බල්ලට ගිය සින්හල ප්‍රවෘති කලාව

Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    බල්ලට ගිය සින්හල ප්‍රවෘති කලාව

    ජාතිවාදී කියලා ටැග් දාන උන් දාපුවාවේ. හැබැයි ජාතිවාදී කෙසේ වෙතත් බාශාවාදී කතාවක් මේක. දැන් ටීවී එකේ සින්හල ප්‍රවෘති කියන කෙල්ලො කොල්ලො මුස්ලිම් ජාතික වේගෙන යන්නේ ඇයි. අයිටීඇන් එකේ ප්‍රවෘති කියන කොල්ලා. ස්වර්නවාහිනියේ ප්‍රවෘති කියන කෙල්ල. මේවට සින්හල උන් නැතිනිසා මුස්ලිම් උන් අරගෙනද? ඇත්තටම සින්හල උන්ට තමන්ගේ මව් බාශාවෙන් ප්‍රවෘතියක් කියොගන්න බැරිනම් කරන්න දෙයක් නැ, ඉතියොපියන් එකෙක් ලවා හරි කියවන්න වෙනවා. හැබැයි හැබැවටම සින්හල උන් එච්චර මොටද? ලන්කාවේ සින්හල දන්නේ දැන් මුස්ලිම් උන් විතරද?
     
    • Like
    Reactions: tewera

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ane manda bn,a minissu hema field akamata attack karala thiyenne dn

    ලංකාව කවදහරි හම්බ රටක් වෙනවා අනිවා.:yes:ඒ කාගේවත් වැරැද්දෙන් නෙමෙයි පර සිංහලුන්ගේම වරදින්.:yes:
    ඉස්සරහට සින්හල ඉගෙනගන්න මොහොමඩ්ලා, මුස්තපාර්ලා හොයාගෙන යන්න වෙන පාටක් තියෙන්නේ.
     
    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    ජාතිවාදී කියලා ටැග් දාන උන් දාපුවාවේ. හැබැයි ජාතිවාදී කෙසේ වෙතත් බාශාවාදී කතාවක් මේක. දැන් ටීවී එකේ සින්හල ප්‍රවෘති කියන කෙල්ලො කොල්ලො මුස්ලිම් ජාතික වේගෙන යන්නේ ඇයි. අයිටීඇන් එකේ ප්‍රවෘති කියන කොල්ලා. ස්වර්නවාහිනියේ ප්‍රවෘති කියන කෙල්ල. මේවට සින්හල උන් නැතිනිසා මුස්ලිම් උන් අරගෙනද? ඇත්තටම සින්හල උන්ට තමන්ගේ මව් බාශාවෙන් ප්‍රවෘතියක් කියොගන්න බැරිනම් කරන්න දෙයක් නැ, ඉතියොපියන් එකෙක් ලවා හරි කියවන්න වෙනවා. හැබැයි හැබැවටම සින්හල උන් එච්චර මොටද? ලන්කාවේ සින්හල දන්නේ දැන් මුස්ලිම් උන් විතරද?

    ඔව් මමත් ඕක නෝට් කළා ඉස්සෙල්ලම අවේ ITN එකේ කොල්ල (නම ඉම්රාන් හමීඩ් ද කොහෙද) දැන් ස්වර්ණවාහිනියේ කෙල්ලෙකුත් ඉන්නවා :angry:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඔව් මමත් ඕක නෝට් කළා ඉස්සෙල්ලම අවේ ITN එකේ කොල්ල (නම ඉම්රාන් හමීඩ් ද කොහෙද) දැන් ස්වර්ණවාහිනියේ කෙල්ලෙකුත් ඉන්නවා :angry:
    ඔව් බන්. දැන් මුල්පිටුව කරන්නෙත් එකි. ෆාතිමා නසුරීන්. එ ලමයා නම් හැබැයි මුස්ලිම් පාටක් නැ. මට පේන්නේ කන්වර්ට් වෙච්ච කෙනෙක් වගේ.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,002
    40,909
    113
    උදාහරණයකට කැම්පස් එකක් ගනින්කො. සුදුසුකම් ලබන්න, දුප්පත් පෝසත් කලු සුදු අදාලත් නෑ ජාතිය අදාලත් නෑ නේ. අදාල එකමදේ දක්ෂතාවය. ටීවී චැනල් එකක, ජාතිභේද වර්ණ්භේද කුල භේද අමතක කරලා දක්ෂයට ඉඩ දුන්නම සිංහල උන් හය හතක් එක්ක මුස්ලිම් උන් එකෙක් දෙන්නෙක් උඩට එනවා කියන්නේ උන්ගේ දක්ෂතාවය මිසක් එතන ඇති ජාතිවාදයක් නෑ බන්. අපේ සිංහල උන්ට තරඟකරලා දිනන්න බැරි බවයි.

    ඕවා නෙවෙයි බන් ජාතිවාදය කියන්නේ, ගිහින් බලපන් හේමාස් ඩෙල්මන් වගේ හොස්පිටල් වල ගහලා තියෙන බෝඩ් ටික. හැමතැනම මුස්ලිම් අයට වට්ටම් වට්ටම් වට්ටම්. ටහිකේ
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    උදාහරණයකට කැම්පස් එකක් ගනින්කො. සුදුසුකම් ලබන්න, දුප්පත් පෝසත් කලු සුදු අදාලත් නෑ ජාතිය අදාලත් නෑ නේ. අදාල එකමදේ දක්ෂතාවය. ටීවී චැනල් එකක, ජාතිභේද වර්ණ්භේද කුල භේද අමතක කරලා දක්ෂයට ඉඩ දුන්නම සිංහල උන් හය හතක් එක්ක මුස්ලිම් උන් එකෙක් දෙන්නෙක් උඩට එනවා කියන්නේ උන්ගේ දක්ෂතාවය මිසක් එතන ඇති ජාතිවාදයක් නෑ බන්. අපේ සිංහල උන්ට තරඟකරලා දිනන්න බැරි බවයි.

    ඕවා නෙවෙයි බන් ජාතිවාදය කියන්නේ, ගිහින් බලපන් හේමාස් ඩෙල්මන් වගේ හොස්පිටල් වල ගහලා තියෙන බෝඩ් ටික. හැමතැනම මුස්ලිම් අයට වට්ටම් වට්ටම් වට්ටම්. ටහිකේ

    ඇත්ත ඇත්ත බන්. ඒත් මට පුදුම ඇත්තටම සින්හල එකාලට වඩා හොදට මුස්ලිම් එකාල සින්හලට දක්ශනම්, අපි හරි අමාරු අඩියකටනේ වැටිලා තියෙන්නේ. මම ඒකයි කිව්වේ මේක ජාතිවාදි ප්‍රශ්නයක් නෙමෙයි කියලා. අපිට අපේ බාශාව දක්ශව කතා කරන්න බැරි නම් ඒකටත් පිට එකෙක් නම් දක්ශ, අපි හාල්, පිටි සීනී කාර් බාර් රටින් ගේන එකේ වැරැද්දක් නැ නේද බන්. අපිට අපේම උරුම වෙච්ච, ලොකේ වෙන කිසි යකෙක් නොදන්න අපේම බාශාවත් දැන් හරියට බැරි නම් ඒකටත් දක්ශ මුස්ලිම් එකෙක් නම් අපි කොහෙද බන් ඉන්නේ. අවන්කවම උබ කියන එකත් ඇත්ත. ඒ වගේම තමයි මම දැන් ඉස්කොලා දෙක තුනකම දැක්කා සින්හල උගන්නන්න ඉන්නෙත් මුස්ලිම් සර්ලා. ඒක පිටින් බැලුවහම අවුලක් නැ උගන්නන්නේ සින්හල නම් එච්චරයිනේ කියලා. ඒත් බන් බාශාවක් කියන්නේ අකුරුම නෙමෙයි නේද? මුස්ලිම් සර්ගෙන් සින්හල ඉගෙන ගන්න දරුවො දක්ශව සින්හල කතා කරයි. හැබැයි ඒ මනුස්සයා සින්හල උරුමය උගන්නයිද? තව දශක කීපයකදි, සින්හල කතා කරන, සින්හල ලියන මුස්ලිම් උන් බිහි උනොත් ටහිකේ නේද? කුරානෙත් සින්හලෙන් ලියලා. ඔක්කොම සින්හලෙන් කරන අරාබිකාරයො සැට් උනොත් එතනදි වෙන්නේ සින්හල හොඩිය ඉතිරිවෙයි, සින්හලයො සින්හල නොවෙන උන් වෙයි.
     
    මගෙ යාළුවෙක් ඉන්නවා බංගලාදේශෙ පොර හින්දු. ඌ කලින් වැඩකරපු තැනින් අස්වෙලා ඌට ජොබ් එකක් හොයාගන්න අවුරුද්දකට වඩා ගෙදර ඉන්න වෙලා. හේතුව තැන දෙන්නේ මුස්ලිම් උන්ට විතරලු. අනිත් උන්ව කපනවලු. රාජ්‍ය පෞද්ගලික කියලා ලොකු වෙනසකුත් නෑලු. මම අහලා තියෙන විදිහට පකිස්ථානෙ ඉන්න කතෝලික හින්දු එවුන්ටත් ඔය වගේ තත්වයක් තියෙන්නේ. උබ කියන කතාව ඇත්ත. ඒත් ඒක හරිගස්සන්න, අපිට උන් ගානට වැටෙන්න පුළුවන්ද? ශ්‍රිලංකාව කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදි රටක්. බල්ලා අපිව කෑව කියලා අපිට පුළුවන්ද බන් බල්ලව කන්න. කරන්න පුළුවන් එකමදේ තමයි තමන් කරනදේ උපරිම කැපවීමෙන් කරලා තරඟයෙන් දිනන එක. නැතුව තරඟකාරි පදනමට අභියෝග කරලා ජාතිවාදි ආගම්වාදි පදනමට අපි යනවා කියන්නේ උන්ගෙයි අපෙයි වෙනසක් නෑයි කියලා පෙන්වන එක.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඉතිං කියන උන් මුස්ලිම් තියා ISIS වුනත් ප්‍රවෘති ලියල දෙන එකයි චැනල් එකේ ලොක්කටයි ඕනෙ විදිහටනෙ ප්‍රවෘති කියවෙන්නෙ කියන උන් නිකංම ගිරව් ටිකක් විතරනෙ :eek: :eek:
     
    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    උදාහරණයකට කැම්පස් එකක් ගනින්කො. සුදුසුකම් ලබන්න, දුප්පත් පෝසත් කලු සුදු අදාලත් නෑ ජාතිය අදාලත් නෑ නේ. අදාල එකමදේ දක්ෂතාවය. ටීවී චැනල් එකක, ජාතිභේද වර්ණ්භේද කුල භේද අමතක කරලා දක්ෂයට ඉඩ දුන්නම සිංහල උන් හය හතක් එක්ක මුස්ලිම් උන් එකෙක් දෙන්නෙක් උඩට එනවා කියන්නේ උන්ගේ දක්ෂතාවය මිසක් එතන ඇති ජාතිවාදයක් නෑ බන්. අපේ සිංහල උන්ට තරඟකරලා දිනන්න බැරි බවයි.

    ඕවා නෙවෙයි බන් ජාතිවාදය කියන්නේ, ගිහින් බලපන් හේමාස් ඩෙල්මන් වගේ හොස්පිටල් වල ගහලා තියෙන බෝඩ් ටික. හැමතැනම මුස්ලිම් අයට වට්ටම් වට්ටම් වට්ටම්. ටහිකේ

    උබ කියන කතාව ඇත්ත එත් low faculty එකේ ඔහොම උනේ නෑ නේද ?
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මගෙ යාළුවෙක් ඉන්නවා බංගලාදේශෙ පොර හින්දු. ඌ කලින් වැඩකරපු තැනින් අස්වෙලා ඌට ජොබ් එකක් හොයාගන්න අවුරුද්දකට වඩා ගෙදර ඉන්න වෙලා. හේතුව තැන දෙන්නේ මුස්ලිම් උන්ට විතරලු. අනිත් උන්ව කපනවලු. රාජ්‍ය පෞද්ගලික කියලා ලොකු වෙනසකුත් නෑලු. මම අහලා තියෙන විදිහට පකිස්ථානෙ ඉන්න කතෝලික හින්දු එවුන්ටත් ඔය වගේ තත්වයක් තියෙන්නේ. උබ කියන කතාව ඇත්ත. ඒත් ඒක හරිගස්සන්න, අපිට උන් ගානට වැටෙන්න පුළුවන්ද? ශ්‍රිලංකාව කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදි රටක්. බල්ලා අපිව කෑව කියලා අපිට පුළුවන්ද බන් බල්ලව කන්න. කරන්න පුළුවන් එකමදේ තමයි තමන් කරනදේ උපරිම කැපවීමෙන් කරලා තරඟයෙන් දිනන එක. නැතුව තරඟකාරි පදනමට අභියෝග කරලා ජාතිවාදි ආගම්වාදි පදනමට අපි යනවා කියන්නේ උන්ගෙයි අපෙයි වෙනසක් නෑයි කියලා පෙන්වන එක.
    මැලේසියාවෙත් ඔහොමලු බන්. චයිනීස් උන්ට කැපිල්ලලු. මට ගොඩක් උන් කියලා තියනවා. මැලේශියන් චයිනීස් උන්ට තැනක් නැලු. කොහ්මත් ලන්කාවේ නම් උබ කිව්වා වගේ කපන්න දෙයකුත් නැ, තරගකාරීත්වයකුත් නැ. සින්හල කෙල්ලොන්ට උවමනාවකුත් නැ, කවුරුහරි සල්ලිකාරයෙක් කාර් එකේ ගෙදරට ඇවිත් ඇන්න යනකන්නේ ඉන්නේ. කොල්ලොත් ගන්ජා ගහගා බොක්කු උඩට වෙලා කරන්නේ ලස්සන කෙල්ලෙක් දාගන්න ට්‍රයි කරන එකනේ. ඒ අල්ල පනල්ලේ මුස්ලිම් දෙමල එකාලා ඉගෙනගෙන ජොබ් කරනවා. නැත්තම් සුලුවට හරි තමන්ගේ දෙයක් පටන් ගන්නවා.
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,151
    9,481
    113
    සිංහල කියන්නෙ කොහොමත් මිය යමින් පවතින භාෂාවක්, ඒක වෙන්නෙ කාගේවත් කුමන්ත්‍රණයක් නිසා නෙමේ, සිංහල මිනිස්සු තමුන්ගෙ දෙවෙනි පරම්පරාවේ මව් භාෂාව විදිහට පත් කරන්නෙ ඉංග්‍රීසී වීම නිසා. ජාත්‍යන්තර පාසල් බහුල වීමත් එක හේතුවක්.
     
    ironmantoko

    Well-known member
  • Dec 17, 2013
    1,751
    160
    63
    G-14 Classified
    සින්හල කෙල්ලොන්ට උවමනාවකුත් නැ, කවුරුහරි සල්ලිකාරයෙක් කාර් එකේ ගෙදරට ඇවිත් ඇන්න යනකන්නේ ඉන්නේ. කොල්ලොත් ගන්ජා ගහගා බොක්කු උඩට වෙලා කරන්නේ ලස්සන කෙල්ලෙක් දාගන්න ට්‍රයි කරන එකනේ. ඒ අල්ල පනල්ලේ මුස්ලිම් දෙමල එකාලා ඉගෙනගෙන ජොබ් කරනවා. නැත්තම් සුලුවට හරි තමන්ගේ දෙයක් පටන් ගන්නවා.
    මේක නම් සිරා බන්..ඔක්කොම අතට පයට හම්බෙයි කියල ආතල් එකේ ඉද්දි හම්බයෝ සේරම දේවල් උන්ගේ කරගෙන ඉවරයි
    ඉස්සර සතුටු උයනේ හම්බ පුළුටක් තිබ්බේ නෑ ..දැන් weekend එකක ගිහිල්ල බලපන්කො ඔලුවේ ඉඳන් පොරවන් ඉන්නවා ගෑනු 2ක් 3ක් ළමයි 10යි මිනිහයි එක්ක...පරම්පරා පිටින් ඇවිල්ල අරක් ගෙන ඉන්නේ
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia

    හම්බයෝ යන තැන්වලට සිංහල උන් යන්නේ නෑ. සතුටු උයන, ගෝල්ෆේස් තනිකර හම්බ ජොයින් වෙලා. දියත උයන නම් තාම සිංහල උන් වැඩියි. ඕකුන් එතෙන්ටත් එයි.

    දැන් සිංහල මිනිස්සු ගොඩක් ඔය හම්බ පොට් වලට යන්නේ නෑ....... වැඩි දෙනෙක් කොළඹින් පිට යනවා. සත්තු බලන්න යාල, විල්පත්තු යනවා, නුවර එලිය යනවා, හෝටන් ප්ලේන්ස් යනවා. වීක් එන්ඩ් වලට හෝටල් වලට ගිහිල්ලා පවුල එක්ක ෆන් එකක් ගන්නවා...

    සිංහල උන් හම්බ ගූ පොට් වලට යන්නේ නෑ බන් දැන්....
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    ජාතිවාදී කියලා ටැග් දාන උන් දාපුවාවේ. හැබැයි ජාතිවාදී කෙසේ වෙතත් බාශාවාදී කතාවක් මේක. දැන් ටීවී එකේ සින්හල ප්‍රවෘති කියන කෙල්ලො කොල්ලො මුස්ලිම් ජාතික වේගෙන යන්නේ ඇයි. අයිටීඇන් එකේ ප්‍රවෘති කියන කොල්ලා. ස්වර්නවාහිනියේ ප්‍රවෘති කියන කෙල්ල. මේවට සින්හල උන් නැතිනිසා මුස්ලිම් උන් අරගෙනද? ඇත්තටම සින්හල උන්ට තමන්ගේ මව් බාශාවෙන් ප්‍රවෘතියක් කියොගන්න බැරිනම් කරන්න දෙයක් නැ, ඉතියොපියන් එකෙක් ලවා හරි කියවන්න වෙනවා. හැබැයි හැබැවටම සින්හල උන් එච්චර මොටද? ලන්කාවේ සින්හල දන්නේ දැන් මුස්ලිම් උන් විතරද?

    ලස්සනට ඉංග්‍රීසි, සිංහල නිවුස් කියන උන් ගොඩක් අරාබි හම්බ නෙමෙයි බන්, උන් මොඩරේට් මුස්ලිම්. ආගම බදාගෙන ඉන්නේ නෑ. හොඳට කනවා, බොනවා, ලස්සනට අඳිනවා, ගෑණු පිරිමි බේධයක් නැතුව ෆන් එකේ ඉන්නවා. උන් කමක් නෑ.

    මට පෙන්නන්න බැරි වහාබි වාදය කරේ තියාගෙන ඉන්න ගෝනි බිලි ගෑණුයි......... රැවුල දිගට වවාගත්ත මුස්පේත්තු හම්බ පිරිමියි විතරයි.