බල්ල මැරුණා! හිතට හරිම අවුල්

Reincarnator

Well-known member
  • May 20, 2022
    12,755
    31,114
    113
    අපායෙ දොරකඩ
    🙏🙏🙏




    දිව සුදු වෙන්න ඇත්තෙ ඇගෙ ලේ අඩු වෙලාද දන්නෙ නෑ.
    පණු අමාරුව එහෙම තිබුනද,

    එහෙම මුකුත් ලෙඩක් තිබ්බෙ නැ. කලින් දවසෙ හොඳට active විදිහට බුර බුර ඇඟට පැන පැන හිටිය. ලෙඩක් කියල තේරුනෙවත් නැ. ඊට කලින් දවස් දෙකෙ දීපු කැම වලින් බාගයක් වගෙ තමා කාල තිබ්බෙ. ඒක අපි ගනන් ගත්තෙ නෑ.

    තාම වැනි වැනි කකුල් දෙක ලගටම ඇවිල්ල වැටුන හැටි ඔලුවෙන් අයින් කරගන්න බෑ.

    දිව සුදු පාට වෙලා තිබුණා නම් Tick fever තිබුණා වෙන්න පුළුවන්. එයාගේ ඇඟේ කිනිතුල්ලන් සිටියා ද? මේ දවස් වල බල්ලන් අතර Canine distemper රෝගයත් බහුලව තියෙනවා. (පක්ෂඝාත රෝගය) ඒ නිසාත් ඔය විදියට මැරෙන්න පුළුවන්. ඒත් දිව සුදුපාටට තිබුණ නිසා Tick Fever ගැන තමයි වැඩිම සැකය තියන්න පුළුවන්.

    කාලෙන් කාලෙට හිටිය. අපි බෙහෙත් දාල අයින් කල. මැරෙණකොටනන් බෝවෙල හිටියෙ නෑ

    owa ohoma thama bro:sorry:
    oyata balu patiyek ona nam kiyanna. male female dekama innawa. paren genapu aya. serama vaccine karala denne. kemathi nam nueter karalath denna puluwan:love:

    Noted!

    ඒත් ලඟකදි ශුවර් කරන්න බෑ. දැන් ආයෙත් දේව පාදයක් ගැන කියවනව.

    meya cross breed ekak wage..ehema unaama eyalage prathishakthiya saahenna adu wenawa...leda wadiy.. Tick fever wenna puluwan. Diwa, widurumas ehema sudu pata wela thibunada?

    සුදුපාටට වගෙ තමා තිබ්බෙ

    බල්ලෝ කෑම බීම අඩුකරනකොට, ඇක්ටිව් ගතිය අඩුවෙනකොට, චූ තද කහපාටට දානකොට, තොල කට ලා අලු පාටට සුදුමැලි වේගෙන ඇවිත් නමි පුලුවන් ඉක්මනින් වෙට් කෙනෙක් ළඟට ගෙනියන්න ඕන. ගොඩක් වෙලාවට ටික් ෆීව. එක ආසාදිත මැක්කෙක් හිටියත් ඇති ලෙඩවෙලා මැරිල යන්න.

    දවස් දෙකක කෑම අඩු කරපු එක විතරයි දැක්කෙ. කලින් දවසෙ හැන්දෑවෙ වෙනකන්ම හොඳට active විදිහට හිටිය. අනික් ඒවනන් දක්කෙ නෑ.

    දවස් කීපයක් වැඩිය දැගලුව්ත් නෑ කියන්නෙ මොකක් හරි පොඩි ලෙඩක් තියෙන්න ඇති.

    සත්තු මැරුනාම මාර දුකයි තමා.

    කලින් දවසෙ හැන්දෑවෙ වෙනකන්ම හොඳට active විදිහට හිටිය.
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,998
    113
    Kandy
    Diwa sudu wenawa tick fever walatath, ape ekaata ekanpaark hadila passe ohoma weddi antibiotic dunnama harianaya. Naaki wenakalma uu hitiya.

    දිව සුදු පාට වෙලා තිබුණා නම් Tick fever තිබුණා වෙන්න පුළුවන්. එයාගේ ඇඟේ කිනිතුල්ලන් සිටියා ද? මේ දවස් වල බල්ලන් අතර Canine distemper රෝගයත් බහුලව තියෙනවා. (පක්ෂඝාත රෝගය) ඒ නිසාත් ඔය විදියට මැරෙන්න පුළුවන්. ඒත් දිව සුදුපාටට තිබුණ නිසා Tick Fever ගැන තමයි වැඩිම සැකය තියන්න පුළුවන්.
    Meka wenna puluwan scene eka, eka saren sare enawa. Kana eka adu una gaman balanna oane.
    ------ Post added on May 15, 2024 at 6:09 PM
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,336
    36,456
    113
    කෑගල්ල
    එච්චර වයස නැති නිසා. ෂුවර් එකට හූනෙක් කතුස්සෙක්ට වැඩක් දෙන්න ඇති. ඔහොම දැක්ක ගමන් vet ගාවට ගෙනියන්න එපැයි. පිරිටන් බාගයක් දුන්නත් හරි යනවා. අපේ එක ඉස්සර නිතරම ඔය වැඩේ කරන නිසා ගෙදර තාමත් පිරිටන් තියන ඉන්නේ. ඕකට තාමත් හුස්ම ගන්න අමාරු වෙන එහෙම සීන් තියනවා. ඔව් ඔක්කොම උනේ හුනෝ කටුස්සෝ කාලා.