බලහත් කාරයෙන් කුබුරු ඉඩම් පවරා ගැනීම

topkollek

Well-known member
  • May 22, 2014
    44,150
    1
    58,509
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Thanks, machan... mama meka kiyawannam... methana thiyanna ban ape kubura wena kenakuta denda yanne..... ape paula idam nathi karanwa me pora..
    මම අහල තියෙනව පුරන් කුඹුරු රජයට අරගෙන වගා කරන්න පුලුවන් අයට දෙන කතාවක්. ඒක ඉස්සර ඉඳල තිබුන. කෝකටත් සිවිල් නඩු කතාකරන ලෝයර් කෙනෙක් හම්බවෙලා කතා කරන්න.
     
    • Like
    Reactions: NRTG

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    ado ape paththe kumburu thiyenawa .
    mama daanne kaleka idala waga nikarapu

    covid kale samahara un kesel , elawalu hitewwa
    kawuruwek mukuth kiwwe naha .
     
    • Like
    Reactions: NRTG

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,634
    25,999
    113
    ගොඩ කුඹුරු, මඩ කුඹුරු කියලා ජාති 2ක් තියෙනවා. මඩ කුඹුරු වී වගාවට,
     
    Last edited:

    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,422
    5,791
    113
    කෙසෙල් පොල් හිටවන්න පුකුවන් කියල කතාවක් ආව නේද... හරි කෙනෙක්ගෙන් අහගන්න. ගොවි නියාමක මොන හාල්පාරුවෙක්ද උඹෙ ඉඩම් ගන්න.
    රජයට අයිතිය තියෙනවා කුඹුරු ඉඩම් පවර ගන්න, නීතිය දැනුවත් වෙන්න, කුඹුරු පුරන් වෙලා හෝ අවුරුදු කිහිපයක් වගා නොකර තිබීම කුඹුර පවර ගන්න හැකී. මේක තාවකාලික පරවාගැනීමක් පමනයි. අයිතිය නැති වෙන්නෙ නෑ, අරමුන සියලු කුඹුරු වගා කල යුතුයි යන්නයි. වී කුඹුරක වෙන බෝගයක් වගා කිරීමට නොහැකි විශේෂයෙන් අවසර දී ඇති බෝග හැර.

    කුඹුරක් කියන්නෙ ඉඩමක් නෙමේ සරලවම (සාමාන්‍ය භාවිතාව අනුව )
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,998
    113
    Kandy
    රජයට අයිතිය තියෙනවා කුඹුරු ඉඩම් පවර ගන්න, නීතිය දැනුවත් වෙන්න, කුඹුරු පුරන් වෙලා හෝ අවුරුදු කිහිපයක් වගා නොකර තිබීම කුඹුර පවර ගන්න හැකී. මේක තාවකාලික පරවාගැනීමක් පමනයි. අයිතිය නැති වෙන්නෙ නෑ, අරමුන සියලු කුඹුරු වගා කල යුතුයි යන්නයි. වී කුඹුරක වෙන බෝගයක් වගා කිරීමට නොහැකි විශේෂයෙන් අවසර දී ඇති බෝග හැර.

    කුඹුරක් කියන්නෙ ඉඩමක් නෙමේ සරලවම (සාමාන්‍ය භාවිතාව අනුව )
    එල මචං!
     
    Nature_Beat

    Junior member
  • Sep 18, 2021
    53
    65
    18
    Ubata ඕකට සින්නකර ඔප්පු තියනවාද?
    ow ban meka maga kuburak

    mekane ban awasara deela thiyana bogayak wath danne denna ne.. govi niyamakayamai eka parak kiwe kesel witharak danna awasara dennam.. habai wena dewal danna be kiyala kiwwe.. ehama kiyapu eka eka paratama tipper wela agahanwa... me kuburata..... wee waga karanna anivaryanma kiyala..

    e kiyanna machanla meka mata witharak tharahakata karana asadaranayak.. meka inne govi samithiya sabhapathi marayak.. maga tattata kadu pennala baya karala tibba.. e kala mama gedara hitiya ne..

    pathala neethiyak yanne ne ban.. meha..
    ------ Post added on Feb 23, 2022 at 4:34 PM
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    කෙසෙල් කියන්නෙ ගොඩ බෝගයක් කුඹුරුවල කෙසෙල් වගාකරන්ඩ අවසර දෙන්නෙ නැ,

    ඔය රජයට පවට ගන්න එක කරන්ඩ පුලුවන් බලතල තියෙනව..
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,365
    6,786
    113
    හෙල බිමේ
    ow ban meka maga kuburak

    mekane ban awasara deela thiyana bogayak wath danne denna ne.. govi niyamakayamai eka parak kiwe kesel witharak danna awasara dennam.. habai wena dewal danna be kiyala kiwwe.. ehama kiyapu eka eka paratama tipper wela agahanwa... me kuburata..... wee waga karanna anivaryanma kiyala..

    e kiyanna machanla meka mata witharak tharahakata karana asadaranayak.. meka inne govi samithiya sabhapathi marayak.. maga tattata kadu pennala baya karala tibba.. e kala mama gedara hitiya ne..

    pathala neethiyak yanne ne ban.. meha..
    ------ Post added on Feb 23, 2022 at 4:34 PM
    ඔය ඉඩම ආණ්ඩුවෙන් බලපත්‍රයට දීපු ඉඩමක් නොවන නිසා උබ ගිහින් lawyer කෙනෙක් meet වෙයන්..
     
    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,695
    843
    113
    In La Srinka
    ඉතින් කුඹුර වෙන කාට හරි අඳේට වගා කරන්න දෙන්න. ප්‍රශ්නේ ඉවරයි.
    වගා කරන්න දෙනකොට ලෝයර් කෙනෙක් ඉස්සරහ අවුරුදු 3කට නැත්නම් මෙච්චර කන්න ගානකට විතරක් දෙනවා කියල ලියල අත්සන් කරලා දෙන්න.
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,895
    113
    Fantasy
    මගේ කුබුරු ඉඩමේ නිතරම එ ලග තියන ඇල උතුරා පිටාර ගලනවා තද වැහි කාලෙට. බැම්මත් තැන් දෙකකින්ම කැඩිල තියෙන්නෙ එ නිසා අලාභ හානි වෙනවා.. ප්‍රදෙශයේ ගොවි නියමක විසින් බල කරනව එ කුබුර වී වගා කරන්න.. මම ඉල්ලා සිටියා කෙසෙල් වගා කිරීමට අවසර ලබා දෙන ලෙසට.. මෙයා කියනව එහම කරන්ඩ බෑ කියල.. මේ පාර කුබුර වැඩ කරේ නැති නම් අවුරුදු පහ හමාරකට කට රජයට පවරා ගන්නවලු

    මෙහෙම බලහත් කාරයෙන්

    මෙහෙම පලපෑම් කරන්ඩ මෙම පුද්ගලයාට ගොවි සමිතියේ සභාපති බලපැම් කරනවා.. රටේ පවතින නීතියේ හැටියට මට කෙසෙල් වගාකරන්ඩ අවසර ගන්ඩ බැරි ද ?
    උබ කියපන් ගොවි නියාමකට උගේ සල්ලි වලින් බැම්ම හදලා දුන්නොත් වගා කරන්න්ම් කියලා.