බල්ලෙක්ට දෙන්න පුලුවන් Pain Killers

ExamHe

Well-known member
  • Mar 28, 2019
    5,584
    4,335
    113
    අනාත එළකිරි ප‌ොම්නයොන්ගෙන් බහෙතෙක් ඇහුවොත් කට‌ේ තියෙන්න‌ේ Docec ගාවට පලයන් කියලනේ
    යකෝ Docec ගාවට යන්න පුලුවන් ත‌ොපි වගේ ඒස බඩු වලින් අහනවද

    එක සෙට් එකක් ඉන්නවා උන් දන්නෙ නෑ උන් ඉතින් කමක් නෑ අහින්සකයො
    අනුරද වගෙ සෙට් එකක් ඉන්නවා දැනගෙනත් කියන්නේ නැති කුහක

    ඒ අතර අතරින් පතර ඉන්නවා එලකිරි කොල්ලො ටිකකුත්

    හරි දැන් කතාවට

    Pain Killer එකක් දනේන ඔන උන ගමන් මතක් වෙන්නෙ Panadol

    හැබැයි Panadol දෙන්න එපාලු
    ඒකෙන් අක්මාව හානිවීම, ආහාර ජීර්ණ පත්රිකාවේ වණ, සුදුමැලි විදුරුමස්, වමනය වගේ Side Effects එන්න පුලුවන් ලු
    හැබැයි Over Dose නොදී පොඩ්ඩක් දුන්නට අවුලක් නෑ
    අනිත් එක දෙන්න කියලා තියෙන ඒවගෙත් ඔය Side Effects තියෙනවා


    ඒ වෙනුවට දෙන්න කියන්නේ NSAID Nonsteroidal anti-inflammatory drugs
    මේවත් Human Medications තමයි
    මේව ගොඩක් ජාති තියෙනවා
    ඒ අතරින් පහත ඒවා තමයි බල්ලෙක්ට දෙන්න කියලා තියෙන්නේ
    • carprofen (Novox or Rimadyl)
    • images
      rimadyl-75mg-chewable-60-tabs-37.jpg
    • deracoxib (Deramaxx)
    • 1551203226-Deramaxx.jpg

    • firocoxib (Previcox)
    • 1551208705-Previcox.jpg
    • meloxicam (Metacam )
    • 2977085-center-1
    මේවගෙත් අර උඩ කියපු Side Effects තියෙනවා
    ඒ නිසා ගානට දෙන්න
    දීලා බලන්න මෙන්න මේව තියෙන්වද කියලා
    • හැසිරීම වෙනස් වේ
    • අඩුවෙන් ආහාර ගැනීම
    • සමේ රතු පැහැය
    • පාචනය / වමනය
    එහෙම එනවා නම් දෙන්න එපා

    ඊටත් එහා යනවා නම් Tramadol දෙන්න පුලුවන්
    මේව opioid pain medications category එකේ
    ඒ කියන්නේ Strong වැඩ්යි


    ඔව්වා තමයි බල්ලෙක්ට දෙන්න පුලුවන් Pain Killers
    වෙන වෙන සත්තුන්ට Specific වෙච්ච Pain Killers තියෙනවා මෙව්වම දුන්නත් අවුලක් නෑ ලොකුවට

    Pain එක එන්නේ මොකක් හරි හේතුවක් නිසානේ ඒකටත් බෙහෙත් කරන්න

    FDA-Approved NSAIDs for Pets​

    FDA has approved several nonsteroidal anti-inflammatory drugs for dogs to control pain and inflammation associated with osteoarthritis; and to control pain and inflammation after soft tissue and orthopedic surgery. [Orthopedic pertains to bones and muscles; soft tissue is everything else. Repairing a dog’s torn ACL (anterior cruciate ligament) in her knee is an orthopedic surgery; removing a ball from a dog’s stomach is a soft tissue surgery.]

    Table 1: Some FDA-Approved Nonsteroidal Anti-Inflammatory Drugs for Dogs

    Active IngredientBrand Names
    CarprofenMarketed under multiple trade names
    DeracoxibDERAMAXX, DOXIDYL*
    FirocoxibPREVICOX
    GrapiprantGALLIPRANT
    MeloxicamMarketed under multiple trade names
    RobenacoxibONSIOR (for a maximum of 3 days)
    *Indicates an FDA-approved generic animal drug.

    All NSAIDs for dogs are given either by mouth (oral) or by injection.
     
    • Love
    Reactions: Solo Rider