බල්ලෙක් හදන ඵකේ වටිනාකම🐶

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    බල්ලෝ නම් හදනවා අන්තිම කාලේ අතහැරලා දානවා..
     
    • Angry
    Reactions: Akithama

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,567
    113
    Colombo
    දැං ඉතිං බිස්නස් එකක් කරන්න පුලුවං
    ගෙවල් වල ෆවුන්ඩේශන් ස්ට්‍රක්චර් එහෙම චෙක් කරලා සටිෆිකේට් එකක් උනත් දෙන්න බැරියැ, බෘනෝ සර්ටිෆයිඩ් ගෙයක් කියලා
     

    ThisaraMalintha

    Well-known member
  • Nov 16, 2015
    8,612
    7,331
    113
    ගෙදර
    සිංහය මොනව හිතනව ඇත්ද ? බල්ලා නම් දෙන්න ඇති ලොකු ටෝකක් අඩෝ මම අද සිංහයෙක්ට සද්දයක් දැම්ම ඌ පණ කඩාගෙන දිව්ව කියලා
    sinhayo denna inne kunu wenna bipu un gema illaddi shape eke innawa wage :lol:
     
    • Haha
    Reactions: D_Mad

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    බල්ලෝ ඉතිං සුනාමියක් ආවත් කෑගහනව පූසෙක් ආවත් කෑගහනව මුන් මොකට කෑගහනවද කියල හොයන්න බැරි එකනේ වැඩේ :baffled:
     
    • Haha
    Reactions: NEMISIS

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,436
    67,780
    113
    Ithin ban balla kegahuwata hinen wath hitanwada issara ge oluwa udata kadan watei kiyala.enan ithin balla kegahana gahana sareta gedarin eliyata duwanna one.mona maralayakda danne nane