බල්ලෝ_චු_කොරන_කොට_කකුලක් ඉස්සිමේ හේතුව

anu:D

Member
Dec 18, 2011
25
0
0
qatar
බල්ලෝ චු කොරන කොට කකුලක් ඉස්සිමේ හේතුව

ඔන්න දිනක් බලු සංගමයේ මහ සභා රැස්වීම බලු සභාපතිගේ නිවසේදී පවත් වුවා.
මෙහිදී බල්ලොන්ට සිදුවෙන අවේනික ගැටළු අර්බුද සාකච්චා කරන ලදී
මෙමෙ රැස්වීම පැය පහක් පමණ එක දිගට පැවතිය අතර බොහෝ බලු සාමාජිකයින් අධික මුත්‍ර බරින් සිටියේය
රැස්වීම ඉවර වීමත් සමගම සාමාජිකයින් බොහෝදෙනෙක් සභාපතිගේ නිවසට එහා පැත්තේ තිබෙන තාප්පේ ලගට ගොස් තම චු බර අඩු කර ගන්න විට ලොකු ඇබැද්දියක් සිදු විය
එනම් බොහේ දෙනෙක් අර බැම්මට මුත්‍ර කල බැවින් බැම්මේ අත්තිවාරම පෙගී අර බැම්ම බලු සාමාජිකයන් කිහිප දෙනෙක් යටකර ගෙන කඩා වැටු නේය
මෙය ඉක්මනට බලු සභාපති තුමාට දැනුම් දුන්නේය
එතුමා හැකි විගස එම ඉස්තනයට පැමිණ අදාල සිද්දිය පරික්ෂා කළේය
ඉන්පසුව සියලු සාමාජිකයන් දෙනාම යලි කැදවා
මින්පසු සියලුම බලු ප්‍රජාව චු කරන විට
එම අදාල බැම්ම තාප්පය හෝ කනුව (ආධාරකය ) තම එක කකුලකින් අල්ලාගෙන චුකල යුතු බව
ඒක මතිකව සභා සම්මත කළේය
ඒ අල්ලන් ඉන්න කකුල තමා මුන් තමා උස්සගෙන ඉන්නේ

aththa kathawa!! :yes:
 

*danushka*

Well-known member
  • Oct 15, 2007
    13,922
    1,099
    113
    Hali-ela
    බලු සංගමයේ මහ සභා රැස්වීමට සහභාගි උන කෙනෙක් කිව්වම ඉතින් පිළිනොගෙන බෑනේ...ඇත්ත වෙන්න ඇති සීන් එක...:P:P