Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Cinnamoroll Soft Toy – Cute & Cuddly Plush
anil1961
Updated:
Yesterday at 4:59 AM
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Sep 29, 2026
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Sep 29, 2026
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Open Forum
බලසේනාවල_ගඳ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බලසේනාවල ගඳ

බොදුබල සේනා නම් ෆැසිස්ට් කල්ලිය විසින් නැවතත් සිය මුග්ද ව්‍යාපෘතිය ආරම්භ කර තිබේ. ජිනීවාවල ලංකාව සම්බන්ධයෙන් වන යෝජනාව පිළිබදව සාකච්ඡා යන කාල සීමාව තුළ නිහඩ කර සිටි මෙම කල්ලිය, විල්පත්තුව ආශ්‍රිතව පදිංචි වී ඇති මුස්ලිම්වරැන් සහ ඊයේ(10) ජාතික බලසේනා නම් සංවිධානයක් මෙහෙය වූ මාධ්‍ය සාකච්ඡාවකට කඩා වැදි නැවතත් සුපුරැදු ෆැසිස්ට් බව පෙන්නුවේය. හැමදාමත් මෙන් පොලිසිය බල සේනාවේ බලහත්කාරයට ඉඩ දී බලා සිටියේ ය.

පසුව ජාතික බලසේනා නම් සංවිධානයේ මාධ්‍ය සාකච්ඡාව කැදවු වටරැක විජිත හිමියන්ට තර්ජනය කරමින් විජිත හිමියන් ලවා සමාව ගැනීමේ ප්‍රකාශයක් සිදු කර ගැනීමටද මේ ඥාණසාර නැමති හිමියන් ප්රමුඛ බොදුබල සේනාව පියවර ගත්තේය. කෙසේ නමුත් “සිවුරට මුවා වෙමින් අසත්‍යය ප්‍රචාරය කරමින් සිටින බවට” බොදු බල සේනා නියෝජිතයන් වටරැක විජිත හිමියන්ට චෝදනා කළ අතර පැමිණ සිටි මුස්ලිම් පූජකවරැන්ට ද බැණ වදිමින්, ඔවුන් ද පළවා හැර, සිය මුස්ලිම් විරෝධය නැවතත් ප්‍රකාශ කලේ ඥානසාර හිමියන් ද සිවුරට මුවාවී ගෙනය.

වටරැක විජිත හිමියන් ද පොලිස් ආරක්ෂාව මැද පිටව ගිය අතර පසුව බීබීසී යට ප්‍රකාශයක් කරමින් කියා සිට ඇත්තේ,

“ උදේ පැවැත්වුන මාධ්‍ය හමුවට කඩා වැදුණ එම කණ්ඩායම මාව යට කර ගෙන පහර දුන්නා. ඔවුන් මගේ වටිනා ලිපි ගොනු රැසක්ම පැහැර ගෙන ගියා. ඔවුන් මට අසභ්‍ය වචනයෙන් බැන වැදුනා. ඔවුන් බීමත්වයි හිටියේ. අරක්කු ගඳ දැනුණා.”

යනුවෙනි. මේ සම්බන්ධයෙන් බොදු බල සේනාවේ ඥාණසාර හිමියන් පවසා ඇත්තේ

“වටරැක හිමියන් සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් පවත්වන මෙන් රජයෙන් ඉල්ලීමක් කිරීමට අවශ්‍යයි. උන්වහන්සේ දිගින් දිගටම සත්‍යය විකෘති කරමින්, මුස්ලිම් පල්ලිවල ලගිමින් ශාසනයට සහ භික්ෂූන් වහන්සේට නිගරු වෙන ආකාරයේ බොරු ප්‍රචාර ගෙන යමින් සිටින පුද්ගලයෙක්”

බවය.

තත්ත්වය කෙසේ වුවද ඥාණසාර සාදු ද සිවුරක් ඇද සිටිමින් ම බීමත්ව රිය පදවා, මිනිසුන් පවා යටකරගෙන පළා යමින් සිටිමින්, පසුව අධිකරණයට ද ඉදිරිපත් කර සිටි අයෙක් බව පසුගියදා කතා බහක් ඇති විය.

මෙවැනිම අකාරයේ සිදුවීම් මෙම කල්ලිය විසින් සිදු කරනා විට ‘බොදු බල බයිලා නොහොත් සාදු ජන රාව‘ නමින් පද පෙලක් උදය ආර් තෙන්නකෝන් ලීවේ 2013 අප්‍රේල්ය. මේ 2014 අප්‍රේල්ය. එය පහත යළිත් සටහන් කරමු.

දුනු ඊතල කැති තුවක්කු අතට ගනිල්ලා

සිවුරු දාපු හමුදාවක් බඳව ගනිල්ලා

අපි සිංහල වංශේ බව හිතට ගනිල්ලා

බුද්ධාගම රැක ගන්නට බිලි දීපල්ලා

සාදු සාදු සාදු මහන කරමු සාදු

සාදු සාදු සාදු වැඩම කරමු සාදු

සිංහල දීපේ සිංහල එකම බසයි මේක

බුදුන් ඉපදුනත් දඹදිව දහම රකිනු සේක

දෙවියන් හට භාර කරල බුදුන් ගියපු සේක

ඉතිරි හරිය සිංහලයට ලියා දුන්නු සේක

සාදු සාදු සාදු මරමු කොටමු සාදු

සාදු සාදු සාදු අපි අපි වෙමු සාදු

අභිධම් වින සූත්‍ර බණ දියකර හරිමු

පත අට ගෙන හිඳ බිඳ බිඳ ඉන් වෙඩි තියමු

සිහල නොවන සිඟාලයින් තොලොංචි කරමු

සක්වල ගල මුදුනට නැග කිරිබත් උයමු

සාදු සාදු සාදු උතුර දකුණ සාදු

සාදු සාදු සාදු සිංහල රට සාදු

මියන්මාර සඟ පුත් බොදු බල සේනා බල

දිරි සවි ලැබ රජ පහසින් සිඳ රුපුගේ ගෙළ

සතර අතින් කහ කනේරු මල් පාවඩ එල

රටට මල්වඩම වඩමනු හැටි සිහලුනි බල

සාදු සාදු සාදු අපි සිංහල සාදු

සාදු සාදු සාදු රට සිංහල සාදු

[QUOTE="siripala, post: 16499497, member: 6738"] [SIZE="5"]බලසේනාවල ගඳ[/SIZE] [IMG]http://www.vikalpa.org/wp-content/uploads/2014/04/BBS.jpg[/IMG] [SIZE="4"]බොදුබල සේනා නම් ෆැසිස්ට් කල්ලිය විසින් නැවතත් සිය මුග්ද ව්‍යාපෘතිය ආරම්භ කර තිබේ. ජිනීවාවල ලංකාව සම්බන්ධයෙන් වන යෝජනාව පිළිබදව සාකච්ඡා යන කාල සීමාව තුළ නිහඩ කර සිටි මෙම කල්ලිය, විල්පත්තුව ආශ්‍රිතව පදිංචි වී ඇති මුස්ලිම්වරැන් සහ ඊයේ(10) ජාතික බලසේනා නම් සංවිධානයක් මෙහෙය වූ මාධ්‍ය සාකච්ඡාවකට කඩා වැදි නැවතත් සුපුරැදු ෆැසිස්ට් බව පෙන්නුවේය. හැමදාමත් මෙන් පොලිසිය බල සේනාවේ බලහත්කාරයට ඉඩ දී බලා සිටියේ ය. පසුව ජාතික බලසේනා නම් සංවිධානයේ මාධ්‍ය සාකච්ඡාව කැදවු වටරැක විජිත හිමියන්ට තර්ජනය කරමින් විජිත හිමියන් ලවා සමාව ගැනීමේ ප්‍රකාශයක් සිදු කර ගැනීමටද මේ ඥාණසාර නැමති හිමියන් ප්රමුඛ බොදුබල සේනාව පියවර ගත්තේය. කෙසේ නමුත් “සිවුරට මුවා වෙමින් අසත්‍යය ප්‍රචාරය කරමින් සිටින බවට” බොදු බල සේනා නියෝජිතයන් වටරැක විජිත හිමියන්ට චෝදනා කළ අතර පැමිණ සිටි මුස්ලිම් පූජකවරැන්ට ද බැණ වදිමින්, ඔවුන් ද පළවා හැර, සිය මුස්ලිම් විරෝධය නැවතත් ප්‍රකාශ කලේ ඥානසාර හිමියන් ද සිවුරට මුවාවී ගෙනය. වටරැක විජිත හිමියන් ද පොලිස් ආරක්ෂාව මැද පිටව ගිය අතර පසුව බීබීසී යට ප්‍රකාශයක් කරමින් කියා සිට ඇත්තේ, “ උදේ පැවැත්වුන මාධ්‍ය හමුවට කඩා වැදුණ එම කණ්ඩායම මාව යට කර ගෙන පහර දුන්නා. ඔවුන් මගේ වටිනා ලිපි ගොනු රැසක්ම පැහැර ගෙන ගියා. ඔවුන් මට අසභ්‍ය වචනයෙන් බැන වැදුනා. ඔවුන් බීමත්වයි හිටියේ. අරක්කු ගඳ දැනුණා.” යනුවෙනි. මේ සම්බන්ධයෙන් බොදු බල සේනාවේ ඥාණසාර හිමියන් පවසා ඇත්තේ “වටරැක හිමියන් සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් පවත්වන මෙන් රජයෙන් ඉල්ලීමක් කිරීමට අවශ්‍යයි. උන්වහන්සේ දිගින් දිගටම සත්‍යය විකෘති කරමින්, මුස්ලිම් පල්ලිවල ලගිමින් ශාසනයට සහ භික්ෂූන් වහන්සේට නිගරු වෙන ආකාරයේ බොරු ප්‍රචාර ගෙන යමින් සිටින පුද්ගලයෙක්” බවය. තත්ත්වය කෙසේ වුවද ඥාණසාර සාදු ද සිවුරක් ඇද සිටිමින් ම බීමත්ව රිය පදවා, මිනිසුන් පවා යටකරගෙන පළා යමින් සිටිමින්, පසුව අධිකරණයට ද ඉදිරිපත් කර සිටි අයෙක් බව පසුගියදා කතා බහක් ඇති විය. මෙවැනිම අකාරයේ සිදුවීම් මෙම කල්ලිය විසින් සිදු කරනා විට ‘බොදු බල බයිලා නොහොත් සාදු ජන රාව‘ නමින් පද පෙලක් උදය ආර් තෙන්නකෝන් ලීවේ 2013 අප්‍රේල්ය. මේ 2014 අප්‍රේල්ය. එය පහත යළිත් සටහන් කරමු. දුනු ඊතල කැති තුවක්කු අතට ගනිල්ලා සිවුරු දාපු හමුදාවක් බඳව ගනිල්ලා අපි සිංහල වංශේ බව හිතට ගනිල්ලා බුද්ධාගම රැක ගන්නට බිලි දීපල්ලා සාදු සාදු සාදු මහන කරමු සාදු සාදු සාදු සාදු වැඩම කරමු සාදු සිංහල දීපේ සිංහල එකම බසයි මේක බුදුන් ඉපදුනත් දඹදිව දහම රකිනු සේක දෙවියන් හට භාර කරල බුදුන් ගියපු සේක ඉතිරි හරිය සිංහලයට ලියා දුන්නු සේක සාදු සාදු සාදු මරමු කොටමු සාදු සාදු සාදු සාදු අපි අපි වෙමු සාදු අභිධම් වින සූත්‍ර බණ දියකර හරිමු පත අට ගෙන හිඳ බිඳ බිඳ ඉන් වෙඩි තියමු සිහල නොවන සිඟාලයින් තොලොංචි කරමු සක්වල ගල මුදුනට නැග කිරිබත් උයමු සාදු සාදු සාදු උතුර දකුණ සාදු සාදු සාදු සාදු සිංහල රට සාදු මියන්මාර සඟ පුත් බොදු බල සේනා බල දිරි සවි ලැබ රජ පහසින් සිඳ රුපුගේ ගෙළ සතර අතින් කහ කනේරු මල් පාවඩ එල රටට මල්වඩම වඩමනු හැටි සිහලුනි බල සාදු සාදු සාදු අපි සිංහල සාදු සාදු සාදු සාදු රට සිංහල සාදු [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom