බලය අල්ලන online කැරැල්ල මෙන්න

riduna pm

Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    ඉස්කෝල වහල. ගුරුවරු උත්ඝෝශණ ලමයි අනාත වෙලා. ඔන්ලයින් ලෝකේ හිර වෙලා.
    උපේ සාපේ ලමයින්ට තව වසර 3න් චන්ද බලය ලැබැනවා. අන්තර්ජාලයේ ඉන්නෙත් ඒ ලමයින්ම තමයි. අනාගත කැරැල්ල, පැතුම් බලයට ගේන, පොහොට්ටුවේ දේශපාලනය ඉවර කරන ඒ කැරැල්ල. අපි ලෝකයට විප්ලවයක් ණයයි. ලෝකේ මෙතෙක් සිදු නොවූ ඒ අරුම විප්ලවය හරියටම කරන විදිය පැතුම් එලි කලේ මෙහෙමයි
     

    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,482
    113
    Malabe
    Pathum.jpg
     

    randext86

    Well-known member
  • Feb 24, 2009
    1,660
    1,957
    113
    Here and there
    සාමන්‍යයෙන් නමට කලින් නෙද රෑන්ක් එක දාන්නේ?
    උදා: ජෙනරාල් සවෙන්ඩ සිල්වා, මේජර් ජෙනරාල් කමල් ගුනරත්න, ලුතිනන් කර්නල් ගෝටාබය රාජපක්ස

    ඇයි මෙයා නමට පස්සෙ රෑන්ක් එක දාන්නෙ??
     
    • Haha
    Reactions: Sandy_Fdo

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,107
    23,334
    113
    #StandWithJVP2024
    #VoteForAKD2024

    සිටිසන්ශිප් අත ඇරල ආවොත් මම ඡන්දේ දෙනවා..එතකන් dislike
    I dislike him because he is ugly as fuck and having Tamil inheritance
    ------ Post added on Oct 18, 2021 at 7:07 PM
     
    • Dislike
    Reactions: Im.Just.a.Fool