Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බල්ලට_ගිය_මනුස්සකම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බල්ලට_ගිය_මනුස්සකම

බල්ලට ගිය මනුස්සකම

අද පෝය දවස නිසා පාර පුරා මිනිස්සු,පිංකම් වලට යනවා.කතරගම යනවා.මේ සිද්දිය උනේ හේනකඩුව පුරාන රජමහා විහාරයට පොඩ්ඩක් එහාපැත්තෙ.ඉස්සරහ තිස්සපාර.මේ පේන්න තියන පාරෙත් වාහනවලින් අඩුවක් තිබ්බෙ නෑ.ඔය පේන්න ඉන්න මනුස්සය ඔහොම පාරෙ වාඩිවෙලා හිටියා.මීහරක් රැලකට පිටිපස්සෙන් ආපු (සම)හරක් රැලකුත් ඔය මනුස්සය හිටිය තැනින් වාහනෙ පොඩ්ඩක් එහාට කරං ගියා.වෙලාව උදේ 8ට විතර ඇති.

මට වාහනයක් නෑ.මං පයිං යද්දි තමයි වැඩේ සෙට් උනේ.

"සීයට කොහෙද යන්න ඕන?"

"ඉස්පිරිතාලෙට"

"අද පෝයනෙ.ඉස්පිරිතාලෙ බෙහෙත් දෙන්නෙ නෑ."

"නෑ නෑ කමක් නෑ.අනේ මහත්තයෝ මාව බස් එකකට දාන්න"

ඒවෙලාවෙ එතනින් වීල් එකක් අපිව පහු කරං ගියා..සීයට කෙලින් ඉන්න බෑ.අමාරුවෙන් සීයව උස්සල පාරෙ කොනකට කරාට පස්සෙ මං ඒ වීල් එක පස්සෙං දිවුවා.

"අයියෙ අයියෙ අර සීයව අර ඉස්සරහ හන්දියට පොඩ්ඩක් එක්ක යන්න පුලුවංද?පව්.ඇවිදගන්න බෑ"

"මිනිහගෙ හැටි බලන්නකො මල්ලි.ජරාව නේ කොහොමද දාං යන්නෙ?"

කියපු ඩයල් එක මටත් රවලා වීල් එක ආවටත් වඩා වේගෙන් අරං ගියා.ඒ වගේම එතනින් ගිහිපු කාර් එකක් කිවුවෙ අතන හංදියෙන් මිනිහව ඉන්දලා ගෙදර යන්න කියලා.ඉස්පිරිතාලෙට ගෙනියන්න ඕන මනුස්සයා මඟින් ඉන්දල ගිහිං මොනව කරන්නද.ඉරිච්ච කමිසෙ සාක්කුවක රු.50ක් තිබ්බා.ඒක මට පෙන්නල කාගෙන්ද ඉල්ලගත්තා කිවුවා.ටික දුරක් මං වාත්තුකරං එක්කං ගියා.වැඩේ හරිගියේ නෑ සීයා වෙව්ලන්න ගත්තා.කලන්තෙත් දැම්මා..කෝල් කරල ගෙන්නන්නවත් වාහනයක් තිබ්බෙ නෑ.කරන්නම දෙයක් නැතිකමට මං 1990 ගැහුවා.

"හදිසි අනතුරු ප්රතිකාර ඒකකය.කෙසේද ඔබට සහයවන්නෙ?"

"පාරෙ සීයා කෙනෙක් වැටිල ඉන්නවා.මට උදව් ඕන ඉස්පිරිතාලෙට ගෙනියන්න."

මගෙන් විස්තර ලබාගත් පසු ඔවුන් මාව තංගල්ල අංශයට සම්බන්ද කලා.කෝල් එක අරං විනාඩි 15ක් ඇතුලත ambulance එක ආවා.ඩෙට්රෝස් එකක් දීලා වාහනේ ඩ්රයිවිං කරං ආපු අයියගෙ අතේ සල්ලිවලින් සීයට කෑමත් ගෙනත් දුන්නා.කෑම ටිකක් හංගගත්තා.

"ඇයි සීයෙ කෑම හංගගත්තෙ?"

"මගේ ගෙදර පූසො දෙන්නෙක් ඉන්නවා.උංදෙන්නත් බඩගින්නෙ."

"සීයා ඕක කන්නකො.අපි තව කෑම අරං දෙන්නම් උන් දෙන්නට"

"එපා! මං මේක රෑට කන්න තියාගන්නම්"

"සීයට රෑටත් අපි කෑම අරං දෙන්නම්"

"එපා මං මේක තියාගන්නම්."

"සීයගෙ ගෙදර තව කවුද ඉන්නෙ"

"කවුරුත් නෑ.මං විතරයි."

"සීයට කොහෙද යන්න ඕන?"

"මට බැංකුවට ගිහිං ඉස්පිරිතාලෙට යන්න ඕන බැංකුවෙන් 1500ක් දෙනව මට"

"අද පෝයනෙ බැංකු වහලා"

"එහෙනම් ගෙදරට ගිහිං දාන්න.මට ජබර කලන්තයක්.හැදිල.තිබුනෙ.දැං මට හොඳයි"

"භාරකාරයෙක් නැතුව ඉස්පිරිතාලෙට ගෙනිච්චම අපිටත් බැනුම් අහන්න වෙනවා මල්ලි"

ඒ ආපු නර්ස් අක්ක කෙනෙක් එහෙම කියල අදාල වසම භාර ග්රාම නිලධාරී තුමියව සම්බන්ධ කලා

ඒ වසම අයිති ග්රාම නිලධාරී තුමියව සම්බන්ධ කරාට පස්සෙ නෑදෑයින්ටත් කියල එතුමියත් එතනට ඉක්මනින්ම ආවා.නෑදෑයොනම් කවුරුවත් හිටියෙ නෑ.ආවෙත් නෑ.කෝල්.කලෙත් නෑ.විස්තර දැනගත්ත විදියටනම් සීයගෙ නෑදෑයො ලොකු සල්ලිකාරයො.ඉඩකඩම් සේරම ලියල දීලා ගෙදරකට වෙලා තනියෙන් ඉන්නවා.පිංපඩිය ගන්න පන්සලට යනවා.සල්ලි නැති දව්සට පන්සල ගාව හිඟාකනවලු.

හුඟක් වෙලා එතනට වෙලා බලං ඉඳල පාරෙ යන වීල් එකක් හයර් එක දෙන්නම් කියල නවත්තගෙන සීයව ගෙදරට ගිහිං දැම්මා.ambulance එකේ ගෙදරට යන්න බෑ.ඒක එයාලට ප්රශ්නයක් වෙනවා.කොහොමහරි ඒ සේවාවනම් ඉතාමත් අගය කරන්න ඕන.මට මතකයි ඕක ලංකාවට ආපු දවස්වල මිනිස්සු ඕකට බැන්නා.ඉන්දියාවෙන් ජරාවල් ගෙනල්ල කියලා.ඒ ජරාවල් හොඳයි අපෙ ජරා මිනිස්සුන්ට වඩා.කීපවතාවක්ම 1990 සේවාවෙන් මට කතාකරල ඇහුවා ambulance එක ආවද කියලා..පාරෙ යන වාහනේක වයසක මනුස්සයෙක් දාං යන්න බැරි උන්ට මොන පිරිසිදුකමක් ද?

මට තියන එකම ප්රශ්නෙ මිනිස්සු පංසල් වලට යන්නෙ කතරගම යන්නෙ පල්ලි වලට යන්නෙ මොන මගුලටද කියලයි.පෝස්ට් එක දැම්මෙත් පොර වෙන්න නෙමෙයි.බලන එකෙක්ට හරි දෙයක් කියන්න.මහලොකුවට සුදු රෙද්දක් පොරවන් 2500ක මෙව්ව එකක් ගැන කිය කිය පෝස්ට් ශෙයාර් කලාට වැඩක් නෑ,පන්සල් ගානෙයි දේවාල පල්ලි ගානෙයි ගිහිං ආගම ඇදහුවට වැඩක් නෑ අහිංසක මනුස්සයෙක්ට උදව්වක් කරන්න බැරිනම්.ආගම ධර්මය ජාතිය තියෙන්න ඕන හදවතේ මිසක් පිට පොත්තෙ නෙමේ.පෝය දවසෙවත් ඔය කුනු වෙච්ච පිට හම ගලවල පොලවෙ පය ගහන්න හුරු වෙයං.නැත්නම් උඹයි මායිත් පාරට වැටුන දවසක ඔය ඉරණමටම මුහුන දෙන්න වෙයි.ලෑස්තිවෙලා හිටපං ඉතිං...

උ.ගැනීමකි

[QUOTE="EHDEHD, post: 23659080, member: 57610"] [b]බල්ලට_ගිය_මනුස්සකම[/b] [SIZE="4"][COLOR="DarkRed"]බල්ලට ගිය මනුස්සකම අද පෝය දවස නිසා පාර පුරා මිනිස්සු,පිංකම් වලට යනවා.කතරගම යනවා.මේ සිද්දිය උනේ හේනකඩුව පුරාන රජමහා විහාරයට පොඩ්ඩක් එහාපැත්තෙ.ඉස්සරහ තිස්සපාර.මේ පේන්න තියන පාරෙත් වාහනවලින් අඩුවක් තිබ්බෙ නෑ.ඔය පේන්න ඉන්න මනුස්සය ඔහොම පාරෙ වාඩිවෙලා හිටියා.මීහරක් රැලකට පිටිපස්සෙන් ආපු (සම)හරක් රැලකුත් ඔය මනුස්සය හිටිය තැනින් වාහනෙ පොඩ්ඩක් එහාට කරං ගියා.වෙලාව උදේ 8ට විතර ඇති. මට වාහනයක් නෑ.මං පයිං යද්දි තමයි වැඩේ සෙට් උනේ. "සීයට කොහෙද යන්න ඕන?" "ඉස්පිරිතාලෙට" "අද පෝයනෙ.ඉස්පිරිතාලෙ බෙහෙත් දෙන්නෙ නෑ." "නෑ නෑ කමක් නෑ.අනේ මහත්තයෝ මාව බස් එකකට දාන්න" ඒවෙලාවෙ එතනින් වීල් එකක් අපිව පහු කරං ගියා..සීයට කෙලින් ඉන්න බෑ.අමාරුවෙන් සීයව උස්සල පාරෙ කොනකට කරාට පස්සෙ මං ඒ වීල් එක පස්සෙං දිවුවා. "අයියෙ අයියෙ අර සීයව අර ඉස්සරහ හන්දියට පොඩ්ඩක් එක්ක යන්න පුලුවංද?පව්.ඇවිදගන්න බෑ" "මිනිහගෙ හැටි බලන්නකො මල්ලි.ජරාව නේ කොහොමද දාං යන්නෙ?" කියපු ඩයල් එක මටත් රවලා වීල් එක ආවටත් වඩා වේගෙන් අරං ගියා.ඒ වගේම එතනින් ගිහිපු කාර් එකක් කිවුවෙ අතන හංදියෙන් මිනිහව ඉන්දලා ගෙදර යන්න කියලා.ඉස්පිරිතාලෙට ගෙනියන්න ඕන මනුස්සයා මඟින් ඉන්දල ගිහිං මොනව කරන්නද.ඉරිච්ච කමිසෙ සාක්කුවක රු.50ක් තිබ්බා.ඒක මට පෙන්නල කාගෙන්ද ඉල්ලගත්තා කිවුවා.ටික දුරක් මං වාත්තුකරං එක්කං ගියා.වැඩේ හරිගියේ නෑ සීයා වෙව්ලන්න ගත්තා.කලන්තෙත් දැම්මා..කෝල් කරල ගෙන්නන්නවත් වාහනයක් තිබ්බෙ නෑ.කරන්නම දෙයක් නැතිකමට මං 1990 ගැහුවා. "හදිසි අනතුරු ප්රතිකාර ඒකකය.කෙසේද ඔබට සහයවන්නෙ?" "පාරෙ සීයා කෙනෙක් වැටිල ඉන්නවා.මට උදව් ඕන ඉස්පිරිතාලෙට ගෙනියන්න." මගෙන් විස්තර ලබාගත් පසු ඔවුන් මාව තංගල්ල අංශයට සම්බන්ද කලා.කෝල් එක අරං විනාඩි 15ක් ඇතුලත ambulance එක ආවා.ඩෙට්රෝස් එකක් දීලා වාහනේ ඩ්රයිවිං කරං ආපු අයියගෙ අතේ සල්ලිවලින් සීයට කෑමත් ගෙනත් දුන්නා.කෑම ටිකක් හංගගත්තා. "ඇයි සීයෙ කෑම හංගගත්තෙ?" "මගේ ගෙදර පූසො දෙන්නෙක් ඉන්නවා.උංදෙන්නත් බඩගින්නෙ." "සීයා ඕක කන්නකො.අපි තව කෑම අරං දෙන්නම් උන් දෙන්නට" "එපා! මං මේක රෑට කන්න තියාගන්නම්" "සීයට රෑටත් අපි කෑම අරං දෙන්නම්" "එපා මං මේක තියාගන්නම්." "සීයගෙ ගෙදර තව කවුද ඉන්නෙ" "කවුරුත් නෑ.මං විතරයි." "සීයට කොහෙද යන්න ඕන?" "මට බැංකුවට ගිහිං ඉස්පිරිතාලෙට යන්න ඕන බැංකුවෙන් 1500ක් දෙනව මට" "අද පෝයනෙ බැංකු වහලා" "එහෙනම් ගෙදරට ගිහිං දාන්න.මට ජබර කලන්තයක්.හැදිල.තිබුනෙ.දැං මට හොඳයි" "භාරකාරයෙක් නැතුව ඉස්පිරිතාලෙට ගෙනිච්චම අපිටත් බැනුම් අහන්න වෙනවා මල්ලි" ඒ ආපු නර්ස් අක්ක කෙනෙක් එහෙම කියල අදාල වසම භාර ග්රාම නිලධාරී තුමියව සම්බන්ධ කලා ඒ වසම අයිති ග්රාම නිලධාරී තුමියව සම්බන්ධ කරාට පස්සෙ නෑදෑයින්ටත් කියල එතුමියත් එතනට ඉක්මනින්ම ආවා.නෑදෑයොනම් කවුරුවත් හිටියෙ නෑ.ආවෙත් නෑ.කෝල්.කලෙත් නෑ.විස්තර දැනගත්ත විදියටනම් සීයගෙ නෑදෑයො ලොකු සල්ලිකාරයො.ඉඩකඩම් සේරම ලියල දීලා ගෙදරකට වෙලා තනියෙන් ඉන්නවා.පිංපඩිය ගන්න පන්සලට යනවා.සල්ලි නැති දව්සට පන්සල ගාව හිඟාකනවලු. හුඟක් වෙලා එතනට වෙලා බලං ඉඳල පාරෙ යන වීල් එකක් හයර් එක දෙන්නම් කියල නවත්තගෙන සීයව ගෙදරට ගිහිං දැම්මා.ambulance එකේ ගෙදරට යන්න බෑ.ඒක එයාලට ප්රශ්නයක් වෙනවා.කොහොමහරි ඒ සේවාවනම් ඉතාමත් අගය කරන්න ඕන.මට මතකයි ඕක ලංකාවට ආපු දවස්වල මිනිස්සු ඕකට බැන්නා.ඉන්දියාවෙන් ජරාවල් ගෙනල්ල කියලා.ඒ ජරාවල් හොඳයි අපෙ ජරා මිනිස්සුන්ට වඩා.කීපවතාවක්ම 1990 සේවාවෙන් මට කතාකරල ඇහුවා ambulance එක ආවද කියලා..පාරෙ යන වාහනේක වයසක මනුස්සයෙක් දාං යන්න බැරි උන්ට මොන පිරිසිදුකමක් ද? මට තියන එකම ප්රශ්නෙ මිනිස්සු පංසල් වලට යන්නෙ කතරගම යන්නෙ පල්ලි වලට යන්නෙ මොන මගුලටද කියලයි.පෝස්ට් එක දැම්මෙත් පොර වෙන්න නෙමෙයි.බලන එකෙක්ට හරි දෙයක් කියන්න.මහලොකුවට සුදු රෙද්දක් පොරවන් 2500ක මෙව්ව එකක් ගැන කිය කිය පෝස්ට් ශෙයාර් කලාට වැඩක් නෑ,පන්සල් ගානෙයි දේවාල පල්ලි ගානෙයි ගිහිං ආගම ඇදහුවට වැඩක් නෑ අහිංසක මනුස්සයෙක්ට උදව්වක් කරන්න බැරිනම්.ආගම ධර්මය ජාතිය තියෙන්න ඕන හදවතේ මිසක් පිට පොත්තෙ නෙමේ.පෝය දවසෙවත් ඔය කුනු වෙච්ච පිට හම ගලවල පොලවෙ පය ගහන්න හුරු වෙයං.නැත්නම් උඹයි මායිත් පාරට වැටුන දවසක ඔය ඉරණමටම මුහුන දෙන්න වෙයි.ලෑස්තිවෙලා හිටපං ඉතිං...[/COLOR][/SIZE] [IMG]https://scontent.fcmb4-1.fna.fbcdn.net/v/t1.0-9/42435645_324366938297984_214801759833423872_n.jpg?_nc_cat=1&oh=e65d4a046a1f70be46c55961a9651c4e&oe=5C5C5D3C[/IMG] [IMG]https://scontent.fcmb4-1.fna.fbcdn.net/v/t1.0-9/42429500_324366978297980_7291858963908263936_n.jpg?_nc_cat=104&oh=45b279efc3202a6432a0e2fa12636c0d&oe=5C23CBC9[/IMG] [IMG]https://scontent.fcmb4-1.fna.fbcdn.net/v/t1.0-9/42449505_324367014964643_5334094909114679296_n.jpg?_nc_cat=1&oh=bcbdc14258595ef681f085068c032a49&oe=5C1717B7[/IMG] [SIZE="2"][COLOR="Silver"]උ.ගැනීමකි[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom