බල්ලව උස්සන් යන්න අාපු දිවියා

Mr UNKNOWN

Well-known member
  • Jun 19, 2016
    11,862
    31,114
    113
    මේ දිවියා එච්චර සයිස් එකෙක් නෙවෙයිනෙ බං? මේ බල්ලා වෙනුවට ලොකු රොට්වයලර් කෙනෙක් ලොකු ලයන් ශෙපර්ඩ් එකෙක් හිටියනං කොටියට බඩු පැකට් වෙයි වගේ නෙහ්?
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,862
    31,114
    113
    බල්ලා වෙනුවෙන් කොටියා පස්සෙ පන්නපු ඩයල් එක නම් කැරියෙක් මොනවා උනත් 😎

    Captain America Reaction GIF
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,351
    47,259
    113
    බල්ලා වෙනුවෙන් කොටියා පස්සෙ පන්නපු ඩයල් එක නම් කැරියෙක් මොනවා උනත් 😎

    Captain America Reaction GIF

    බල්ලාගේ අයිතිකාරයා දිවියා පස්සේ දුවන්නේ බල්ලාව ඌ අරන් යනවා කියලා හිතාගෙන වෙන්න ඇති.. :(
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,862
    31,114
    113
    බල්ලාගේ අයිතිකාරයා දිවියා පස්සේ දුවන්නේ බල්ලාව ඌ අරන් යනවා කියලා හිතාගෙන වෙන්න ඇති.. :(
    ඔව් පොර දැක්කෙ නෑ බල්ලා වැටෙනවා
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,513
    100,684
    113
    මේ දිවියා එච්චර සයිස් එකෙක් නෙවෙයිනෙ බං? මේ බල්ලා වෙනුවට ලොකු රොට්වයලර් කෙනෙක් ලොකු ලයන් ශෙපර්ඩ් එකෙක් හිටියනං කොටියට බඩු පැකට් වෙයි වගේ නෙහ්?
    දන්න තරමට නන් බෑ. උන්ගේ සිපිඩ් එකයි හයියයි ගොඩක් වැඩි බල්ලන්ට වඩා. දෙතුන් දෙනෙක් වත් හිටියොත් හරි එකාට අමාරුයි. දිවම තියෙනවා වැලි කඩදාසි වගේ. මේ බල්ලගේත් හරි නන් අල්ලපු පාරට අත ඇරුනත් බෙල්ල හිල් නොවී බේරිලා තියෙන්නේ ලක් එකට.
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,862
    31,114
    113
    දන්න තරමට නන් බෑ. උන්ගේ සිපිඩ් එකයි හයියයි ගොඩක් වැඩි බල්ලන්ට වඩා. දෙතුන් දෙනෙක් වත් හිටියොත් හරි එකාට අමාරුයි. දිවම තියෙනවා වැලි කඩදාසි වගේ. මේ බල්ලගේත් හරි නන් අල්ලපු පාරට අත ඇරුනත් බෙල්ල හිල් නොවී බේරිලා තියෙන්නේ ලක් එකට.
    ඔව් හැබැයි ස්පීඩ් එක එක්කනම් බල්ලොන්ට හැරෙන්නවත් බෑ. කොහොමද බෙල්ලම ටාගට් කරලා පැන්න හැටි 😎 හැබැයි හයිය නම් මම හිතනවා ලොකු බල්ලෙක්ගෙ මේ දිවියට වඩා ඇති කියලා. @Solo Rider මොකද හිතන්නෙ? ලොකු සැරට හදපු රොටෙක් වගේ මේ සයිස් දිවියෙක් එක්ක ෆයිට් එකක් ගියොත්?
     
    • Like
    Reactions: Solo Rider

    බලපන්කෝ බල්ලව උස්සන දුවපු හැටි.
     
    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    මේ දිවියා එච්චර සයිස් එකෙක් නෙවෙයිනෙ බං? මේ බල්ලා වෙනුවට ලොකු රොට්වයලර් කෙනෙක් ලොකු ලයන් ශෙපර්ඩ් එකෙක් හිටියනං කොටියට බඩු පැකට් වෙයි වගේ නෙහ්?
    :no::no: හන්තානේ ලගදි තඩි රොට්වයලර් බල්ලෙක් මරල තිබුන දිවියෙක්
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    Lucky pup

    ඔව් හැබැයි ස්පීඩ් එක එක්කනම් බල්ලොන්ට හැරෙන්නවත් බෑ. කොහොමද බෙල්ලම ටාගට් කරලා පැන්න හැටි 😎 හැබැයි හයිය නම් මම හිතනවා ලොකු බල්ලෙක්ගෙ මේ දිවියට වඩා ඇති කියලා. @Solo Rider මොකද හිතන්නෙ? ලොකු සැරට හදපු රොටෙක් වගේ මේ සයිස් දිවියෙක් එක්ක ෆයිට් එකක් ගියොත්?

    රොටාල 2ක් හිටියත් ගේමක් නෑ බන් දිවියෙක්ට.

    පානම අර පාර හදපු එකෙක්ට දිවියා ගැහුවෙ, කිලො 70ක් බර එකෙක් ඇදගෙන ගසුත් නගින්න පුලුවන් උන්ට .

    ෆිට්නස් හොදයි.

    බල්ලො රන්චුවක් සෙට් උනොත් නන් අමාරුයි.
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,862
    31,114
    113
    බලපන්කෝ බල්ලව උස්සන දුවපු හැටි.

    :no::no: හන්තානේ ලගදි තඩි රොට්වයලර් බල්ලෙක් මරල තිබුන දිවියෙක්

    Lucky pup

    රොටාල 2ක් හිටියත් ගේමක් නෑ බන් දිවියෙක්ට.

    පානම අර පාර හදපු එකෙක්ට දිවියා ගැහුවෙ, කිලො 70ක් බර එකෙක් ඇදගෙන ගසුත් නගින්න පුලුවන් උන්ට .

    ෆිට්නස් හොදයි.

    බල්ලො රන්චුවක් සෙට් උනොත් නන් අමාරුයි.
    ලොකුවට ඇග නැති උනාට කැරිම හයියක් තියනව නෙහ් දිවියට ඒ කියන්නෙ 😳😳
     
    • Love
    Reactions: Solo Rider

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,992
    12,080
    113
    ඇයි බං බොද කරලා තියෙන්නේ. දකොටිය කියල ගෑනියෙක්වත් හෙළුවේන් දුවනවා ද
    oken ena youtube views walata salli nathi wei kiyala bayata...
    thumbnail eka balala click karala salli awama athi, video eka balala bannata ganak naha..
     
    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,463
    6,334
    113
    දන්න තරමට නන් බෑ. උන්ගේ සිපිඩ් එකයි හයියයි ගොඩක් වැඩි බල්ලන්ට වඩා. දෙතුන් දෙනෙක් වත් හිටියොත් හරි එකාට අමාරුයි. දිවම තියෙනවා වැලි කඩදාසි වගේ. මේ බල්ලගේත් හරි නන් අල්ලපු පාරට අත ඇරුනත් බෙල්ල හිල් නොවී බේරිලා තියෙන්නේ ලක් එකට.
    බිලාල කුලයෙ සත්තුන්ගෙ reaction speed එක සර්පයොන්ටත් වඩා වැඩී. පූසා උනත් එහෙමයි බන්.