Eth mchooo kiyann tiyena eka kelinma kiyapu eka paksha pata nathiwa mama agya karanawa...


සින්හලේට ජය.. එකොමත් රටට සිරි සැප.
- අඩිකරනයට ඉහලින් වැජබෙන්න දගලන පොඩි නමලා
- මුන්ට නමලා ඇරලා පොලිසියෙන්.
- උසාවියේ කුනුහරප කී බේබද්දා ඉල්ලා වාහන යට තපස් රකින බෞද්දයො..
Diwa 2 katha nataiwa kiyapu serama atta. Hamuduruwo tika wath hoyala balala kale nattan me rata ganna deyak ne. Paksaha pata nathiwa eka muthu wemu. Eka ekata kade noyamu


හාමුදුරුවෝ නැත්නම් අද යුදෙත්ත් තියෙනවා ..ඇති යහපාලනයකුත් නෑ ...මොකද හාමුදුරුවෝ තමයි කොල්ලෝ ෛධරමත් කලේ.ඔය ලොකුවට කෑගහන් එවුන් දන්නේ නෑ යහපාලනය ගෙන්න මුල් වුනෙත් හාමුදුරුවෝ තමයි.හාමුදුරුවෝ නැත්නම් ඔය දෙකම කෙරිලා නෑ