බල්ලා මැරුණා -මොකක්ද වෙන්න පුළුවන්

Cenon

Well-known member
  • Feb 25, 2011
    7,066
    8,909
    113
    Cenon
    cenon.com
    paren thawa asarana bawwek genalla, nati una ekata pin pinisa aluth ekek athi karanna bro.
    female ekek unath kamak na operete karanna, 4500/- yai max
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,634
    1
    32,403
    113
    - උඩරට -
    අවුරුදු 5 ක් හිටපු Golden Retriever මැරුණා එක පාරටම..
    පපුව පිච්චිලා ගියා ඕයී 😒
    එක පාරම කන්නේ බොන්නේ නැතුව ගියා..
    වෙට් ළඟට ගියාම බෙහෙත් ඉන්ජෙක්ශන් දුන්නා ..
    පස්සේ ආයේ අමාරු වෙලා ආයේ ගෙනිච්චා ..
    ඊට පස්සේ සේලයින් දෙන්න ගට්ටා..
    පස්සේ Blood count එකක් අරන් ලැබ් යැව්වා...
    රිපෝට් එක එනකොට Platelets Count ෆුල් බැහැලා , Liver එක ෆුල් ඩැමේජ්, බේර ගන්න බෑ කිව්වා.. සර්පයෙක් දෂ්ට කරල විස ගිහින් ලු..
    අන්තිමට එදාම රෑ මලා..
    25,000 ක් විතර මුදල් වියදම් කරලත් බේර ගන්න බැරි උනා..
    ඊට පස්සේ ගෙනාවා වල් බල්ලෝ දෙන්නෙක්.. 🫥
     
    CoolBro

    Active member
  • Sep 16, 2014
    720
    231
    43
    When an animal dies, it hurts me more than when a human does. They are pure, innocent, and love without expecting anything in return. Their silence and absence feel heavier because they never had a voice of their own.

    R.I.P Doggo..
    sad truth

    අවුරුදු 5 ක් හිටපු Golden Retriever මැරුණා එක පාරටම..
    පපුව පිච්චිලා ගියා ඕයී 😒
    එක පාරම කන්නේ බොන්නේ නැතුව ගියා..
    වෙට් ළඟට ගියාම බෙහෙත් ඉන්ජෙක්ශන් දුන්නා ..
    පස්සේ ආයේ අමාරු වෙලා ආයේ ගෙනිච්චා ..
    ඊට පස්සේ සේලයින් දෙන්න ගට්ටා..
    පස්සේ Blood count එකක් අරන් ලැබ් යැව්වා...
    රිපෝට් එක එනකොට Platelets Count ෆුල් බැහැලා , Liver එක ෆුල් ඩැමේජ්, බේර ගන්න බෑ කිව්වා.. සර්පයෙක් දෂ්ට කරල විස ගිහින් ලු..
    අන්තිමට එදාම රෑ මලා..
    25,000 ක් විතර මුදල් වියදම් කරලත් බේර ගන්න බැරි උනා..
    ඊට පස්සේ ගෙනාවා වල් බල්ලෝ දෙන්නෙක්.. 🫥
    Oyage scenario ekedi at leat bawwa leda wela idiyane, ape eka kisi ledak na instant death ekak
    ------ Post added on Mar 28, 2025 at 6:39 AM

    paren thawa asarana bawwek genalla, nati una ekata pin pinisa aluth ekek athi karanna bro.
    female ekek unath kamak na operete karanna, 4500/- yai max
    ow machan ekathami karanna inne me genapu ekath "adoptadoginsrilanka" page eken gatta ekek
    ------ Post added on Mar 28, 2025 at 6:41 AM

    Heart attack
    ow ban eka thama
    ------ Post added on Mar 28, 2025 at 6:42 AM
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,471
    1
    62,213
    113
    Mother Earth
    Rabies ගැන බය වෙන්න එපා. ඌට rabies තිබ්බ නම් නාවන්න තියා හිතන්නවත් බෑ. එහෙනම් වතුර පෙන්නුව ගමන් ඌ දුවනවා. එක පාරට මැරුණෙ කොහොමද කියල නම් හිතා ගන්න අමාරුයි.
     
    • Like
    Reactions: senewimala1988

    CoolBro

    Active member
  • Sep 16, 2014
    720
    231
    43
    Rabies ගැන බය වෙන්න එපා. ඌට rabies තිබ්බ නම් නාවන්න තියා හිතන්නවත් බෑ. එහෙනම් වතුර පෙන්නුව ගමන් ඌ දුවනවා. එක පාරට මැරුණෙ කොහොමද කියල නම් හිතා ගන්න අමාරුයි.
    rabies nam na machan, suspect karanwa stroke ekak FIT ekak shock ekak awa wage seen ekak wenna one
     
    • Sad
    Reactions: Candid-B

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,471
    1
    62,213
    113
    Mother Earth
    rabies nam na machan, suspect karanwa stroke ekak FIT ekak shock ekak awa wage seen ekak wenna one
    දැන් කරන්න දෙයක් නෑ. අමතක කරල දාපන්. උබල උට ඉන්න ටිකේ හොඳට සැලකුවනේ. කන්න දුන්නනේ. අන්න ඒ ගැන සතුටු වෙයන්. ❤️
     
    • Like
    Reactions: CoolBro

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,643
    26,013
    113
    එ පොලොන්ගු එහෙම ඉන්න පුළුවන්. උන් එහෙම අවුරුදු 2ක 3නකට පාරක් උනත් කැරකිල යනව. බලපන්කො කොහොඑ හරි ඉදිම එහෙමද කියල. උබලට සැක නන් පොස්ට් මොටම් එකක් කරපන්. කෝකටත් සෝදිසියෙන් ඉන්න අහල පහල ඉන්න කුඩ්ඩෙක්ගෙ වැඩක් වෙන්නත් පුලුවන් සතා ඉන්න එක කරදරයි කියල හිතුන. අපේ එකෙකුත් ඔහොම හිටි ගමන් ලෙඩ වෙලා මැරුන දවස් දෙක තුනකින්. පස්සෙ බැලුවම ඌට බඩේ ඇලෙන්න ප්ලාස්ටික් වගේ මොනව හරි දීල කියල කිව්වෙ. ඒත් ලග පාත හොරකමේ යන එකෙක්ගෙ වැඩක් කියල දැනගත්තෙ අහල පහල තව උන්ටත් එහෙම උනාම.
    විසක් දාලා පාන් හරි, කෑමක් හරි දීලා. මී පාසානම් තියෙනවා.... කාල වතුර පිපාසේ එනවා. වතුර බිව්වට පස්සේ ඇක්ටිව් වෙලා මැරෙන්නේ