Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Yesterday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බලය කුනුහරුපයක්ද
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බලය කුනුහරුපයක්ද

බලය කියන වචනය ගැන කියන කොට එකපාරම අපිට මතක් වෙන්නේ ලංකාවේ කුණු කුජීත වෙච්ච පක්ෂ දේශපාලනේ.හැබැයි බලය කියන දේ ඊට වැඩිය එහා ගිය දෙයක් තියෙනවා.දවසක් කොල්ලුපිටියෙදි හදිස්සියේ සෙට් වුන බැචෙක් එක්ක පෙට්ටි කඩයක් ලග ප්ලේන්ටියක් බිබී සිගරට් එකක් ගගහ ඉන්නකොට සුදු පාට Toyota Axio එකක් අරූට Horn පාරක් ගහගෙන ගියා.“උඹ දන්නවද ඒ ගියෙ කවුද කියලා?“ ඌ අහුවම මම නෑ කිව්වා.මතක නැද්ද බං අර “වැද්දි“ අපිට පල්ලෙහා Batch එකේ.මට “ඈ????“ කියවුනා.එහෙම වුනේ කොහොමද බං?කියල මම අහන්නත් කලිං ඌ කියනවා “හිලේ බලේ තමයි බන්“ කියලා.

මේ ප්රකාශය සරල කතන්දරයක් නෙවෙයි.දිගට හිතාගෙන ගියාම ඇත්තටම ලංකාවේ බලය තියෙන්නේ ස්ත්රියගේ කකුල් දෙක අතරද?කියන ප්රකාශයේ ප්රශ්නාර්ථය ඉබේම ඉවත් වෙලා යනවා.අද ලංකාවේ ඕනෑම ආයතනයක පළපුරුදු අති දක්ෂ පිරිමින්ට වඩා කාන්තාවන්ට ඉහලට යන්න හරිම ලේසියි.නිවාඩු ගන්න ලේසියි.Short leave ගන්න හරිම ලේසියි.තව promotions ,increments , office cars මේවා ඒ හැටි දේවල් නෙවෙයි.වැරදිලාවත් ටිකක් ඇහැට කණට පේන කෙල්ලෙකුට හිසේ ඇම්මක් හැදුනත් ලොක්කගේ ඉදලා ඔක්කොම පැනඩෝල් හොයන්න office එක වටේ දුවනවා.තව අමාරුනම් ලොක්කම car එකේ දාගෙන doctor කෙනෙක් ළගට අරං යනවා. හවසට කෝච්චියට පිරිමි පොරකන තරම් බලන්න හැබැයි පස්සේ බැලුවම වැඩිපුරම වාඩිවෙලා ඉන්නේ ගෑණු. Campus එකේ Batch top වෙන එක කෙල්ලන්ට Easy.සර්ට ඔය ෂර්ට් එක ඇන්දම ලස්සනයි කියල කෙල්ලෙක් කිව්වම ලෙචා ඇදගන්නවා.අර ෂර්ට් එකම පට්ට ගහනවා.කොණ්ඩේ කපන්නෙත් අර කෙල්ල කියන විදිහට.තව ලස්සන කෙල්ලෙක් බස් එකට නැග්ගම අතේ තියෙන මල්ල හරි පොත් ටික හරි ගන්න ඉස්සල්ලම ඉදිරිපත් වෙන්නේ පිරිමි.තනියම යනකොට Car එකක් මග නැවතිලා නම් කී දෙනෙක් නවත්තලා උදව් කරන්න හදනවද?මහ පාරෙදි කෙල්ලෙක්ගේ phone එක නැතිවුනාම වැඩිපුරම ඉදිරිපත් වෙන්නේ පිරිමි. තව Marketing වලදි ඉක්මනටම targets cover කරන්නේ කාන්තාවන් කියන එක Marketing කරන අය දන්න දෙයක්.

මේක පුරුෂවාදී ප්රකාශයක් නෙවෙයි.ටිකක් හිතල බැලුවොත් පේන්න තියෙන දෙයක්.ගොඩක් වෙලාවට මෙහෙම ඉදිරිපත් වෙන පිරිමින් ගෙන් බහුතරයක් කවදහරි දවසක අර කාන්තාව එක්ක සංසර්ගයේ යෙදීමේ සිහිනයකින් පසුවෙනවා.මේ නිසා ඒකට අවශ්ය පසුබිම හදනවා.හැබැයි අවසානයේ සමහරු අපේක්ෂා ඉටුකරගන්නවා.බෙහොම අතලොස්සක් විතරක්.බහුතරයක් අද දෙයි හෙට දෙයි අනිද්දා, ඉන් අනිද්දා,මේ weekend එකේ කියල හිතාගෙන බලන් ඉන්නවා.මේ බලා ඉදීම ඇතුලේ දෙන්න වගේ ඉදලා බොහෝ දේවල් කරගන්න අර කාන්තාවට පුළුවන් වෙනවා.බොස් ගෙ උදව්වෙන් promotion එකක් ගන්නවා. Office car එකක් හම්බවෙනවා.තව තව ගොඩක් දේවල් ගන්නවා.අන්තිමේ ඒ ඒ ආයතන වල තීරණ ගැනීමේ කාර්යයේ ප්රධාන කොටස්කාරියක් වෙනවා.ඊට පස්සේ ඒ ආයතනවල හෙට දවස???(ඒක වෙනම ඛේදවාචකයක්)

මේක කාන්තාවගේ වැරැද්ද නෙවෙයි මේ System එකේ වැරැද්ද.නැත්තම් සදාචාරයේ වැරැද්ද.සදාචාරෙට සංස්කෘතියට බයේ අවුරුදු ගාණක් තමන්ගේ හැගීම් මරාගෙන ජීවත් වෙන සුචරිතවත් පිරිමියා අතට බලය ලැබුනම ටයි කෝට් ඉරාගෙන ගෝත්රික පිරිමියා මතුවෙනවා. ඒ මතුවීම ඇතුලේ බලය කියන කාරණය ගණිකා වෘත්තියේ යොදවලා තමන්ගේ අවශ්යතා ඉටුකරගන්න අර ගෝත්රිකයා මෙහොතක් වත් පසුබට වෙන්නේ නෑ.මේවගේ තත්වයක් ඇතුලේ ඇත්තටම බලය තියෙන්නේ කොහෙද?දැන් අර මුලින් ප්රශ්ණාර්ථයකින් අවසන් වුන වාක්යයේ ප්රශ්ණාර්ථය ඉවත් කිරීම ගැන තීරණයක් ගන්න පුළුවන් කම ලැබෙනවා.

[QUOTE="JesonRulez, post: 15852400, member: 482203"] [b]බලය කුනුහරුපයක්ද[/b] [SIZE="4"][COLOR="DarkRed"] [IMG]http://images.askmen.com/dating/curtsmith/getiton10-flash.jpg[/IMG] බලය කියන වචනය ගැන කියන කොට එකපාරම අපිට මතක් වෙන්නේ ලංකාවේ කුණු කුජීත වෙච්ච පක්ෂ දේශපාලනේ.හැබැයි බලය කියන දේ ඊට වැඩිය එහා ගිය දෙයක් තියෙනවා.දවසක් කොල්ලුපිටියෙදි හදිස්සියේ සෙට් වුන බැචෙක් එක්ක පෙට්ටි කඩයක් ලග ප්ලේන්ටියක් බිබී සිගරට් එකක් ගගහ ඉන්නකොට සුදු පාට Toyota Axio එකක් අරූට Horn පාරක් ගහගෙන ගියා.“උඹ දන්නවද ඒ ගියෙ කවුද කියලා?“ ඌ අහුවම මම නෑ කිව්වා.මතක නැද්ද බං අර “වැද්දි“ අපිට පල්ලෙහා Batch එකේ.මට “ඈ????“ කියවුනා.එහෙම වුනේ කොහොමද බං?කියල මම අහන්නත් කලිං ඌ කියනවා “හිලේ බලේ තමයි බන්“ කියලා. මේ ප්රකාශය සරල කතන්දරයක් නෙවෙයි.දිගට හිතාගෙන ගියාම ඇත්තටම ලංකාවේ බලය තියෙන්නේ ස්ත්රියගේ කකුල් දෙක අතරද?කියන ප්රකාශයේ ප්රශ්නාර්ථය ඉබේම ඉවත් වෙලා යනවා.අද ලංකාවේ ඕනෑම ආයතනයක පළපුරුදු අති දක්ෂ පිරිමින්ට වඩා කාන්තාවන්ට ඉහලට යන්න හරිම ලේසියි.නිවාඩු ගන්න ලේසියි.Short leave ගන්න හරිම ලේසියි.තව promotions ,increments , office cars මේවා ඒ හැටි දේවල් නෙවෙයි.වැරදිලාවත් ටිකක් ඇහැට කණට පේන කෙල්ලෙකුට හිසේ ඇම්මක් හැදුනත් ලොක්කගේ ඉදලා ඔක්කොම පැනඩෝල් හොයන්න office එක වටේ දුවනවා.තව අමාරුනම් ලොක්කම car එකේ දාගෙන doctor කෙනෙක් ළගට අරං යනවා. හවසට කෝච්චියට පිරිමි පොරකන තරම් බලන්න හැබැයි පස්සේ බැලුවම වැඩිපුරම වාඩිවෙලා ඉන්නේ ගෑණු. Campus එකේ Batch top වෙන එක කෙල්ලන්ට Easy.සර්ට ඔය ෂර්ට් එක ඇන්දම ලස්සනයි කියල කෙල්ලෙක් කිව්වම ලෙචා ඇදගන්නවා.අර ෂර්ට් එකම පට්ට ගහනවා.කොණ්ඩේ කපන්නෙත් අර කෙල්ල කියන විදිහට.තව ලස්සන කෙල්ලෙක් බස් එකට නැග්ගම අතේ තියෙන මල්ල හරි පොත් ටික හරි ගන්න ඉස්සල්ලම ඉදිරිපත් වෙන්නේ පිරිමි.තනියම යනකොට Car එකක් මග නැවතිලා නම් කී දෙනෙක් නවත්තලා උදව් කරන්න හදනවද?මහ පාරෙදි කෙල්ලෙක්ගේ phone එක නැතිවුනාම වැඩිපුරම ඉදිරිපත් වෙන්නේ පිරිමි. තව Marketing වලදි ඉක්මනටම targets cover කරන්නේ කාන්තාවන් කියන එක Marketing කරන අය දන්න දෙයක්. [IMG]http://l.yimg.com/ea/img/-/120719/1_lead_180esl0-180esl7.jpg?x=450&q=80&n=1&sig=BTj2eXi1UUJZejgOF9i0HA--[/IMG] මේක පුරුෂවාදී ප්රකාශයක් නෙවෙයි.ටිකක් හිතල බැලුවොත් පේන්න තියෙන දෙයක්.ගොඩක් වෙලාවට මෙහෙම ඉදිරිපත් වෙන පිරිමින් ගෙන් බහුතරයක් කවදහරි දවසක අර කාන්තාව එක්ක සංසර්ගයේ යෙදීමේ සිහිනයකින් පසුවෙනවා.මේ නිසා ඒකට අවශ්ය පසුබිම හදනවා.හැබැයි අවසානයේ සමහරු අපේක්ෂා ඉටුකරගන්නවා.බෙහොම අතලොස්සක් විතරක්.බහුතරයක් අද දෙයි හෙට දෙයි අනිද්දා, ඉන් අනිද්දා,මේ weekend එකේ කියල හිතාගෙන බලන් ඉන්නවා.මේ බලා ඉදීම ඇතුලේ දෙන්න වගේ ඉදලා බොහෝ දේවල් කරගන්න අර කාන්තාවට පුළුවන් වෙනවා.බොස් ගෙ උදව්වෙන් promotion එකක් ගන්නවා. Office car එකක් හම්බවෙනවා.තව තව ගොඩක් දේවල් ගන්නවා.අන්තිමේ ඒ ඒ ආයතන වල තීරණ ගැනීමේ කාර්යයේ ප්රධාන කොටස්කාරියක් වෙනවා.ඊට පස්සේ ඒ ආයතනවල හෙට දවස???(ඒක වෙනම ඛේදවාචකයක්) මේක කාන්තාවගේ වැරැද්ද නෙවෙයි මේ System එකේ වැරැද්ද.නැත්තම් සදාචාරයේ වැරැද්ද.සදාචාරෙට සංස්කෘතියට බයේ අවුරුදු ගාණක් තමන්ගේ හැගීම් මරාගෙන ජීවත් වෙන සුචරිතවත් පිරිමියා අතට බලය ලැබුනම ටයි කෝට් ඉරාගෙන ගෝත්රික පිරිමියා මතුවෙනවා. ඒ මතුවීම ඇතුලේ බලය කියන කාරණය ගණිකා වෘත්තියේ යොදවලා තමන්ගේ අවශ්යතා ඉටුකරගන්න අර ගෝත්රිකයා මෙහොතක් වත් පසුබට වෙන්නේ නෑ.මේවගේ තත්වයක් ඇතුලේ ඇත්තටම බලය තියෙන්නේ කොහෙද?දැන් අර මුලින් ප්රශ්ණාර්ථයකින් අවසන් වුන වාක්යයේ ප්රශ්ණාර්ථය ඉවත් කිරීම ගැන තීරණයක් ගන්න පුළුවන් කම ලැබෙනවා.[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom