yako uba meken partner kenek hoyanakota heat eka iwara wela thiyei..![]()
Ubata genna puluwan nam mage laga innawa ekek. 4 yers old rotwiler. Superb, pedigreed , CKC registered. Habai macho kinithullo or nawala nam genna epa. wadak na.ehemath seen ekak thiyenawa.......hari yaman ekek set wune na ban....okkoma kahatu ballo
Ubata genna puluwan nam mage laga innawa ekek. 4 yers old rotwiler. Superb, pedigreed , CKC registered. Habai macho kinithullo or nawala nam genna epa. wadak na.
මගෙ ගාව doberman එකෙක් ඉන්නවා. හැබැයි නුවර.
ලග පාත එකෙක් හම්බුන් නැත්තම් මට pm එකක් දාපන්.
උගෙ season එක ගිය මාසෙ අග වෙද්දි ඉවර උනා කියල තමා මට හිතෙන්නෙ. ඒත් මොනා හරි කරගන්න බැරි නෑ.