බල්ලා මැරුණා -මොකක්ද වෙන්න පුළුවන්

CoolBro

Active member
  • Sep 16, 2014
    720
    231
    43
    බල්ලා මැරුණා

    මචන්ලා ගෙදර හැදුන වල් බල්ලා මැරුණා අද. අද උදේ නැව්වා උ නාලත් හොදට සෙල්ලම් කරා මත එක්ක දන්නවානේ බල්ලො නැව්වට පස්සේ සෙල්ලම් කරන්න හදනවනේ පයක් දෙකක් තියල ගැට ගහල දැම්ම කිසිම ඖලක් තිබ්බේ නෑ
    හවස 2.45 වගේ අම්ම දැකලා දිව පැත්තකට දාල ඉන්න තැනම චු දාගෙන pulse මුකුත් නෑ

    මචන්ලා මර upset මොනවා වගේ වෙන්න පුලුවන්ද Heart Attack වත් ද වෙන කිසිම ලෙඩක් තිබ්බේ නැ
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,725
    8,474
    113
    Water Aspiration (Drowning): If water enters the dog’s lungs during bathing (often due to improper rinsing or the dog struggling), it can lead to aspiration pneumonia or even suffocation.

    3. Temperature Shock: Using water that is too hot or too cold can cause shock or severe stress. Sudden changes in body temperature can affect blood circulation and organ function.

    4. Underlying Health Conditions: If a dog has a pre-existing heart or respiratory condition, the excitement or stress of bathing can exacerbate the problem, leading to a fatal event.

    Hypothermia: Small, thin-coated, or sick dogs can lose body heat quickly when wet, leading to hypothermia if not properly dried and warmed up.
    ------ Post added on Mar 27, 2025 at 3:43 PM
     
    CoolBro

    Active member
  • Sep 16, 2014
    720
    231
    43
    R.I.P. වල් බල්ලා
    ow ban hena dukai

    නාවල අව්වේ ගොඩක් වෙලා තිබ්බම මැරෙනවා
    Machan normally nawla pihidala poddak awwe innawa u, habai kisima aulak wela na me 8 yeras walata
    ------ Post added on Mar 27, 2025 at 3:52 PM

    සර්පයෙක් ගැහුවද දන්නේ නෑ..
    සර්පයෙ na ban welawakata garadi enawa ehema wenna ba
    ------ Post added on Mar 27, 2025 at 3:53 PM
     
    • Like
    • Sad
    Reactions: lilman and wqe123

    CoolBro

    Active member
  • Sep 16, 2014
    720
    231
    43
    Water Aspiration (Drowning): If water enters the dog’s lungs during bathing (often due to improper rinsing or the dog struggling), it can lead to aspiration pneumonia or even suffocation.

    3. Temperature Shock: Using water that is too hot or too cold can cause shock or severe stress. Sudden changes in body temperature can affect blood circulation and organ function.

    4. Underlying Health Conditions: If a dog has a pre-existing heart or respiratory condition, the excitement or stress of bathing can exacerbate the problem, leading to a fatal event.

    Hypothermia: Small, thin-coated, or sick dogs can lose body heat quickly when wet, leading to hypothermia if not properly dried and warmed up.
    ------ Post added on Mar 27, 2025 at 3:43 PM
    Hama dama nawanne man ban nawala towel eken pihidala tikak free eke inna denawa passe u uge athal eke innawa kala bila
    ada thami mehema deyak une wash kareth 11.30 AM wage nathiwenakota 2.30 PM wage 3 hours wage dial eka inna athi
    oya mention karapu ekaka wennath puluwan

    පළාත කොහෙද උබලගේ
    Kiribathgoda
    ------ Post added on Mar 27, 2025 at 4:01 PM

    ehenam heart case ekak wenna athi ban. wal ballo awurudu 10 - 12 wage jeewath wenne kohomath
    stoke ekak awada kiyannath baha :no:
    Matath hithenne oka wenna athi, postmortem ekakin aranne external identfify karanna puluwan indications monada machan
    ------ Post added on Mar 27, 2025 at 4:03 PM
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,831
    3,413
    113
    Angel Dog GIF by Soilbandit
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,665
    100,950
    113
    Hama dama nawanne man ban nawala towel eken pihidala tikak free eke inna denawa passe u uge athal eke innawa kala bila
    ada thami mehema deyak une wash kareth 11.30 AM wage nathiwenakota 2.30 PM wage 3 hours wage dial eka inna athi
    oya mention karapu ekaka wennath puluwan

    Kiribathgoda
    ------ Post added on Mar 27, 2025 at 4:01 PM

    Matath hithenne oka wenna athi, postmortem ekakin aranne external identfify karanna puluwan indications monada machan
    ------ Post added on Mar 27, 2025 at 4:03 PM
    එ පොලොන්ගු එහෙම ඉන්න පුළුවන්. උන් එහෙම අවුරුදු 2ක 3නකට පාරක් උනත් කැරකිල යනව. බලපන්කො කොහොඑ හරි ඉදිම එහෙමද කියල. උබලට සැක නන් පොස්ට් මොටම් එකක් කරපන්. කෝකටත් සෝදිසියෙන් ඉන්න අහල පහල ඉන්න කුඩ්ඩෙක්ගෙ වැඩක් වෙන්නත් පුලුවන් සතා ඉන්න එක කරදරයි කියල හිතුන. අපේ එකෙකුත් ඔහොම හිටි ගමන් ලෙඩ වෙලා මැරුන දවස් දෙක තුනකින්. පස්සෙ බැලුවම ඌට බඩේ ඇලෙන්න ප්ලාස්ටික් වගේ මොනව හරි දීල කියල කිව්වෙ. ඒත් ලග පාත හොරකමේ යන එකෙක්ගෙ වැඩක් කියල දැනගත්තෙ අහල පහල තව උන්ටත් එහෙම උනාම.
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,490
    4,509
    113
    උඹට සෙල්ලම් කලා වගේ පෙනුනේ ඌ පණ ඇද ඇද හිටපු එකද දන්නේ නෑ. පවුලේ උන් කවුරුහරි වතුරට බයද කියලා පොඩ්ඩක් හොයලා බලපන් දැන් ඉතින්, වතුර බේසමක් අරන් ගිහින් එක එකාට ඉහලා බලපන්