බල්ලටත් දොහොත් මුදුන් තියා වදින මිනිස්සු🫠💔 ඉන්දියන් කොඩියවත් දාපල්ලා 😭

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,681
    100,965
    113
    හරියට කියපං බහ්හුජ්ජයෝ වදින්නේ බල්ලටද නැත්නං බස් එකට? 🤡🤭🤌
    වැදගෙන ඉන්න උන්ට කතා කරලා අහලා අපිටත් කියන්න.

    ඒක බහුජ්ජයො බලාගනී, උබ ඩිප්‍රෙශන් වලට බෙහෙතක් අරං හිටපං ඔක්කොටම කලිං :ROFLMAO:
    ලබන මාසෙ වෙසක් එකත් එනව, එතකොට ඩිප්‍රෙශන් තව වැඩි වෙනව උබලගෙ, ඒ නිසා දැංම බෙහෙත් අරගෙන ලෑස්ති වෙලා හිටපං :ROFLMAO:
    හරිම විනෝදයි උබලගෙ ත්‍රෙඩ්ස් :ROFLMAO:
    පෝයවල් දෙකක්ම එනවා කියන්නේ කොහොමත් අමාරුයි.

    ඒක දිගට මාස තුනක්ම වගේ යනවනෙ. වෙසක් පොසොන් පෙරහැර. 🥲
    ------ Post added on Apr 26, 2026 at 8:42 AM
     
    • Haha
    Reactions: UbeThaththa

    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    3,993
    5,268
    113
    වැදගෙන ඉන්න උන්ට කතා කරලා අහලා අපිටත් කියන්න.


    පෝයවල් දෙකක්ම එනවා කියන්නේ කොහොමත් අමාරුයි.

    ඒක දිගට මාස තුනක්ම වගේ යනවනෙ. වෙසක් පොසොන් පෙරහැර. 🥲
    ------ Post added on Apr 26, 2026 at 8:42 AM

    මම උං ගැන අනුකම්පා කරල පොසොන් මතක් කරේ නෑ :ROFLMAO:
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,333
    36,448
    113
    කෑගල්ල
    කුරුස පොන්නයෝ නහයෙන් අඩනවා
    ඊයේ හවස වරුවම තොලංගමුවේ හිටියේ. පට්ට සෙනගක් ආවේ.. දැන් අද උදෙත් ගියා wife ag office වැඩ නිසා උන්ට මේ area එකෙන් එළියට යනකම් වගකීම . පට්ට සෙනගක් ඉන්නේ පාරේ. කොටි සිරස හිටියේ නැත්තම් වැඩේ නියමෙටම යනවා... නුවර විතරයි අවුලක් වෙලා තියෙන්නේ. මාවනැල්ල, කෑගල්ල, අපේ area එකේ කිසිම අවුලක් වෙලා නෑ.