බල්ලන් පෝරුවට නැන්වීමෙන් සංස්කෘතිය කාලා

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,541
    113
    Lankawe
    බල්ලන් පෝරුවට නැන්වීමෙන් සංස්කෘතිය කාලා

    මහනුවර අස්ගිරියේ පොලිස් නිල සුනඛ මඟුල් උත්සවයේදී සුනඛ ජෝඩු පෝරුවට නැන්වීම සිංහල සංස්කෘතිය බරපතල ලෙස සරදමට ලක් කිරීමක් බව සංස්කෘතික ඇමැති පී බී ඒකනායක මහතා කියයි.
    ‘අප දන්නා තරමට සිදුහත් කුමරා හා යශෝදරා දේවිය අතර පෝරුවේ චාරිත්‍ර සිදු වුණා.එවැනි ගාම්භිර හා මිනිස් ජීවීතයේ ඉතා වැදගත් හා සුවිශේෂි අවස්ථාවක් ලෙස හෑල්ලුවට පත් කිරීම බරපතල සිද්ධියක්.’
    මේ ගැන සොයා බලන ලෙස පොලිස්පතිගෙන් ඉල්ලා සිටින බවත් ඇමැති පවසයි.
    සිංහල සංස්කෘතියේ පාරිශුද්ධ මංගල වස්තු ලෙස හදුන්වන පොල් මල පුන්කලස, ගොක් කොළය පමණක් නොව මල් යොදා පොලිස් සුනඛයින් වෙනුවෙන් පෝරු තැනීම අනුමත කළ නොහැකි බව ඇමැති කියයි.

    ‘වසර දෙදහස් පන්සීයකටත් වඩා ඉතිහාසයක් පෝරුවට ඇත.’

    535012_586335111405670_1273136031_n.jpg


    354290-sri-lanka-police-dog-weddings.jpg




    Sri Lankan police criticised for holding 'mass wedding' of police dogs, using Buddhist wedding symbols


    http://www.news.com.au/world-news/s...-wedding-symbols/story-fndir2ev-1226705354459
     
    Last edited:
    • Like
    Reactions: agrmrs

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    හිනා ගියා මට නම් නිව්ස් එක කියෙව්ව ම, ඇය් බන් මේ වගෙ ගොන් ආතල් ගන්නෙ අපේ උන්,
     
    • Like
    Reactions: agrmrs

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,936
    113
    ළිං පතුල
    පිස්සු යක්කු බං. මම news වලට දැක්ක ඕක. ස්වර්ණවාහිනී කාරයෝ රස කර කර කිව්වා විස්තරේ. බැඳපු එවුන් police jeep එකෙන් police guard එක පිට honeymoon ගියේ... lol
     

    after

    Member
    Sep 5, 2009
    3,692
    486
    0
    Mokada yako mey ?? siraa da??
    Balla ballita propose karalu da bandanda?? :P
    kochara minisu inwada wedding eka karaganda bariwa..
     
    • Like
    Reactions: agrmrs

    Outzider

    Member
    Aug 26, 2013
    220
    13
    0
    Machan ehema nam badinna kalin sex karapu untath porwata naginna thahanam. Eth ona tharam oya naginne! hambayo lankawe saskruthika dewal kadaddi amathi ge kalith naha. Dhan thama uta sanskruthiya mathak wela thiyenne :lol:
     
    Last edited:
    • Like
    Reactions: agrmrs

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    මුන්ට පිස්සුද නැත්නම් අපට පිස්සුද...?
    ඒ රටේ ලොක්කෝ තනිකර කෙලින්නේ පිස්සු....:lol:
     
    • Like
    Reactions: agrmrs

    kukku baba

    Well-known member
  • Nov 14, 2009
    17,791
    15,541
    113
    Lankawe
    Machan ehema nam badinna kalin sex karapu untath porwata naginna thahanam. Eth ona tharam oya naginne! hambayo lankawe saskruthika dewal kadaddi amathi ge kalith naha. Dhan thama uta sanskruthiya mathak wela thiyenne :lol:

    Sanskruthika Amathi Widihata Kiyanna Deyak Thiyennath Onne ne :lol: Nattham Job eka Paalui. :lol::lol::lol::lol:
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,286
    12,347
    113
    Ohio, USA
    අන්තිමට ලංකාවත් ඉන්දියාවේ උන්ගේ ගානට වැටෙනවා මේවගේ මෝඩ වැඩකරලා.. ඉන්දියන් කාරයෝ තමයි බල්ලෝ බඳින්නේ.. බල්ලන්ව බඳල දෙන්නෙත්...:baffled::rolleyes:

    පෝරුව ගැන කතාකරන්නේ ජිනා මැඩම්ගේ පොට් එක පොලිසියෙන් වටලපු වෙලාවේ ඇතුලේ ඉඳලා මාට්ටු වෙච්ච කෙනා.. දැන් සංස්කෘතික ඇමතිකරවලා.. :(
     

    aruna47

    Well-known member
  • අන්තිමට ලංකාවත් ඉන්දියාවේ උන්ගේ ගානට වැටෙනවා මේවගේ මෝඩ වැඩකරලා.. ඉන්දියන් කාරයෝ තමයි බල්ලෝ බඳින්නේ.. බල්ලන්ව බඳල දෙන්නෙත්...:baffled::rolleyes:

    පෝරුව ගැන කතාකරන්නේ ජිනා මැඩම්ගේ පොට් එක පොලිසියෙන් වටලපු වෙලාවේ ඇතුලේ ඉඳලා මාට්ටු වෙච්ච කෙනා.. දැන් සංස්කෘතික ඇමතිකරවලා.. :(

    :lol::lol::lol::lol:

    හිනා උරෝ හිනා. මේ උබලාගේ මපට් නබියා බැන්දේ එතකොට 6yrs ඕල්ඩ්. වට් ද පක් ඉස් දැට් :dull:

    :rofl::rofl::rofl:

     

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    අනෙ මෙවගෙ දෙවල් සන්කෙතාත්මකව විතරක් කරන දෙවල් නිසා මම නම් කියන්නෙ කමක් නැ කියලා.එහනම් චිම්පනිස්යන්ට ඇදුම් අන්දවනකොටත් කැගහන්න තිබුනන්නෙ මිනිසුන්ගෙ සන්ස්කෘතිය කනවා කියල.එහනම් නරි බෑනා නාට්ටියත් තහනම් කරන්න ඔනෙ. විකාර මෙයා....
     

    unicornx

    Well-known member
  • Aug 11, 2007
    7,854
    1,266
    113
    Mars
    Punkalasa ain kalanan oka echara serious wenna deyak nemei :/ Pita rata wala unath wedding stages gahanawane....
     
    Last edited:

    After_math

    Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    31
    .::ıɹıʞɐlǝ::.
    yako me rate mona reddak karath culture,tradition ekak adala aran ka gahanawa.mona reddak da yako me rate thiyana anik prashna penne nadda thoilata?
    anika ballo kiyanne me rate inna godak mini marana,dushana karana mara kalakanni minissunta wada uthum,minissunta kikaru minisage langinma inna sathek.ehema eke mama oke waraddak dakinne na
     

    pody malli

    Well-known member
  • Feb 7, 2012
    2,880
    540
    113
    මැද...
    මේ රටේ මිනිස්සු තනිකර කෙළින්නේ පිස්සු....
    මේ රටේ මිනිස්සු තනිකර කෙළින්නේ පිස්සු....