බල්ලා

Mar 28, 2019
26
6
0
Seborreia4.JPG

[FONT=&quot]මචන්ලා මගේ ජර්මන් ෂෙපඩ් බල්ලගේ ඔය පින්තුරෙ තියෙනව වගෙ රැෂ් එකක් හැදිලා. ඉස්සොරි වගෙ හමේ පොතු ගැලවෙනවා බල්ලා කසල තුවාල වෙලා උ උගේම් හම කඩන්න හදනවා කටින් කසල අනික පට්ට ගදක් එන්නෙ බන්. මම ඩොකාල 5 විතර පෙන්නුව බන් පොඩ්ඩක් අඩු වෙනව අයේ වැඩි වෙනව. මෙකට බෙහෙත් කරපු කෙනෙක් කියපන් කො මොකද කරේ කියල. පව් බන් සතා :(:(:(
[/FONT]
 
  • Like
Reactions: Frosty

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    hapooo
    ookata injection dekak wdinna oona, dektma rs1500 wtra ynwa
    ooka aye kawadawath maalu denna epa,mas witharak diyan
     
    Mar 28, 2019
    26
    6
    0
    hapooo
    ookata injection dekak wdinna oona, dektma rs1500 wtra ynwa
    ooka aye kawadawath maalu denna epa,mas witharak diyan

    injection 2 නම් විද්ද බන් ඩොකාල ටිකක් අඩු උන අයෙ වැඩි වෙනව. අඩෝ මාලු දුන්න බන් හැම වෙලාවෙම වගෙ හොද නැද්ද බල්ලට මාලු
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,642
    5,779
    113
    KALUTHARA
    oya seen eka thiyenawa mchn ,bet widdata tikk adu wela ai ohommamai ,ikmanata hoda wenna kiyala wish krnawa bump
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,895
    67,140
    113
    Mage hitapu ekek maruna bn.mona medicine karath harigiye ne.adu wela aye enawa.anthimata passa pana nethi wela maruna.patta palathe inna be gada
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,230
    29,932
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    හරියන්නෙම නැත්තන් Gentian violet දිගටම වගේ මුළු ඇඟේම ස්ප්‍රේ කරලා බලන්න. ගොඩක් කාලෙකට ඉස්සෙල්ල බලුපැටියෙක්ට ඔහොම වෙලා හොඳවුනා මතකයි. ඌ නං දම්පාටම දම්පාටයි ඒ දවස්වල :rofl::rofl:
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    injection 2 නම් විද්ද බන් ඩොකාල ටිකක් අඩු උන අයෙ වැඩි වෙනව. අඩෝ මාලු දුන්න බන් හැම වෙලාවෙම වගෙ හොද නැද්ද බල්ලට මාලු

    මාලු දුන්න හන්ද වැඩිවෙන්න
    අායෙ බෙහෙත් 2 විදපන්
    මාලු දෙන්න එපා හොද උනයින් පස්සෙවත්. එතකොට අායෙත් එනවා
    අපෙ මෝඩ හු#න්නනටත් ඕම උනා, දැන් හොදයි
     
    Last edited:

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මචන් උබට කොහුවලට ගේන්න පුලුවන්නම් ඩොක්ටර් කොඩිකාර ගාවට බල්ලාව එක්කන් වරෙන්.
    ඔතනට ඇවිත් බෙහෙත් කරලා සතාව හොද උනේ නැත්තම් මචන් ලොවෙත් නෑ මොකද ඔතන ඉන්න ඩොක්ටර් කොඩිකාර කියන කෙනා ලන්කාවේ ඉන්න හොදම තුන් දෙනාගෙන් එක්කෙනෙක්.
    ඕනම වෙට් කෙනෙක්ගෙන් ඇහුවොත් ඩොක්ටර් කොඩිකාරව දන්නවද කියලා උබට කියාවි එයා ගැන මොකද එච්චරට හොදයි , සල්ලි ගසා කන්නෙත් නෑ.
    නුගේගොඩ ගුවන් පාලම පැත්තේ ඉදන් කොහුවල හන්දියට එද්දි පාර අයිනෙම සී මේඩ් බිල්ඩින් එකක් තියනවා මචන්.
    හරියට ඒක එහා පැත්තේ නිව් ඇනිමල් ක්ලිනික් කියලා ප්ලේස් එක තියනවා.
    පාර අයිනෙම නිසා හොයාගන්න ගේමක් නෑ .
    උදේ 8.30 ඉදන් දවල් 12.30 වෙනකම් සහ හවස 4.15 ඉදන් රෑ 9 වගේ වෙනකම් ඉන්නවා.

    අනිවා එක්කන් පලයන් මචන්.
    දැනට සතාගේ අමාරුව පොඩ්ඩක් අඩු වෙන්න මෙන්න මේ පවුඩර් එක අරන් දවසට දෙපාරක් දාපන් මුලු ඇගටම.

    a7e291f5fff10a561d82b470be9ebe566c3f70291.jpg

    බල්ලාව ලයිෆ්බෝයි මිල්ක් ශැම්පු එකෙන් විතරක් නාවපන්.
    නාවලා මචන් පිච්චෙන්නේ නැති ලා රස්නේ වතුර එකකට කොන්ඩිස් කැට දිය කරලා හොදට රෑශ් තියන තැනටයි , මුලු ඇගටමයි දාපන්.
    ඒ කරලා මයිල් ටික වේලුනාම මම කිව්ව පවුඩර් එක දාපන්.

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    injection 2 නම් විද්ද බන් ඩොකාල ටිකක් අඩු උන අයෙ වැඩි වෙනව. අඩෝ මාලු දුන්න බන් හැම වෙලාවෙම වගෙ හොද නැද්ද බල්ලට මාලු

    මස් දෙන්න එපා , මාලු උබ මොනද දන්නේ නෑ දුන්නේ , සැමන් දීපන් මචන්.
    සැමන් අව්ලක් නෑ .
    මාලු දෙනවානම් සතාට වෙනම උයන්න එපා.
    ගෙදර හදන එකෙන්ම දීපන් සුද්ද කරලා.
    මේ දවස් ටිකට සැමන් දීපන්.
    අනිවා ඩොකා ගාවට පලයන්.
    ඉන්ජෙක්ශන් එකෙන් දෙකෙන් ඕක හොද කරන්න බෑ , එක දිගට සති දෙකක් විතර හරියට බේත් ටික ඇගට වැටෙන්න ඕන , ඉන්ජෙක්ශන් කෝර්ස් එකක් තියනවා ඕකට , ඩොකා කියාවි ගානට කරන්න ඕන දේ සතාව ගොඩ දාන්න , දැන්ම ඩොකා ගාවට පලයන් නැත්තම් ඔය රෑශ් එක නිසා සතාගේ ඇස් වලට උනත් ඩැමේජ් වෙන්න පුලුවන් , ඒකයි.

    d_lucifer

    Well-known member
  • Sep 22, 2010
    3,610
    276
    83
    ආයේ කියන්නෑ
    අපි පිටින් බලලා සමහර වෙලාවට තීරන ගත්තට, සමහර සතුන්ගේ ලෙඩ සුව වෙන්න අවුරුදූ ගානක් යනවා. එක සතෙකුට හරියන බෙහෙත තව කෙනෙක්ට හරි යන්නේ නෑ.සමහර සතුන්ගේ ලේ වල ගැටලු උනාමත් ඔහොම වෙනවා. මේ විදිහට දීර්ඝ කාලීන ප්‍රතිකාර කරනකොට ගොඩක් ඉවසීමෙන් කරන්න ඕනි.

    මොකුත්ම හරියන්නෙ නැත්තං කොහොඹ තෙල් සහ ගෙන්දගම් කුඩු කලවම් කරලා ගාල බලන්න. සිංහල බෙහෙත් කඩවල් වල තියෙනවා. උදේම ගාලා පැය 6ක්-8ක් වගේ තියලා රස්නෙ වතුරෙන් නාවන්න. ෂැම්පු දාන්නෙ නැතුව බේබි සබන් වගේ දෙයක් ගාන්න. සතියකට දෙපාරක් වත් කරන්න වෙයි මේ තියෙන විදිහට නම්. එයා නිදාගන්න තැනත් ඩෙටෝල් ටිකක් හරි දාලා නිතරම පිරිසිදු කරන්න.

    මම කලින් කිව්වා වගේ ලේ වල එහෙම ප්‍රශ්නයක් තියෙනවා නම් ඉතින් මේ වගේ පිටින් බෙහෙත් ගෑවට වැඩක් වෙන්නෙ නෑ. මොකුත්ම හරියන්නෙ නැත්තං කරල බලන්න කිව්වෙ ඒකයි
     
    Mar 28, 2019
    26
    6
    0
    මචන් උබට කොහුවලට ගේන්න පුලුවන්නම් ඩොක්ටර් කොඩිකාර ගාවට බල්ලාව එක්කන් වරෙන්.
    ඔතනට ඇවිත් බෙහෙත් කරලා සතාව හොද උනේ නැත්තම් මචන් ලොවෙත් නෑ මොකද ඔතන ඉන්න ඩොක්ටර් කොඩිකාර කියන කෙනා ලන්කාවේ ඉන්න හොදම තුන් දෙනාගෙන් එක්කෙනෙක්.
    ඕනම වෙට් කෙනෙක්ගෙන් ඇහුවොත් ඩොක්ටර් කොඩිකාරව දන්නවද කියලා උබට කියාවි එයා ගැන මොකද එච්චරට හොදයි , සල්ලි ගසා කන්නෙත් නෑ.
    නුගේගොඩ ගුවන් පාලම පැත්තේ ඉදන් කොහුවල හන්දියට එද්දි පාර අයිනෙම සී මේඩ් බිල්ඩින් එකක් තියනවා මචන්.
    හරියට ඒක එහා පැත්තේ නිව් ඇනිමල් ක්ලිනික් කියලා ප්ලේස් එක තියනවා.
    පාර අයිනෙම නිසා හොයාගන්න ගේමක් නෑ .
    උදේ 8.30 ඉදන් දවල් 12.30 වෙනකම් සහ හවස 4.15 ඉදන් රෑ 9 වගේ වෙනකම් ඉන්නවා.

    අනිවා එක්කන් පලයන් මචන්.
    දැනට සතාගේ අමාරුව පොඩ්ඩක් අඩු වෙන්න මෙන්න මේ පවුඩර් එක අරන් දවසට දෙපාරක් දාපන් මුලු ඇගටම.

    a7e291f5fff10a561d82b470be9ebe566c3f70291.jpg

    බල්ලාව ලයිෆ්බෝයි මිල්ක් ශැම්පු එකෙන් විතරක් නාවපන්.
    නාවලා මචන් පිච්චෙන්නේ නැති ලා රස්නේ වතුර එකකට කොන්ඩිස් කැට දිය කරලා හොදට රෑශ් තියන තැනටයි , මුලු ඇගටමයි දාපන්.
    ඒ කරලා මයිල් ටික වේලුනාම මම කිව්ව පවුඩර් එක දාපන්.

    thanx මචන්. මම තංගල්ලේ කොහුවෙල එන්න විදියක් නැ බන්:(. පවුඩර් එක මම අරන් දාන්නම්. මෙහේ ඉන්න vet ල ඩැඩක් නැ බන්