බලහත් කාරයෙන් කුබුරු ඉඩම් පවරා ගැනීම

Nature_Beat

Junior member
  • Sep 18, 2021
    53
    65
    18
    මගේ කුබුරු ඉඩමේ නිතරම එ ලග තියන ඇල උතුරා පිටාර ගලනවා තද වැහි කාලෙට. බැම්මත් තැන් දෙකකින්ම කැඩිල තියෙන්නෙ එ නිසා අලාභ හානි වෙනවා.. ප්‍රදෙශයේ ගොවි නියමක විසින් බල කරනව එ කුබුර වී වගා කරන්න.. මම ඉල්ලා සිටියා කෙසෙල් වගා කිරීමට අවසර ලබා දෙන ලෙසට.. මෙයා කියනව එහම කරන්ඩ බෑ කියල.. මේ පාර කුබුර වැඩ කරේ නැති නම් අවුරුදු පහ හමාරකට කට රජයට පවරා ගන්නවලු

    මෙහෙම බලහත් කාරයෙන්

    මෙහෙම පලපෑම් කරන්ඩ මෙම පුද්ගලයාට ගොවි සමිතියේ සභාපති බලපැම් කරනවා.. රටේ පවතින නීතියේ හැටියට මට කෙසෙල් වගාකරන්ඩ අවසර ගන්ඩ බැරි ද ?
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    rajapaksha henchaiyala idam horakan karanawa. a nisa wenna athi ohoma karanne. ekata uba monawa hari nikan wawapan.
     
    • Like
    Reactions: maxraj

    Calcula

    Well-known member
  • Jul 23, 2021
    473
    474
    63
    Kumburu apita ona widiyta goda karnda ehema ba bn danna widiyta idama ape unata.

    A unata wathura nathi kaleta mehenam keti kalina boga wawanawa.

    Hariyatama kiynda danne na.Habyi ohoma mokak hari seen ekak thiynwa thama :nerd:
     
    • Like
    Reactions: NRTG

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,628
    1
    32,387
    113
    - උඩරට -
    මගේ කුබුරු ඉඩමේ නිතරම එ ලග තියන ඇල උතුරා පිටාර ගලනවා තද වැහි කාලෙට. බැම්මත් තැන් දෙකකින්ම කැඩිල තියෙන්නෙ එ නිසා අලාභ හානි වෙනවා.. ප්‍රදෙශයේ ගොවි නියමක විසින් බල කරනව එ කුබුර වී වගා කරන්න.. මම ඉල්ලා සිටියා කෙසෙල් වගා කිරීමට අවසර ලබා දෙන ලෙසට.. මෙයා කියනව එහම කරන්ඩ බෑ කියල.. මේ පාර කුබුර වැඩ කරේ නැති නම් අවුරුදු පහ හමාරකට කට රජයට පවරා ගන්නවලු

    මෙහෙම බලහත් කාරයෙන්

    මෙහෙම පලපෑම් කරන්ඩ මෙම පුද්ගලයාට ගොවි සමිතියේ සභාපති බලපැම් කරනවා.. රටේ පවතින නීතියේ හැටියට මට කෙසෙල් වගාකරන්ඩ අවසර ගන්ඩ බැරි ද ?
    වීඩීයෝ කරලා ෆේස්බුක් දාපන්
     
    • Like
    Reactions: NRTG

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,998
    113
    Kandy
    කෙසෙල් පොල් හිටවන්න පුකුවන් කියල කතාවක් ආව නේද... හරි කෙනෙක්ගෙන් අහගන්න. ගොවි නියාමක මොන හාල්පාරුවෙක්ද උඹෙ ඉඩම් ගන්න.
     
    • Like
    Reactions: NRTG and Sen-lu

    Nature_Beat

    Junior member
  • Sep 18, 2021
    53
    65
    18
    කෙසෙල් පොල් හිටවන්න පුකුවන් කියල කතාවක් ආව නේද... හරි කෙනෙක්ගෙන් අහගන්න. ගොවි නියාමක මොන හාල්පාරුවෙක්ද උඹෙ ඉඩම් ගන්න.
    ow ban eka thama kiyanna
     
    Sen-lu

    Well-known member
  • මම දන්න තරමින් නම් එහෙම නීතියක් නෑ. පවරගන්නව නම් බලය තියෙන්නෙ ප්‍රා ලේට. ඕනම නම් ප්‍රශ්න ටික කියල ජනාධිපති අගමැති කෘෂිකර්ම ඇමතිට කොපි කරල ලියුමක් දීපං ප්‍රා ලේ ට කෙසෙල් වගාවට අවසර ඉල්ලලා.

    ගොවි නියාමක හාල් කෑලි ෆෝම් වෙලා තියෙන විදිය බලපංකො. ඕව ප්‍රා ලේ ගන්න හැදුවත් නඩුවක් දාපු ගමන් ඔක්කොම ඉවරයි.

    තව විස්තර ඕන නම් මගෙ ලෝය ඉන්නව ඉඩම් ගැන හෙට අහල විස්තර කියන්නෙමි.
     
    Nature_Beat

    Junior member
  • Sep 18, 2021
    53
    65
    18
    මම දන්න තරමින් නම් එහෙම නීතියක් නෑ. පවරගන්නව නම් බලය තියෙන්නෙ ප්‍රා ලේට. ඕනම නම් ප්‍රශ්න ටික කියල ජනාධිපති අගමැති කෘෂිකර්ම ඇමතිට කොපි කරල ලියුමක් දීපං ප්‍රා ලේ ට කෙසෙල් වගාවට අවසර ඉල්ලලා.

    ගොවි නියාමක හාල් කෑලි ෆෝම් වෙලා තියෙන විදිය බලපංකො. ඕව ප්‍රා ලේ ගන්න හැදුවත් නඩුවක් දාපු ගමන් ඔක්කොම ඉවරයි.

    තව විස්තර ඕන නම් මගෙ ලෝය ඉන්නව ඉඩම් ගැන හෙට අහල විස්තර කියන්නෙමි.
    ane machan ahala kiyahanko puduma wadayak denna mata me yakku
     
    • Like
    Reactions: NRTG

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    මගේ කුබුරු ඉඩමේ නිතරම එ ලග තියන ඇල උතුරා පිටාර ගලනවා තද වැහි කාලෙට. බැම්මත් තැන් දෙකකින්ම කැඩිල තියෙන්නෙ එ නිසා අලාභ හානි වෙනවා.. ප්‍රදෙශයේ ගොවි නියමක විසින් බල කරනව එ කුබුර වී වගා කරන්න.. මම ඉල්ලා සිටියා කෙසෙල් වගා කිරීමට අවසර ලබා දෙන ලෙසට.. මෙයා කියනව එහම කරන්ඩ බෑ කියල.. මේ පාර කුබුර වැඩ කරේ නැති නම් අවුරුදු පහ හමාරකට කට රජයට පවරා ගන්නවලු

    මෙහෙම බලහත් කාරයෙන්

    මෙහෙම පලපෑම් කරන්ඩ මෙම පුද්ගලයාට ගොවි සමිතියේ සභාපති බලපැම් කරනවා.. රටේ පවතින නීතියේ හැටියට මට කෙසෙල් වගාකරන්ඩ අවසර ගන්ඩ බැරි ද ?
    අහන්න එපාය ආණ්ඩුවේ මොකාද හිටවන්න එන්නේ කියල .ඕක ගොඩකරපන් කරන හැටි මම කියන්නම් නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ වෙන්න
     
    • Like
    Reactions: Brandy2020 and NRTG

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,374
    1
    4,075
    113
    Adala pradeshaye govijana kendrayata gehin wisthara ganna
    samahara dewal apita oniwidhata waga karanna ba 😥
    Yes . You are correct . Paddy Fields are governed by special laws. I do not think that you can convert that to banana plantation but your case has some reasonable ground. so make a request first to local authority to change its nature from Paddy field to Banana plantation. If they refuse they have to give grounds for that and depending on that you may seek legal remedy . I cannot think of any other way.
    As regards to failure to cultivate , a paddy land there was no law to acquire it to state (I am not an expert on area but knows some paddy land could not be cultivated for long periods due to some other reasons !)
     
    • Like
    Reactions: NRTG and topkollek

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,245
    12,065
    113
    පුරන් ක්‍ඹුරු අස්වද්දන්නවා කිය කිය ගිය අය කෝ දැන් ?
     
    Nature_Beat

    Junior member
  • Sep 18, 2021
    53
    65
    18