බලාගෙන...

stasia

Well-known member
  • May 28, 2018
    12,814
    26,357
    113
    כדור הארץ
    Screenshot_20200901_194918.jpg

    http://www.lankadeepa.lk/latest_news/අධිකරණයට-අපහාස-කළ-සැකකරු-රක්ෂිත-බන්ධනාගාරයට/1-578226
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    දැන් බාධා නැති නිසා නඩු ඉක්මනට අහල ඉවර කරයි🥴

    අහ් මේ ඉන්නෙ උඹ..මම දැක්ක පාස්කු ප්‍රහාරේ කරේ ගෝඨ කියල මේකේ නිතරම කියනවා..උඹත් පරිස්සමි වෙයන්.ප්රූෆ් නැතුව පච හලලා ඉල්ලන් කන්න වෙයි..😁😁😁
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,553
    1
    57,676
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අහ් මේ ඉන්නෙ උඹ..මම දැක්ක පාස්කු ප්‍රහාරේ කරේ ගෝඨ කියල මේකේ නිතරම කියනවා..උඹත් පරිස්සමි වෙයන්.ප්රූෆ් නැතුව පච හලලා ඉල්ලන් කන්න වෙයි..😁😁😁
    පාස්කු ප්‍රහාරෙට නඩුවක් නෑනෙ? කාටද නඩු දාල තියෙන්නෙ? මාව හිරේ දැම්මොත් තමයි ඉතින්🙄
     
    • Like
    Reactions: D_Mad

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    පාස්කු ප්‍රහාරෙට නඩුවක් නෑනෙ? කාටද නඩු දාල තියෙන්නෙ? මාව හිරේ දැම්මොත් තමයි ඉතින්🙄

    මේකයි උඹ ඔය නිදාගන්නකොට අැඳේ ඉඳන් හිතෙන ඒවා මේකේ දාන්න යන්න ඵපා ප්රූෆ්‍ නැතුව.පේනවනේ අැහැ ගහන් ඉන්නෙ..හිරේ ගිහින් ඵක ඵකාට ෆුක දෙන්න වුනොත් උඹමයි මානසිකව වැටෙන්නෙ...