බල්ලන්ට-ගිය රට

Djwathila

Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    බල්ලන්ට-ගිය රට

    බලන්න මේ මිනිස්සු දරුවන්ටත් වැඩිය කාටද ආදරේ කියල....
    ඇයි මෙහෙම වෙන්නෙ...............

    next-generation.jpg
     

    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ
    හාහ් හාහ්... ඕක දැකලා නම් තියෙනවා.:P
    අනේ මන්දා බල්ලගේ කකුලක් වත් නැද්ද දන්නේ නැහැනේ..:rofl:
    සමහර විට ඌට අසනීප වෙලා බෙහෙත් ගේන්න ගිහින් එනවා වෙන්න ඇති.
    නැත්නම් මචන් බල්ලෙක් අරන් ගමන් යන්නේ නැහැනේ:)
     

    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    බැලූ බැල්මට පොඩි අවුලක් තිබුනට අපි නොදන්න හේතුවක් තියෙන්න පුලුවන්.
    මටනම් හිතෙන්න මේ බව්වට ඇවිදින්න බැරි කමක් ඇති.
    බල්ලෙකුට මේ තරම් කරුණාවක් දක්වන කෙනෙක් දරුවෙකුට අකරුණාවක් දක්වන්න පුලුවන්ද?