බල්ලෙකු සමග සිදුවූ අපූරු විවාහය

king_pandukabaya

Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    ඇත්තටම සමහර කෙල්ලොන්ට වඩා බැල්ලියොත් වටිනවා. අඩුගානේ උන් ලඟට එනකොට නැට්ට වත් වනනවා. හැබැයි කෙල්ලෝ අපිව දැලේ දාගෙන අපේ පොකට් එකටත් විදලා අන්තිමට අපිට කොකා පෙන්නලා තමයි වෙන එකෙක් එක්ක යන්නේ. කොහොමත් කෙල්ලොන්ට වඩා බැල්ලියෝ විශ්වාසයි
    :angry::angry::angry::angry::angry:
     

    Kalana_65

    Well-known member
  • 8vf0dhlphk.jpg


    :lol::lol::lol::lol: