බලාගෙන බින් ලාඩන්ගේ ෆේස්බුක් වෛයිරස‍යක්

Tharindu4

Member
Jun 16, 2008
477
32
0
බලාගෙන බින් ලාඩන්ගේ ෆේස්බුක් වෛයිරස‍යක්

මේ දිනවල ලොව පුර උණුසුම් මාතෘකාව වී ඇත්තේ බින්ලාඩන්ගේ මරණයි.අන්තර්ජාලය හරහා වැඩිපුර සෙවුම් වචනයද වී ඇත්තේ බින් ලාඩන්ගේ මරණයේ ජයාරූප හා වීඩියෝපට වේ.

මෙම අවස්ථාව හැකර්වරුන් තමන්ගේ කටයුතු සඳහා ප්*රයෝජනයට ගෙන ඇත.ඒ අනුව මේවන විට ඔසාමාගේ මල සිරුරේ සත්*ය ජායාරුප ඇතුලත් සබැඳියක් බව පවසමින් වෛයිරස කිහිපයක් අන්තර්ජාලය පුර පැතිරී ඇත.

ෆේස්බුක් වල ඇති වෛයිරසය වන්නේ එක් සබැඳියක් ලබාදී වෙබ්ලිපින පුවරුවෙහි ඇතුලත් කිරීම මගින් ඔසාමාගේ මල සිරිරේ සත්*ය ජායාරුප නැරඹිය හැකි බවයි.

අන්තර්ජාලය ඇසුරෙන්
 

mr.tikko

Member
Nov 19, 2010
1,699
399
0
ඔව් ඔව්.. මටත් අවා ඔක ඔපෙන් කරොත් එකෙන් ඔටො පොස්ට් යනව අනිත් යාලුවොන්ට..

ඒක FB එකෙන් remove කරල වගේ.
 

Tharindu4

Member
Jun 16, 2008
477
32
0
ඔව් ඔව්.. මටත් අවා ඔක ඔපෙන් කරොත් එකෙන් ඔටො පොස්ට් යනව අනිත් යාලුවොන්ට..

ඒක FB එකෙන් remove කරල වගේ.

may be........