බලශක්ති පුනරුදය උදා උනා

Ldy

Well-known member
  • Oct 6, 2025
    3,387
    4,825
    113
    36
    මොනවා කරන්නත් රස්සාව බේරගන්න ඕන නිසා

    දුවල ගිහින් ගත්තා, කලබලේට ජොකා දාලත් නෑ මගදී තේරුණේ

    Starlink
    200W portable solar panel
    1000W 860Wh portable power station

    (power station එක බොසා ගානේ... starlink ගෙවන්න ගත්තේ)

    5555.jpg


    5553.jpg


    5557.png


    solar පැනල එක 10kg බරයි.. පිටකොටුවේ මුට්ට කරගහන වගේ උස්සන් අවේ..

    bike එකේ ගියානම් අනාථ වෙනවා
     

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,825
    113
    36
    Joka daalath nathuwa bara issuwa nam labba bahala athi dan.
    labba bassath moko ban rassawa beragena...

    haminenawa.. battery eke stock iwarai dan
    10kg kiwwama bara na.. habai oya barai box eke shape ekai ekka grip karaganna ba
     

    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,648
    11,400
    113
    හඳට කිට්ටුව
    මොනවා කරන්නත් රස්සාව බේරගන්න ඕන නිසා

    දුවල ගිහින් ගත්තා, කලබලේට ජොකා දාලත් නෑ මගදී තේරුණේ

    Starlink
    200W portable solar panel
    1000W 860Wh portable power station

    (power station එක බොසා ගානේ... starlink ගෙවන්න ගත්තේ)

    View attachment 263861

    View attachment 263862

    View attachment 263863

    solar පැනල එක 10kg බරයි.. පිටකොටුවේ මුට්ට කරගහන වගේ උස්සන් අවේ..

    bike එකේ ගියානම් අනාථ වෙනවා
    Post ekath ekka gaanath daapan huththo..
     
    • Haha
    Reactions: Ldy

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,120
    14,205
    113
    විස්තර දාපන්. ඔය යුනිට් එකෙන් මොනවද රන් කරන්න පුලුවන්
     
    • Love
    Reactions: san**

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,651
    8,857
    113
    kandy
    200W portable solar panel
    1000W 860Wh portable power station
    මේ 2 විස්තර දාපන්කෝ .
    මටත් offgrid එකක් ගහගන්න ඕනේ .
    දැනට ongrid එකක් තියනවා . power cut ආය ආවොත් එකෙන් ඇති වැඩක් නෑ
     

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,825
    113
    36
    Post ekath ekka gaanath daapan huththo..
    out of stock kaluwo :(

    solar panel eka 86
    power station eka 245,000
    starlink mini eka 69

    200W portable solar panel
    1000W 860Wh portable power station
    මේ 2 විස්තර දාපන්කෝ .
    මටත් offgrid එකක් ගහගන්න ඕනේ .
    දැනට ongrid එකක් තියනවා . power cut ආය ආවොත් එකෙන් ඇති වැඩක් නෑ
    mamat ehema wisthara danne na ban chatgpt dala hewwe

    mata ithin starlink ekai laptop ekai run karaganna puluwan

    man gawa tawa 60000mah power bank ekak tiyenawa eka starlink ekata athi


    1 full day use ekata me tika athi
    ------ Post added on Mar 17, 2026 at 5:13 PM