Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බල්ලා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචන් උබට කොහුවලට ගේන්න පුලුවන්නම් ඩොක්ටර් කොඩිකාර ගාවට බල්ලාව එක්කන් වරෙන්.

ඔතනට ඇවිත් බෙහෙත් කරලා සතාව හොද උනේ නැත්තම් මචන් ලොවෙත් නෑ මොකද ඔතන ඉන්න ඩොක්ටර් කොඩිකාර කියන කෙනා ලන්කාවේ ඉන්න හොදම තුන් දෙනාගෙන් එක්කෙනෙක්.

ඕනම වෙට් කෙනෙක්ගෙන් ඇහුවොත් ඩොක්ටර් කොඩිකාරව දන්නවද කියලා උබට කියාවි එයා ගැන මොකද එච්චරට හොදයි , සල්ලි ගසා කන්නෙත් නෑ.

නුගේගොඩ ගුවන් පාලම පැත්තේ ඉදන් කොහුවල හන්දියට එද්දි පාර අයිනෙම සී මේඩ් බිල්ඩින් එකක් තියනවා මචන්.

හරියට ඒක එහා පැත්තේ නිව් ඇනිමල් ක්ලිනික් කියලා ප්ලේස් එක තියනවා.

පාර අයිනෙම නිසා හොයාගන්න ගේමක් නෑ .

උදේ 8.30 ඉදන් දවල් 12.30 වෙනකම් සහ හවස 4.15 ඉදන් රෑ 9 වගේ වෙනකම් ඉන්නවා.

අනිවා එක්කන් පලයන් මචන්.

දැනට සතාගේ අමාරුව පොඩ්ඩක් අඩු වෙන්න මෙන්න මේ පවුඩර් එක අරන් දවසට දෙපාරක් දාපන් මුලු ඇගටම.

බල්ලාව ලයිෆ්බෝයි මිල්ක් ශැම්පු එකෙන් විතරක් නාවපන්.

නාවලා මචන් පිච්චෙන්නේ නැති ලා රස්නේ වතුර එකකට කොන්ඩිස් කැට දිය කරලා හොදට රෑශ් තියන තැනටයි , මුලු ඇගටමයි දාපන්.

ඒ කරලා මයිල් ටික වේලුනාම මම කිව්ව පවුඩර් එක දාපන්.

[QUOTE="akilar25, post: 24438140, member: 167921"] [CENTER][SIZE=3]මචන් උබට කොහුවලට ගේන්න පුලුවන්නම් ඩොක්ටර් කොඩිකාර ගාවට බල්ලාව එක්කන් වරෙන්. ඔතනට ඇවිත් බෙහෙත් කරලා සතාව හොද උනේ නැත්තම් මචන් ලොවෙත් නෑ මොකද ඔතන ඉන්න ඩොක්ටර් කොඩිකාර කියන කෙනා ලන්කාවේ ඉන්න හොදම තුන් දෙනාගෙන් එක්කෙනෙක්. ඕනම වෙට් කෙනෙක්ගෙන් ඇහුවොත් ඩොක්ටර් කොඩිකාරව දන්නවද කියලා උබට කියාවි එයා ගැන මොකද එච්චරට හොදයි , සල්ලි ගසා කන්නෙත් නෑ. නුගේගොඩ ගුවන් පාලම පැත්තේ ඉදන් කොහුවල හන්දියට එද්දි පාර අයිනෙම සී මේඩ් බිල්ඩින් එකක් තියනවා මචන්. හරියට ඒක එහා පැත්තේ නිව් ඇනිමල් ක්ලිනික් කියලා ප්ලේස් එක තියනවා. පාර අයිනෙම නිසා හොයාගන්න ගේමක් නෑ . උදේ 8.30 ඉදන් දවල් 12.30 වෙනකම් සහ හවස 4.15 ඉදන් රෑ 9 වගේ වෙනකම් ඉන්නවා.[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3]අනිවා එක්කන් පලයන් මචන්. දැනට සතාගේ අමාරුව පොඩ්ඩක් අඩු වෙන්න මෙන්න මේ පවුඩර් එක අරන් දවසට දෙපාරක් දාපන් මුලු ඇගටම. [/SIZE] [IMG]http://www.practostatic.com/practopedia-images/res-750/a7e291f5fff10a561d82b470be9ebe566c3f70291.jpg[/IMG] [SIZE=3]බල්ලාව ලයිෆ්බෝයි මිල්ක් ශැම්පු එකෙන් විතරක් නාවපන්. නාවලා මචන් පිච්චෙන්නේ නැති ලා රස්නේ වතුර එකකට කොන්ඩිස් කැට දිය කරලා හොදට රෑශ් තියන තැනටයි , මුලු ඇගටමයි දාපන්. ඒ කරලා මයිල් ටික වේලුනාම මම කිව්ව පවුඩර් එක දාපන්. [/SIZE] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom