාවන තරඟයක් නියෝජනය කරනවායැයි සිතන්න.
ඔබ දැන් සිටින්නේ දෙවනියා පසු කරමින්ය.
දැන් ඔබ කීවෙනි ස්ථානයේ තරඟ වදිමින් සිටින්නේද?
පිළිතුර

ඔබ පිළිතුරු දුන්නේ පළමු ස්ථනය කියාද ?
එසේ නම් ඔබ සම්පුර්ණයෙන් වැරදිය ඔබ පසු කර සිටින්නේ දෙවනියා නම් දැන් ඔබ ලබාගෙන සිටින්නේ ඔහුගේ ස්ථානයයි.
ඔබයි දැන් මේ තරඟයේ දෙවනියා
ඊළඟ අවස්ථාවේ මීට වඩා දිරිය ගන්න.
දැන් දෙවන ප්රශ්නයට පිළිතුරු ලබා දෙන්න.පළමුවන ප්රශ්නයට ගත කාලයටත් වඩා අඩු කාලයකින් පිළිතුරු සපයන්න.
දෙවන ප්රශ්නය

---------------
ඔබ දැන් අන්තිමයා පසු කරමින් සිටිනවා යයි සිතන්න.
එසේ නම් දැන් ඔබේ ස්ථානය කුමක් ද?
පිළිතුර

ඔබ පිළිතුරු දුන්නේ අන්තිමයාට කලින් දුවන්න ලෙසද ?
එසේ නම් මෙවරත් ඔබ වැරදිය.
පවසන්න ඔබ කෙසේද අන්තිමයා පසුකරන්නේ කියා ?

ඔබ මේ සඳහා ඉතාමත් හොඳ කෙනෙකු නොවේ මිත්රයා
තෙවන ප්රශ්නය
---------------
මෙය ඉතාමත් දුෂ්කර ගණිත ගැටලුවකි
මෙය මනොමයෙන් කල යුතුය.මේ සඳහා කොලයක් පන්සලක් ඝනකයන්ත්රයක් භාවිතා නොකිරීමට අවංක වන්න.

1000ක් ගෙන එයට 40ක් එකත්හු කරන්න.දැන් එයට තව 1000ක් එකතු කරන්න.දැන් 30ක් එකතු කරන්න.
අනතුරුව තවත් 1000ක් එකතු කරන්න.එයට 20ක් එකතු කරන්න.දැන් තවත් 1000ක් එකතු කරන්න.
අවස්සනයට 10ක් එකතු කර මුළු එකතුව කියන්න.
ඔබට ලැබුන පිළිතුර 5000ක් ද ?

ඇත්තෙන්ම පිළිතුර වනුයේ 4100 යි

ඔබ විශ්වාස නොකරයි නම් දැන් ඝනකයන්ත්රයක් භාවිතා කර බලන්න.
අද අනිවාර්යෙන්ම ඔබේ දවසක් නොවේ .එහෙමද ?

ඇතැම් විට ඔබට අවසාන ප්රශ්නයට පිළිතුරු ලබා දීමට හැකි වේ.

සිව් වන ප්රශ්නය
----------------
මෙරීගේ පියාට දියණියන් පස්දෙනෙකු සිටී
පලුමු වැනිය නනාය
දෙවනියා නානෑය
තෙවැනියා නිනීය
සිව් වෙනියා නෙනේය
ඔබ අදහස් කරන පරිදි පස් වෙනියගේ නම කුමක් විය හැකිද ?
ඔව් ඔබේ පිළිතුර වනුයේ නුනූ ද ?

එය එසේ නම් ඔබ මෙවරත් වැරදිය.
අයගේ නම වනුයේ මෙරීය.නැවතත් ප්රශ්නය හොඳින් කියවන්නන.

සමාප්තිය 
******
ඔව් මෙයි පරමාර්ථය ඔබ පරාජයට පත් කර ,අසාර්තකයකු යයි ඔප්පු කිරීම නොවේ.
සැම විටම සැම අයෙක් ම සැම දෙයකටම දක්ෂයෙකු නොවේ.අප නොදන්නා බොහෝ දෙ ඇත.
කල යුත්තේ දන්නා අයකුගෙන් අසා දැන ගැනීමය.එය නිහතමානී ගුණයකි.නිහතමානිත්වය දියුණු වන්නෙකුගේ ගුණයකි.උඩඟු කම පිරිහීමට හේතු වේ.

තව කෙනෙක්ට බලන්න bump එකක් දාගෙනම යන්න

Last edited: