බොරු කියන්න එපා බං..පැනමා පේපර්ස් ලීක් උන කාලේ ඉදන් මිනිහට ගොඩක් අය කිව්වා ඉල්ලලා අස්වෙන්න කියලා..දැන් මේක පරාද උනහමත් එහෙමයි..ඒක නිසා තමා මිනිහා අස් උනේ..නැතුව මේ කෙහෙල්මල් මහත්මා ගුණයක් හින්දා නෙමේ..අපේ ලංකාවේ උන් දන්න ලබ්බ.තමන්ගේ රටේ දේශපාලනය කුණු ගොඩක්.ඒක සුද්ද කරගන්න බැරුව අනුන්ගේ රටවල් වල එක එකාගේ ගුණ අගුණ හොයන්න යනවා..



ඔහොම පලවෙනි රිප්ලයි එකෙන් ම ළිදට ඔබන්න එපා බං...දුක නැද්ද?බොරු කියන්න එපා බං..පැනමා පේපර්ස් ලීක් උන කාලේ ඉදන් මිනිහට ගොඩක් අය කිව්වා ඉල්ලලා අස්වෙන්න කියලා..දැන් මේක පරාද උනහමත් එහෙමයි..ඒක නිසා තමා මිනිහා අස් උනේ..නැතුව මේ කෙහෙල්මල් මහත්මා ගුණයක් හින්දා නෙමේ..අපේ ලංකාවේ උන් දන්න ලබ්බ.තමන්ගේ රටේ දේශපාලනය කුණු ගොඩක්.ඒක සුද්ද කරගන්න බැරුව අනුන්ගේ රටවල් වල එක එකාගේ ගුණ අගුණ හොයන්න යනවා..
![]()


ඔහොම පලවෙනි රිප්ලයි එකෙන් ම ළිදට ඔබන්න එපා බං...දුක නැද්ද?
එක්කෝ ඌටම ළිද කපාගන්න දීපං, නැත්තං ටිකක් බයිට් වෙලා, නාලා, විහින් ම ළිදට පත බාන්න ඉඩ දීපං......
පවු නේ යකෝ මූ.......වරායෙ ගුදම මුරකරන එකා තමන් කාඩියොලොජිස්ට් කියල ඇටෙන්ෂන් ගන්න දෙන්නෙත් නෑ උඹල, මේ වගේ එකක් දාල ගන්න දෙන්නේත් නෑ....
තූ තොපි!!!![]()
මූ එංගලන්තේ ඉන්නවා කියලා මම හිතුවේ.අපි නොදන්න ඩේවිඩ් කැමරන්.

), anthimata u dinne, uthsaha wanthaya jayagani 
