Daraz එකේ දැන් මේවා නැහැ , case වැටිලා වගේ
Monkey D Dragon Well-known member Sep 22, 2024 6,284 6,799 113 East Blue (Goa Kingdom) Jan 21, 2025 #1 Daraz එකේ දැන් මේවා නැහැ , case වැටිලා වගේ Last edited: Jan 21, 2025 Reactions: Nidarshana_k and Bitter Truth
2osama Well-known member Oct 25, 2010 81,644 72,854 113 මාලඹේ Jan 21, 2025 #2 Amazon.ca එකෙන් ට්‍රිමර් එකක් ගන්න බෑලුවා එකේ රිවිවුස් බලන කොට මුන් හෑමොටම යවලා තියෙන්නෙ පවිච්චි කරපු එවා Walmart එකෙන් අරගෙන නිකන් හිටියා
Amazon.ca එකෙන් ට්‍රිමර් එකක් ගන්න බෑලුවා එකේ රිවිවුස් බලන කොට මුන් හෑමොටම යවලා තියෙන්නෙ පවිච්චි කරපු එවා Walmart එකෙන් අරගෙන නිකන් හිටියා
Absolute Zero Well-known member Mar 31, 2015 13,452 1 17,244 113 −273.15°C Jan 21, 2025 #4 Reactions: War Fighter, AshenTM, dj gamaya and 3 others
G gnilukshi Well-known member Oct 9, 2008 25,056 48,440 113 Jan 21, 2025 #6 Absolute Zero said: Click to expand... සෝල්ට් අවුට් කියන්නේ... Reactions: War Fighter and Absolute Zero
Nidarshana_k Well-known member Feb 19, 2022 29,894 1 51,880 113 ප*යාගල sorry.com Jan 21, 2025 #7 Absolute Zero said: Click to expand... මාත් මූට බනින්න ආවෙ.තට්ටෙ පැටලුනා Reactions: War Fighter, Yin And Yang, CohenLenstra and 2 others
Absolute Zero Well-known member Mar 31, 2015 13,452 1 17,244 113 −273.15°C Jan 21, 2025 #8 gnilukshi said: සෝල්ට් අවුට් කියන්නේ... Click to expand... Nidarshana_k said: මාත් මූට බනින්න ආවෙ.තට්ටෙ පැටලුනා Click to expand... ඒක තමයි. ජෙෆ් බෙසොස් කරන වැඩවලට තමන්ගේ පාඩුවේ පැත්තකට වෙලා ඉන්න ලෝකල් ජෙෆ් බෙසොස් ට තමයි බැනුම් අහන්න වෙන්නේ. Reactions: AshenTM and Nidarshana_k
gnilukshi said: සෝල්ට් අවුට් කියන්නේ... Click to expand... Nidarshana_k said: මාත් මූට බනින්න ආවෙ.තට්ටෙ පැටලුනා Click to expand... ඒක තමයි. ජෙෆ් බෙසොස් කරන වැඩවලට තමන්ගේ පාඩුවේ පැත්තකට වෙලා ඉන්න ලෝකල් ජෙෆ් බෙසොස් ට තමයි බැනුම් අහන්න වෙන්නේ.