බලාපන්කෝ ඩයලෝග් TV bill එක අද ආවෙි
බලාපන්කෝ ඩයලෝග් TV bill එක අද ආවෙි..උන් කනගාටු ප්‍රකාෂ කරලා තව ලියමුකුත් එවලා..3000/- ඩයලොග් ටිවි බලන එක පාඩුයි..මෙික ගත්තේ ගිය සැප්තැමිබර් වල,මම මෙික අගොස්තුවල අතහරිනවා බං,ඩවුන් පැකෙජ් එකට යනවද කියලා බැලුවෙි...

මෙි ගිය මසෙකත් මෙි මාස එකත් (මැයි-ජුනි) දෙකම එකතුවෙලාද බං 3550/- වෙලා තියෙන්නෙ..නැත්තමි මෙි මාසෙට විතරද? මෙි ටැක්ස් වැටි ඔක්කොම එකතු වෙලා මෙි ගාන හැදිලා තියෙන්නෙ එක මාසෙකටද..මාසෙකට 3550/- ම ගෙවන්න වෙනවද?උබලටත් මෙමෙද බන්..මට මෙික පැහැදිලි කරල දෙන්න..
View attachment 65503

Last edited: