බලහල්ල කොල්ලනේ :( 2

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,979
    35,917
    113
    වොන්ඩර් ලැන්ඩ්
    බලහල්ල කොල්ලනේ :( 2

    එංගලන්තයේ පාර්ලිමේන්තු මැතිවරණය එලඹෙන 13 දා පැවැත්වීමට නියමිතව තිබේ.

    එම මැතිවරණයට තරග වදිනා එරට ප්‍රධාන පක්ෂයක් වන පාලක කොන්සර්වේටිව් පක්ෂය සිය ප්‍රතිපත්ති ප්‍රකාශ මගින් ශ්‍රී ලංකාව දෙකඩ කර ඊළාම් රාජ්‍යය පිහිටුවීමට සහය ලබා දෙන බවට පොරොන්දු වී තිබේ.

    පසුගිය නොවැම්බර් 24 දින එංගලන්ත අගමැති බොරිස් ජොන්සන් විසින් මෙම මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරන ලදි. එංගලන්තය තුල කොටි ඩයස්පෝරාවේ ජනගහනය ඉතා සැලකිය යුතු ප්‍රමාණයක් වන අතර එංගලන්ත කොන්සර්වේටිව් පක්ෂයේ අරමුණ මෙම ඩයස්පෝරාවේ ඡන්ද සහ මූල්‍ය ආධාර ලබා ගැනීමයි.

    එම ප්‍රතිපත්ති ප්‍රකාශයේ මෙලෙසට දැක්වේ.

    We will continue to support international initiatives to achieve reconciliation, stability and justice across the world, and in current or former conflict zones such as Cyprus, Sri Lanka and the Middle East, where we maintain our support for a two-state solution.

    p.n 53

    -The Conservative and Unionist Party
    Manifesto 2019-

    (අප තවදුරටත් ලොව පුරා සංහිඳියාව, ස්ථාවරත්වය සහ යුක්තිය දිනාගැනීමට ක්‍රියාවට නැංවෙන ජාත්‍යන්තර වැඩසටහන් වලට අපගේ සහයෝගය පළ කරන අතර වත්මන් හා පෙර ගැටුම් කලාප වූ සයිප්‍රස්, ශ්‍රී ලංකාව හා මැද පෙරදිග වැනි කලාපවල ද්විත්ව - රාජ්‍ය විසඳුම කෙරෙහි අපගේ සහයෝගය පළකරනු ඇත.)

    මේ අතර එංගලන්තයේ ප්‍රධාන විපක්ෂය වන කම්කරු පක්ෂය, සිය ප්‍රතිපත්ති ප්‍රකාශනයේද ශ්‍රී ලංකාවේ ප්‍රශ්නය විසඳීම සඳහා පියවර ගන්නා බව සඳහන් කර තිබේ.

    කම්කරු රජයක්, එක්සත් ජාතීන් හා පොදුරාජ්‍ය මණ්ඩලය හරහා ශ්‍රී ලංකාවේ සුළුතර දෙමළ සහ මුස්ලිම් ජනගහනය සඳහා මානව හිමිකම් ආරක්ෂා කිරීමට ක්‍රියාමාර්ග ගන්නා බව එම ප්‍රතිපත්ති ප්‍රකාශයේ දන්වා තිබේ.

    කෙසේ වෙතත් මෙම ඡන්ද පොරොන්දු ශ්‍රී ලංකාවේ ස්වෛරීත්වයට කළ දැඩි අභියෝගයකි. ශ්‍රී ලංකාව තවදුරටත් එංගලන්තයේ කොලනියක් නොවන අතර මෙවැනි තර්ජන හමුවේ ශ්‍රී ලාංකිකයන් සියලු දෙනා පක්ෂ පාට අත හැර මවුබිම වෙනුවෙන් එක්වීම අවශ්‍යතාවයකි.
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    Lankawe politics walatat wada anta welada mun wena swieriya rajyan perelanna porondu denna
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    England නම් ඕවට දැන් පැටලෙන්නෙ නෑ.අැමරිකාව තමා රටවල් කඩන ජොබ් ඵක කරන්නෙ..උන්ගෙන් තමා පරිස්සම් වෙන්න ඕන..හොංකොං වලට කරල තියෙන දේ පේනවනේ චීනෙ වට්ටන්න ඕන නිසා..
     
    අපිට මේ වෙලාවෙ අකමැත්තෙන් උනත් චීනෙට වඩා ඉන්දියාව ඵක්ක ෆිට් ඵකේ ඉන්න වෙනවා..ගෝඨා ඒක දන්න නිසා තමා මුලින්ම ඉන්දියාවට ගියේ..
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,979
    35,917
    113
    වොන්ඩර් ලැන්ඩ්
    England නම් ඕවට දැන් පැටලෙන්නෙ නෑ.අැමරිකාව තමා රටවල් කඩන ජොබ් ඵක කරන්නෙ..උන්ගෙන් තමා පරිස්සම් වෙන්න ඕන..හොංකොං වලට කරල තියෙන දේ පේනවනේ චීනෙ වට්ටන්න ඕන නිසා..

    ඇමරිකාව ඉන්ග්ලන්ඩ් ඇතුලු යුරෝප් උන් කලේ

    අනිත් රටවල් වල ස්වබාවික සම්පත් හොද දේවල් උන්ට ඇද ගත්ත එක

    හැම රටටම ගිහින් ගන්නව

    අපේ රටේ මුතු මැනික්, ගස් වැල් , අලි ඇත්තු ගත්ත
    අපේ දේවල් කොල්ල කැව රජ කාලෙ ඉදන් ආපු
    අපේ මිනුස්සුන්ට බදු ගැහුව බලු බද්ද මතක ඇති
    අපේ මිනිස්සුන්ගෙ ශ්‍රමය සූරන් කැව
    අපේ රොඩ්ඩ තමය් ඉතුරු උනේ...

    ගල්ෆ් එකට පැනල තෙල් ටිකය් ගැස් ටිකය් ගන්නව

    අෆ්‍රිකන් පැත්තෙ ගිහින් රත්තරන් ටිකය් ගස් ටිකය් ගන්නව ඇමසන් එකේ සෙල්ලන් දානව

    මුන් ඉදගෙන ලොකෙම සාරය උරා බොනව...

    රටවල් කඩන්නෙ බෙදන්නෙ උන්ට පාලනය ගන්න ලේසි වෙන්න.. අපි උනත් සින්හල මුස්ලිම් දෙමල කියල කඩල තව මේ හිච්චි දූපතේ රටවල් බෙදන්න කතා කරනව

    අපේ ගන්න තව මොනවද ඉටුරු මුන්ට පොස්පේට් ද ?
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,426
    2,142
    113
    Leeds, UK
    එංගලන්තයේ පාර්ලිමේන්තු මැතිවරණය එලඹෙන 13 දා පැවැත්වීමට නියමිතව තිබේ.

    එම මැතිවරණයට තරග වදිනා එරට ප්‍රධාන පක්ෂයක් වන පාලක කොන්සර්වේටිව් පක්ෂය සිය ප්‍රතිපත්ති ප්‍රකාශ මගින් ශ්‍රී ලංකාව දෙකඩ කර ඊළාම් රාජ්‍යය පිහිටුවීමට සහය ලබා දෙන බවට පොරොන්දු වී තිබේ.

    පසුගිය නොවැම්බර් 24 දින එංගලන්ත අගමැති බොරිස් ජොන්සන් විසින් මෙම මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරන ලදි. එංගලන්තය තුල කොටි ඩයස්පෝරාවේ ජනගහනය ඉතා සැලකිය යුතු ප්‍රමාණයක් වන අතර එංගලන්ත කොන්සර්වේටිව් පක්ෂයේ අරමුණ මෙම ඩයස්පෝරාවේ ඡන්ද සහ මූල්‍ය ආධාර ලබා ගැනීමයි.

    එම ප්‍රතිපත්ති ප්‍රකාශයේ මෙලෙසට දැක්වේ.

    We will continue to support international initiatives to achieve reconciliation, stability and justice across the world, and in current or former conflict zones such as Cyprus, Sri Lanka and the Middle East, where we maintain our support for a two-state solution.

    p.n 53

    -The Conservative and Unionist Party
    Manifesto 2019-

    (අප තවදුරටත් ලොව පුරා සංහිඳියාව, ස්ථාවරත්වය සහ යුක්තිය දිනාගැනීමට ක්‍රියාවට නැංවෙන ජාත්‍යන්තර වැඩසටහන් වලට අපගේ සහයෝගය පළ කරන අතර වත්මන් හා පෙර ගැටුම් කලාප වූ සයිප්‍රස්, ශ්‍රී ලංකාව හා මැද පෙරදිග වැනි කලාපවල ද්විත්ව - රාජ්‍ය විසඳුම කෙරෙහි අපගේ සහයෝගය පළකරනු ඇත.)

    මේ අතර එංගලන්තයේ ප්‍රධාන විපක්ෂය වන කම්කරු පක්ෂය, සිය ප්‍රතිපත්ති ප්‍රකාශනයේද ශ්‍රී ලංකාවේ ප්‍රශ්නය විසඳීම සඳහා පියවර ගන්නා බව සඳහන් කර තිබේ.

    කම්කරු රජයක්, එක්සත් ජාතීන් හා පොදුරාජ්‍ය මණ්ඩලය හරහා ශ්‍රී ලංකාවේ සුළුතර දෙමළ සහ මුස්ලිම් ජනගහනය සඳහා මානව හිමිකම් ආරක්ෂා කිරීමට ක්‍රියාමාර්ග ගන්නා බව එම ප්‍රතිපත්ති ප්‍රකාශයේ දන්වා තිබේ.

    කෙසේ වෙතත් මෙම ඡන්ද පොරොන්දු ශ්‍රී ලංකාවේ ස්වෛරීත්වයට කළ දැඩි අභියෝගයකි. ශ්‍රී ලංකාව තවදුරටත් එංගලන්තයේ කොලනියක් නොවන අතර මෙවැනි තර්ජන හමුවේ ශ්‍රී ලාංකිකයන් සියලු දෙනා පක්ෂ පාට අත හැර මවුබිම වෙනුවෙන් එක්වීම අවශ්‍යතාවයකි.

    ඕකුන්ට මම දෙන්නේ නැහැ. කම්කරු පක්ෂයට තම දෙන්න.
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ඕව බලල ලෙ කොල කරගත්තාට වැඩක් නෑ සහොදරයා
    චන්දෙ කාලෙට හරි කෙනාට කතිරෙ ගහලා
    වලියට ආවොත් එවෙලෙට මන්න පාරක් දීලා සැපෙ ඉදපන්
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    ඇමරිකාව ඉන්ග්ලන්ඩ් ඇතුලු යුරෝප් උන් කලේ

    අනිත් රටවල් වල ස්වබාවික සම්පත් හොද දේවල් උන්ට ඇද ගත්ත එක

    හැම රටටම ගිහින් ගන්නව

    අපේ රටේ මුතු මැනික්, ගස් වැල් , අලි ඇත්තු ගත්ත
    අපේ දේවල් කොල්ල කැව රජ කාලෙ ඉදන් ආපු
    අපේ මිනුස්සුන්ට බදු ගැහුව බලු බද්ද මතක ඇති
    අපේ මිනිස්සුන්ගෙ ශ්‍රමය සූරන් කැව
    අපේ රොඩ්ඩ තමය් ඉතුරු උනේ...

    ගල්ෆ් එකට පැනල තෙල් ටිකය් ගැස් ටිකය් ගන්නව

    අෆ්‍රිකන් පැත්තෙ ගිහින් රත්තරන් ටිකය් ගස් ටිකය් ගන්නව ඇමසන් එකේ සෙල්ලන් දානව

    මුන් ඉදගෙන ලොකෙම සාරය උරා බොනව...

    රටවල් කඩන්නෙ බෙදන්නෙ උන්ට පාලනය ගන්න ලේසි වෙන්න.. අපි උනත් සින්හල මුස්ලිම් දෙමල කියල කඩල තව මේ හිච්චි දූපතේ රටවල් බෙදන්න කතා කරනව

    අපේ ගන්න තව මොනවද ඉටුරු මුන්ට පොස්පේට් ද ?

    ඕකුන්ට මම දෙන්නේ නැහැ. කම්කරු පක්ෂයට තම දෙන්න.

    :yes::cool:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,584
    72,784
    113
    මාලඹේ
    අපි දැනගන්න ඕනේ එංගලන්තේ පක්ෂ නායකයෝ සල්ලි දීලා බාගන්න.
    එහෙම කරොත් අපිට පුලුවන් එංගලන්තේ 3 ට කඩන්න
    සල්ලි නම් විසික් කරන්න වෙනවා
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    සුළු ජාතික ජන්ද නැතුව ජනාධිපතිවරණෙ දිනන්න බෑම කියයිද උනුත්?........
     
    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    ඕකුන්ට මම දෙන්නේ නැහැ. කම්කරු පක්ෂයට තම දෙන්න.

    මේ අතර එංගලන්තයේ ප්‍රධාන විපක්ෂය වන කම්කරු පක්ෂය, සිය ප්‍රතිපත්ති ප්‍රකාශනයේද ශ්‍රී ලංකාවේ ප්‍රශ්නය විසඳීම සඳහා පියවර ගන්නා බව සඳහන් කර තිබේ.

    කම්කරු රජයක්, එක්සත් ජාතීන් හා පොදුරාජ්‍ය මණ්ඩලය හරහා ශ්‍රී ලංකාවේ සුළුතර දෙමළ සහ මුස්ලිම් ජනගහනය සඳහා මානව හිමිකම් ආරක්ෂා කිරීමට ක්‍රියාමාර්ග ගන්නා බව එම ප්‍රතිපත්ති ප්‍රකාශයේ දන්වා තිබේ.

    කෙසේ වෙතත් මෙම ඡන්ද පොරොන්දු ශ්‍රී ලංකාවේ ස්වෛරීත්වයට කළ දැඩි අභියෝගයකි. ශ්‍රී ලංකාව තවදුරටත් එංගලන්තයේ කොලනියක් නොවන අතර මෙවැනි තර්ජන හමුවේ ශ්‍රී ලාංකිකයන් සියලු දෙනා පක්ෂ පාට අත හැර මවුබිම වෙනුවෙන් එක්වීම අවශ්‍යතාවයකි.

    source neth :dull:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,301
    1
    13,210
    113
    Gotham City
    එංගලන්තෙ ඇතුළු මුළු යුරොපෙම හු* ගෙන ඉන්න තම්බි උන්ට අරිනවා උඩ දාගෙන. ලන්ඩන්වල ,පැරිස් වල වගෙ ප්‍රධාන නගරවල සුද්දො නැහැ දැන්. උන්ට එපාවෙලා වෙන පැතිවලට ගිහින්
    උන්ට කෙලගන්න දීපල්ලා.
    එංගලන්ත ප*යලා තමා මෙ රටෙ බෙදුම්වාදය නිර්මාණය කළෙ.
    ඇමරිකාව චීනෙත් එක්ක ඇරගන්නවා.

    අපි මෙ වෙලාවෙ කරන්න ඔනි අසල්වැසියාට ප්‍රේම කරන්න.

    ඉන්දියාව හොඳින් තියාගමු.
     
    :yes:ගෝඨා ඒකනේ කරේ‍..දැක්මක් තියෙන පොරක් අනිවා..
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,301
    1
    13,210
    113
    Gotham City
    :yes:ගෝඨා ඒකනේ කරේ‍..දැක්මක් තියෙන පොරක් අනිවා..

    ඔව් කැ* ඇමරිකාවට ජේ ආර් උන්නැහෙ පු* දෙන්න ගියා. දුන්නාට කමක් නැහැ අසල්වැසියාටත් පු* පෙන්නලා පු* දෙන්න ගියෙ, එකෙ මලට අසල්වැසියා කොටින්ට පුහුණුව දුන්නා.
    අන්තිමට ඇමරිකාව කිව්වා ඉන්දියාවත් එක්ක හොඳින් ඉන්න කියලා

    අසල්වැසියා තමා දුවගෙන එන්න කරදරයක් උනහම.
    එක නිසා අසල්වැසියා හොඳින් තියාගැනිම වැදගත්.
     
    Similar threads