බල්ලෙක් හදන ඵකේ වටිනාකම🐶
dxx Well-known member Dec 26, 2011 18,497 22,159 113 Sep 24, 2020 #1 Reactions: castellain, johnyh and anchor14
Dr.Amdan Well-known member Sep 26, 2015 26,412 1 28,508 113 Sep 24, 2020 #2 බල්ලෝ නම් හදනවා අන්තිම කාලේ අතහැරලා දානවා.. Reactions: Akithama
NEMISIS Well-known member Nov 13, 2013 11,404 19,566 113 Colombo Sep 24, 2020 #3 දැං ඉතිං බිස්නස් එකක් කරන්න පුලුවං ගෙවල් වල ෆවුන්ඩේශන් ස්ට්රක්චර් එහෙම චෙක් කරලා සටිෆිකේට් එකක් උනත් දෙන්න බැරියැ, බෘනෝ සර්ටිෆයිඩ් ගෙයක් කියලා Reactions: Identity, allrights and BadBlueGenius
දැං ඉතිං බිස්නස් එකක් කරන්න පුලුවං ගෙවල් වල ෆවුන්ඩේශන් ස්ට්රක්චර් එහෙම චෙක් කරලා සටිෆිකේට් එකක් උනත් දෙන්න බැරියැ, බෘනෝ සර්ටිෆයිඩ් ගෙයක් කියලා
Kodiya97 Well-known member Feb 22, 2018 10,614 22,761 113 අම්බකිස්ස Sep 24, 2020 #4 Kalin nn danenawa....habyi wenna pdi welawkata kalim...uta ithn kagahala kynma athi...
ThisaraMalintha Well-known member Nov 16, 2015 8,612 7,331 113 ගෙදර Sep 25, 2020 #5 me wage ekek hadanna ona Reactions: Dr.Amdan, The Kingslayer and D_Mad
D_Mad Well-known member Jun 11, 2013 25,606 42,097 113 Deniyaya Sep 25, 2020 #6 ThisaraMalintha said: me wage ekek hadanna ona Click to expand... සිංහය මොනව හිතනව ඇත්ද ? බල්ලා නම් දෙන්න ඇති ලොකු ටෝකක් අඩෝ මම අද සිංහයෙක්ට සද්දයක් දැම්ම ඌ පණ කඩාගෙන දිව්ව කියලා Reactions: ThisaraMalintha and The Kingslayer
ThisaraMalintha said: me wage ekek hadanna ona Click to expand... සිංහය මොනව හිතනව ඇත්ද ? බල්ලා නම් දෙන්න ඇති ලොකු ටෝකක් අඩෝ මම අද සිංහයෙක්ට සද්දයක් දැම්ම ඌ පණ කඩාගෙන දිව්ව කියලා
ThisaraMalintha Well-known member Nov 16, 2015 8,612 7,331 113 ගෙදර Sep 25, 2020 #7 D_Mad said: සිංහය මොනව හිතනව ඇත්ද ? බල්ලා නම් දෙන්න ඇති ලොකු ටෝකක් අඩෝ මම අද සිංහයෙක්ට සද්දයක් දැම්ම ඌ පණ කඩාගෙන දිව්ව කියලා Click to expand... sinhayo denna inne kunu wenna bipu un gema illaddi shape eke innawa wage Reactions: D_Mad
D_Mad said: සිංහය මොනව හිතනව ඇත්ද ? බල්ලා නම් දෙන්න ඇති ලොකු ටෝකක් අඩෝ මම අද සිංහයෙක්ට සද්දයක් දැම්ම ඌ පණ කඩාගෙන දිව්ව කියලා Click to expand... sinhayo denna inne kunu wenna bipu un gema illaddi shape eke innawa wage
windows_ubuntu Well-known member Jun 2, 2018 17,364 25,886 113 Fantasy Sep 25, 2020 #8 ThisaraMalintha said: me wage ekek hadanna ona Click to expand... සිංහ ගෑනී වට පිටත් බලනවා මේ චාටර් සිද්දිය ක්ව්ෘහරි දැක්කද බලන්න
ThisaraMalintha said: me wage ekek hadanna ona Click to expand... සිංහ ගෑනී වට පිටත් බලනවා මේ චාටර් සිද්දිය ක්ව්ෘහරි දැක්කද බලන්න
LazyLizard Well-known member Aug 27, 2015 59,445 14,448 113 10 කටුකරෝලගම Sep 25, 2020 #9 බල්ලෝ ඉතිං සුනාමියක් ආවත් කෑගහනව පූසෙක් ආවත් කෑගහනව මුන් මොකට කෑගහනවද කියල හොයන්න බැරි එකනේ වැඩේ Reactions: NEMISIS
Emios Well-known member Dec 10, 2009 75,433 67,773 113 Sep 25, 2020 #10 Ithin ban balla kegahuwata hinen wath hitanwada issara ge oluwa udata kadan watei kiyala.enan ithin balla kegahana gahana sareta gedarin eliyata duwanna one.mona maralayakda danne nane
Ithin ban balla kegahuwata hinen wath hitanwada issara ge oluwa udata kadan watei kiyala.enan ithin balla kegahana gahana sareta gedarin eliyata duwanna one.mona maralayakda danne nane