Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Yesterday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Jokes
බල්ලාට වැරදිලා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බල්ලාට වැරදිලා

මේ විදියට තමයි

බැංකුවට යාම සඳහා තමා ගුරුවරියක ලෙස සේවය කරන පාසලෙන් පිටතට යාමට පැමිණි චමරි පාසල් ගේට්ටුව අසල මහ හඬින් හඬමින් සිටි දැරියක දැක මඳකට නතර වූවාය.

ඈ දෙස මද වේලාවක් අනුකම්පාවෙන් බලා සිටි ඇය, කුඩා දැරියගේ හිස අතගා මෙසේ කීවාය.

’චී චී බබා මම ඔයා නං එහෙම කවදාවත් ඔය විදියට අඬන්නෙ නැහැ.’

ඉකිබිඳිමින් සිටි දැරිය හැඬුම නවතා, ඇස් ලොකු කර චමරි දෙස බලා මෙසේ කීවාය.

’ඔයාට ඕන විදියකට ඔයා අඬන්න. මම අඬන්නෙ මේ විදියට තමයි.’ කී ඇය නැවතත් හඬන්නට වූවාය.

පහු කරන්නෙ මොකටද?

සංචාරකයන් පිරිසක් රැගත් සුඛෝපභෝගී බස් රථයක් කටුනායක සිට පැමිණ කොළඹ නගරය හරහා ඔවුන් නවාතැන් ගැනීමට නියමිත හෝටලය බලා ධාවනය කරමින් තිබුණි.

’අපි දැන් කොළඹ නගරයේ තිබෙන විශාලම මත්පැන් හල පසු කරමින් ඉන්නෙ.’ මාර්ගෝපදේශකයා එක් ගොඩනැගිල්ලක් දෙසට අත දිගු කරමින් සංචාරකයන් හට පැවසීය.

’ඉතින් ඇයි පහු කරන්නෙ?’ බසයේ පිටුපස සිටි එක් සංචාරකයෙක් වහා ඇසීය.

කොහොම කරන්නද?

සතියකට පෙර තම නිවෙසට යාබද නිවෙසට අලුතින් පැමිණි පවුල ගැන අනෝමා පසුවූයේ දැඩි පරීක්ෂාවෙනි. නිවෙසේ වැඩ කරන අතරතුර පවා ඇය තාප්පය අසලට ගොස් එම නිවෙස දෙසට හිස පොවා විපරම් කරන්නට අමතක නොකළාය.

හවස වැඩ අවසන් වී නිවෙසට පැමිණි නිහාල් ගෙට ගොඩවත්ම අනෝමා ඔහු වෙත පැමිණ මෙසේ කීවේ නොරිස්සුම් ස්වරයකිනි.

’නිහාල් ඔයා දැක්කද අර අල්ලපු ගෙදරට අලුතින් ආපු ජෝඩුව. ඒ දෙන්නට දෙන්නා පුදුම ආදරේකින් ඉන්නෙ. ඒ ගෙදර මනුස්සයා හැමදාම උදේට වැඩට යන්නෙ වයිෆ්ට හාද්දක් දීලා. ඇයි අනේ ඔයාටත් බැරි එහෙම කරන්න?’

’ඔයාට පිස්සුද අනෝමා? මම කොහොමද එහෙම කරන්නෙ? මම තවම ඒ ගෑනු කෙනාව හරියට අඳුරන්නෙවත් නැහැනෙ.’ නිහාල් පිළිතුරු දුන්නේය.

බල්ලාට වැරදිලා

’අනේ මොකද කුමාරි අර ඔයාගෙ මහත්තයට වෙලා තියෙන්නෙ?’ කකුල් දෙකේම තැන් කීපයක් වෙලුම් පටි වලින් ඔතාගෙන, කොරගසමින් අපහසුවෙන් ඇවිදගෙන යමින් සිටි රොෂාන් දෙස බලමින් අල්ලපු ගෙදර ශීලා ඇසුවාය.

’හරි වැඩේනෙ ශීලා වුණේ? අපේ රොෂාන් හැමදාම හොඳ පදමට බීලා හතර ගාතෙන් නෙ ගෙදර එන්නෙ. ඊයෙ රෑ එයා බොන්නෙ නැතුව කෙළින් කටින් ගෙදර ආවා. ඒක හින්දා අපේ බල්ලට රොෂාන්ව අඳුන ගන්න බැරි වුණා අනේ.’ කුමාරි කීවාය.

පැමිණිල්ල

එක් ධනවත් මහලු කාන්තාවක් ඉතා බරපතළ ශල්ය කර්මයක් සඳහා පෞද්ගලික රෝහලකට ඇතුළු කරනු ලැබුවාය. ශල්ය කර්මය භාරවූ ප්රධාන වෛද්යවරයා දෙස විපරමින් බැලූ රෝගී කාන්තාව, ඔහු මිය ගොස් සිටි තම සමීප යෙහෙළියකගේ එකම පුතා බැව් හඳුනාගත්තාය.

වෛද්යවරයාගේ සුරත තම දෑතින්ම අල්ලා ගත් කාන්තාව මෙසේ කීවාය.

’පුතා, උඹ මගෙත් එක්ක තරහ වෙන්ඩ එපා. උඹේ අම්මයි මමයි ඉස්සර හොඳම යාළුවෝ. උඹ මේ ඔපරේෂන් එක හරියටම තිතට නොකළොත් මම උඹ ගැන උඹේ අම්මට පැමිණිලි කරනවා.’

ඒක කොහොම කියන්නද?

මනෝ හරිම කලබල කාරයා. මිනිහා නියමිත රස්සාවක් නොකළත් රාජකාරියක් කරන කෙනෙකුට වඩා වගකීම් රැසක් තමා පිට පැවරී ඇති විදියටයි ඔහු කටයුතු කළේ. සමහර වෙලාවට කථා බහ කරන්නට පවා ඉස්පාසුවක් නැති විදියටයි ඔහු හැසිරුණේ.

දවසක්දා මනෝ බොහොම කලබලයෙන් ලක ලැහැස්ති වෙලා උදේම පාරට බැස්සා. හදිස්සියේම යමක් මතක් වෙලා ඔහු පාරේ යමින් සිටි කෙනෙක් නවත්තලා මෙහෙම ඇහැව්වා.

’මට කරුණාකරලා කියනවද අද සතියේ මොන දවසද කියල!’

’ඒක නං මට හරියටම කියන්න බැහැ. මොකද මම මේ පළාතට අමුත්තෙක්.’ අර තැනැත්තා පිළිතුරු දී යන්නට ගියා.

[code]silumina[/code]

[QUOTE="suranga84, post: 9763661, member: 10094"] [b]බල්ලාට වැරදිලා[/b] [CENTER][SIZE=3][COLOR=Blue][B]මේ විදියට තමයි[/B] බැංකුවට යාම සඳහා තමා ගුරුවරියක ලෙස සේවය කරන පාසලෙන් පිටතට යාමට පැමිණි චමරි පාසල් ගේට්ටුව අසල මහ හඬින් හඬමින් සිටි දැරියක දැක මඳකට නතර වූවාය.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Blue] ඈ දෙස මද වේලාවක් අනුකම්පාවෙන් බලා සිටි ඇය, කුඩා දැරියගේ හිස අතගා මෙසේ කීවාය. ’චී චී බබා මම ඔයා නං එහෙම කවදාවත් ඔය විදියට අඬන්නෙ නැහැ.’ ඉකිබිඳිමින් සිටි දැරිය හැඬුම නවතා, ඇස් ලොකු කර චමරි දෙස බලා මෙසේ කීවාය. ’ඔයාට ඕන විදියකට ඔයා අඬන්න. මම අඬන්නෙ මේ විදියට තමයි.’ කී ඇය නැවතත් හඬන්නට වූවාය. :growl::yes: [/COLOR] [B] [COLOR=Sienna]පහු කරන්නෙ මොකටද?[/COLOR][/B][/SIZE] [SIZE=3][COLOR=Sienna] සංචාරකයන් පිරිසක් රැගත් සුඛෝපභෝගී බස් රථයක් කටුනායක සිට පැමිණ කොළඹ නගරය හරහා ඔවුන් නවාතැන් ගැනීමට නියමිත හෝටලය බලා ධාවනය කරමින් තිබුණි.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Sienna] ’අපි දැන් කොළඹ නගරයේ තිබෙන විශාලම මත්පැන් හල පසු කරමින් ඉන්නෙ.’ මාර්ගෝපදේශකයා එක් ගොඩනැගිල්ලක් දෙසට අත දිගු කරමින් සංචාරකයන් හට පැවසීය. ’ඉතින් ඇයි පහු කරන්නෙ?’ බසයේ පිටුපස සිටි එක් සංචාරකයෙක් වහා ඇසීය. :shocked::yes: [/COLOR] [B] [COLOR=Purple]කොහොම කරන්නද?[/COLOR][/B][/SIZE] [SIZE=3][COLOR=Purple] සතියකට පෙර තම නිවෙසට යාබද නිවෙසට අලුතින් පැමිණි පවුල ගැන අනෝමා පසුවූයේ දැඩි පරීක්ෂාවෙනි. නිවෙසේ වැඩ කරන අතරතුර පවා ඇය තාප්පය අසලට ගොස් එම නිවෙස දෙසට හිස පොවා විපරම් කරන්නට අමතක නොකළාය.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Purple] හවස වැඩ අවසන් වී නිවෙසට පැමිණි නිහාල් ගෙට ගොඩවත්ම අනෝමා ඔහු වෙත පැමිණ මෙසේ කීවේ නොරිස්සුම් ස්වරයකිනි. ’නිහාල් ඔයා දැක්කද අර අල්ලපු ගෙදරට අලුතින් ආපු ජෝඩුව. ඒ දෙන්නට දෙන්නා පුදුම ආදරේකින් ඉන්නෙ. ඒ ගෙදර මනුස්සයා හැමදාම උදේට වැඩට යන්නෙ වයිෆ්ට හාද්දක් දීලා. ඇයි අනේ ඔයාටත් බැරි එහෙම කරන්න?’ ’ඔයාට පිස්සුද අනෝමා? මම කොහොමද එහෙම කරන්නෙ? මම තවම ඒ ගෑනු කෙනාව හරියට අඳුරන්නෙවත් නැහැනෙ.’ නිහාල් පිළිතුරු දුන්නේය. :nerd: [/COLOR] [B] [COLOR=DarkGreen]බල්ලාට වැරදිලා[/COLOR][/B][/SIZE] [SIZE=3][COLOR=DarkGreen] ’අනේ මොකද කුමාරි අර ඔයාගෙ මහත්තයට වෙලා තියෙන්නෙ?’ කකුල් දෙකේම තැන් කීපයක් වෙලුම් පටි වලින් ඔතාගෙන, කොරගසමින් අපහසුවෙන් ඇවිදගෙන යමින් සිටි රොෂාන් දෙස බලමින් අල්ලපු ගෙදර ශීලා ඇසුවාය.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkGreen] ’හරි වැඩේනෙ ශීලා වුණේ? අපේ රොෂාන් හැමදාම හොඳ පදමට බීලා හතර ගාතෙන් නෙ ගෙදර එන්නෙ. ඊයෙ රෑ එයා බොන්නෙ නැතුව කෙළින් කටින් ගෙදර ආවා. ඒක හින්දා අපේ බල්ලට රොෂාන්ව අඳුන ගන්න බැරි වුණා අනේ.’ කුමාරි කීවාය. :lol: [/COLOR] [B] [COLOR=DarkSlateGray]පැමිණිල්ල[/COLOR][/B][/SIZE] [SIZE=3][COLOR=DarkSlateGray] එක් ධනවත් මහලු කාන්තාවක් ඉතා බරපතළ ශල්ය කර්මයක් සඳහා පෞද්ගලික රෝහලකට ඇතුළු කරනු ලැබුවාය. ශල්ය කර්මය භාරවූ ප්රධාන වෛද්යවරයා දෙස විපරමින් බැලූ රෝගී කාන්තාව, ඔහු මිය ගොස් සිටි තම සමීප යෙහෙළියකගේ එකම පුතා බැව් හඳුනාගත්තාය.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkSlateGray] වෛද්යවරයාගේ සුරත තම දෑතින්ම අල්ලා ගත් කාන්තාව මෙසේ කීවාය. ’පුතා, උඹ මගෙත් එක්ක තරහ වෙන්ඩ එපා. උඹේ අම්මයි මමයි ඉස්සර හොඳම යාළුවෝ. උඹ මේ ඔපරේෂන් එක හරියටම තිතට නොකළොත් මම උඹ ගැන උඹේ අම්මට පැමිණිලි කරනවා.’ :nerd: [/COLOR] [B] [COLOR=Sienna]ඒක කොහොම කියන්නද?[/COLOR][/B][/SIZE] [SIZE=3][COLOR=Sienna] මනෝ හරිම කලබල කාරයා. මිනිහා නියමිත රස්සාවක් නොකළත් රාජකාරියක් කරන කෙනෙකුට වඩා වගකීම් රැසක් තමා පිට පැවරී ඇති විදියටයි ඔහු කටයුතු කළේ. සමහර වෙලාවට කථා බහ කරන්නට පවා ඉස්පාසුවක් නැති විදියටයි ඔහු හැසිරුණේ. [/COLOR][/SIZE] [SIZE=3][COLOR=Sienna] දවසක්දා මනෝ බොහොම කලබලයෙන් ලක ලැහැස්ති වෙලා උදේම පාරට බැස්සා. හදිස්සියේම යමක් මතක් වෙලා ඔහු පාරේ යමින් සිටි කෙනෙක් නවත්තලා මෙහෙම ඇහැව්වා. ’මට කරුණාකරලා කියනවද අද සතියේ මොන දවසද කියල!’ ’ඒක නං මට හරියටම කියන්න බැහැ. මොකද මම මේ පළාතට අමුත්තෙක්.’ අර තැනැත්තා පිළිතුරු දී යන්නට ගියා.[/COLOR] :growl::lol: [code]silumina[/code] [/SIZE][/CENTER][SIZE=3][/size] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom