මම මේවා fb දාලා 40ක් විතර ටැගුත් කලා
එකම එක කමෙන්ට් එකක් තිබුණා කෙල්ලෙක්ගෙන්
අම්මාපල්ලා අපේ කොල්ලෝ කෙල්ලෝ ගැන සහ මට මම ගැන පට්ට අනුකම්පාවක් ඇති උනා
අපේ ගොඩ දෙනෙක් මේ දේවල් දන්නේ නෑ එක්කෝ නෙදන්නවා වගේ රගපානවා
දුකයි මචංලා
තනි මිනිහෙක් විදියට මට කරන්න පුලුවන් දේ මම තනියම හරි කරනවා
එත් පලක් නෑ එකෙන්
එක අතින් අත්පුඩි ගහන්න බෑනේ
අපේ කොල්ලෝ කෙල්ලෝ ෆැන්ටසි හීනෙක අතරමං වෙලා
මම උන්ට බනින්නේ නෑ මාත් ඔහොම කාලයක් හිටියා
එත් දැන් අපිව රටට ඕනේ කාලයක් යන්නේ
ඇයි අපේ සහෝදර සහෝදරියෝ මේ දේවල් තේරුම් නොගන්නේ
මට සිරාවටම අපි ගැන දුක හිතුනා
අපේ අම්මට අපි සලකනවා මදි කොල්ලනේ කෙල්ලනේ
ලක් අම්මා උඹලා එනකම් බලන් ඉන්නවා
උඹලා අම්මව අමතක කරලා හින ලොකෙක ජිවත්වෙනවා
මෙහෙම ගියොත් උඹලට එන්න වෙන්නේ අපේ ලක් අම්මගේ මලගමට කියන එක හිතේ තියාගනිල්ලා
aniwa machan. lngadiima dawasaka apita kela wenawa





man ubata onna rep dunna hodata...

