බල්ලන්ටත් බද්දක් ගහයිද ?

compstudent

Member
May 11, 2011
324
107
0
බල්ලන්ටත් බද්දක් ගහයිද ?

[FONT=&quot]සුනඛයන් ලියාපදිංචි කිරීමේ ආඥාපනත සංශෝධනයට[/FONT]

[FONT=&quot]ජලභීතිකා[/FONT][FONT=&quot]රෝගය මර්දනය කිරිම සදහා එම රෝගය පිළිබද ආඥාපනත සහ සුනඛයන් ලියාපදිංචි[/FONT][FONT=&quot]කිරීමේ ආඥාපනත සංශෝධනය කිරීම සදහා කමිටුවක් පත් කිරීමට කැබිනට් අනුමැතිය[/FONT][FONT=&quot]හිමිවී තිබෙනවා.[/FONT]

[FONT=&quot]පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා සදහන් කළේ[/FONT][FONT=&quot]අමාත්‍යාංශ ලේකම්වරයා[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]සෞඛ්‍ය සහ දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]පශු[/FONT][FONT=&quot]සම්පත් සහ ග‍්‍රාමීය ප‍්‍රජා සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්වරයා[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]බස්නාහිර[/FONT][FONT=&quot]පළාත් පාලන කොමසාරිස් සහ කොළඹ නාගරික පශු වෛද්‍යවරයාගෙන් සමන්විත කමිටුවක්[/FONT][FONT=&quot]මේ සදහා පත්කර ඇති බවයි.[/FONT]

[FONT=&quot]අදාළ සංශෝධන සදහා සත්ව සුබසාධන සංගම්වල සහ තාක්‍ෂණික දැනුම සහිත[/FONT][FONT=&quot]නිලධාරීන්ගේ යෝජනා සහ අදහස් ද ලබා ගැනෙනු ඇති. ශී‍්‍ර ලංකාව තුළ සිටින[/FONT][FONT=&quot]අයාලේ යන සුනඛයන් සංඛ්‍යාව ලක්‍ෂ දෙකහමාරකට අධිකයි. මේ නිසා ජලභීතිකා රෝගය[/FONT][FONT=&quot]ව්‍යාප්තවීමේ අවදානමක් ද පවතිනවා.[/FONT]

[FONT=&quot]අයාලේ යන සුනඛයෙකු අල්ලා ගැනිමෙන් පසුව අයිතිකරු සොයා භාරදීම සහ එම සුනඛයා[/FONT][FONT=&quot]ලියාපදිංචි කරන ලෙස ඔහුට දැනුම්දීමටත් ලියාපදිංචි නොකරන හෝ අයිතිකරුවෙකු[/FONT][FONT=&quot]නොමැති අවස්ථාවකදී සුනඛයා විනාශ කිරීමටත් ආඥා පනතේ [/FONT][FONT=&quot]10 [/FONT][FONT=&quot]වන වගන්තියෙන්[/FONT][FONT=&quot]ප‍්‍රතිපාදන සලසා තිබෙනවා. එම වගන්තිය සංශෝධනය කිරීමට තාක්‍ෂණික කමිටුව[/FONT][FONT=&quot]යෝජනා කර නැහැ. නව සංශෝධන මගින් සුනඛ ගහණය පාලනය කිරීමට යෝජනා ඉදිරිපත් කර[/FONT][FONT=&quot]තිබෙනවා. මේ සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා[/FONT][FONT=&quot]කර ඉදිරියේදී ස්ථිර පියවරක්[/FONT][FONT=&quot]ගන්නා බවයි අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා සදහන් කළේ.

http://nethfm.com/article/105377

[FONT=&quot][FONT=&quot]මොකක්ද මේ ලියාපදිංචි කරන එක?. කොහෙද කොහොමද කරන්නේ[FONT=&quot]?:baffled:

[FONT=&quot]බල්ලන්ව මරන්නේ නැතුව කරන ඕන එකක් [FONT=&quot]කරාට කමක් නෑ[FONT=&quot].[/FONT][/FONT][/FONT]
[/FONT][/FONT][/FONT]
[/FONT]