බල්ලෙක්ව යාල දිවියෝන්ට කන්න දාල

Mar 18, 2018
25
2
0
යකෝ කවුද කියන්නේ දැන් බල්ලව කන්න දැම්මයි කියල? බල්ලා එහෙ හිටපු එකෙක් වෙන්න බැරිද ? අනික දැන් උබ කියන්නේ අච්චර දිවියෙක් ඉන්න තැන එලියට බැහැල ඕකව අරන් එන්න කියලද? මිනිස්සු ඕවයේ යන්නේ සත්තුන්ගේ ජිවන රටාව බලන්න මිසක් ඒකට ඇගිලි ගහල වෙනස් කරන්න නෙමේ. එහෙම ඕන නං සත්තු වත්තට පලයන්. ඕක තමා කැලේ නීතිය.
 
fkguy

Well-known member
  • Apr 19, 2018
    680
    448
    63
    kale koheda miniho ballo inne ? Uba ballo aduran nadda? Oya ballawa kanna dala me wesilaa
    යකෝ කවුද කියන්නේ දැන් බල්ලව කන්න දැම්මයි කියල? බල්ලා එහෙ හිටපු එකෙක් වෙන්න බැරිද ? අනික දැන් උබ කියන්නේ අච්චර දිවියෙක් ඉන්න තැන එලියට බැහැල ඕකව අරන් එන්න කියලද? මිනිස්සු ඕවයේ යන්නේ සත්තුන්ගේ ජිවන රටාව බලන්න මිසක් ඒකට ඇගිලි ගහල වෙනස් කරන්න නෙමේ. එහෙම ඕන නං සත්තු වත්තට පලයන්. ඕක තමා කැලේ නීතිය.
     
    saminda_1980

    Well-known member
  • Feb 23, 2018
    1,841
    139
    63
    යකෝ කවුද කියන්නේ දැන් බල්ලව කන්න දැම්මයි කියල? බල්ලා එහෙ හිටපු එකෙක් වෙන්න බැරිද ? අනික දැන් උබ කියන්නේ අච්චර දිවියෙක් ඉන්න තැන එලියට බැහැල ඕකව අරන් එන්න කියලද? මිනිස්සු ඕවයේ යන්නේ සත්තුන්ගේ ජිවන රටාව බලන්න මිසක් ඒකට ඇගිලි ගහල වෙනස් කරන්න නෙමේ. එහෙම ඕන නං සත්තු වත්තට පලයන්. ඕක තමා කැලේ නීතිය.

    කැලේ අස්සේ බල්ලො ඉන්න බැහැ නේද. හිටියත් ඌ දගලන විදිහට කැලැව පුරුදු එකෙක් කියලා හිතන්න අමාරුයි.
     
    kasun757

    Well-known member
  • Jan 12, 2011
    984
    155
    63
    මේව කම්ප්ලේන් කරපන්..මම නම් කරා.අඩුම තරමේ මෙහෙම දෙයක් වෙනව කියලත් නොදන්න බලදාරියෙක් දැන ගනිනේ..
     
    kasun757

    Well-known member
  • Jan 12, 2011
    984
    155
    63
    .

    යකෝ කවුද කියන්නේ දැන් බල්ලව කන්න දැම්මයි කියල? බල්ලා එහෙ හිටපු එකෙක් වෙන්න බැරිද ? අනික දැන් උබ කියන්නේ අච්චර දිවියෙක් ඉන්න තැන එලියට බැහැල ඕකව අරන් එන්න කියලද? මිනිස්සු ඕවයේ යන්නේ සත්තුන්ගේ ජිවන රටාව බලන්න මිසක් ඒකට ඇගිලි ගහල වෙනස් කරන්න නෙමේ. එහෙම ඕන නං සත්තු වත්තට පලයන්. ඕක තමා කැලේ නීතිය.

    ගයිඩ්ල වටේ ගම් වල ඉන්න බල්ලො ගෙනල්ල දානව..නැත්තම් උන්ට දිවියො පෙන්නඩ කැලේ වටේ යන්ඩ වෙනව..උබ හිතන්න සුද්දො බලන්ඩ දිවියො එනව කියලද..