ඉස්කෝල වහල. ගුරුවරු උත්ඝෝශණ ලමයි අනාත වෙලා. ඔන්ලයින් ලෝකේ හිර වෙලා.
උපේ සාපේ ලමයින්ට තව වසර 3න් චන්ද බලය ලැබැනවා. අන්තර්ජාලයේ ඉන්නෙත් ඒ ලමයින්ම තමයි. අනාගත කැරැල්ල, පැතුම් බලයට ගේන, පොහොට්ටුවේ දේශපාලනය ඉවර කරන ඒ කැරැල්ල. අපි ලෝකයට විප්ලවයක් ණයයි. ලෝකේ මෙතෙක් සිදු නොවූ ඒ අරුම විප්ලවය හරියටම කරන විදිය පැතුම් එලි කලේ මෙහෙමයි