බලා ඉමි නැවතිලා....

U_knw_me

Member
Jan 26, 2013
10,391
639
0
බොරුවක් නොවේ මා කීවේ ඇත්තටමයි...
අක්කට අපේ එය නොම දැනුනා පුදුමයි.....
දෛවය ලියා ඇති කුමරිය තව නොම එයි...
ඉරනම මගේ ඇය ආ දිනකදි විසදෙයි..........:rolleyes::dull:

අක්කා මලෝ දෙන්නා එක පණ වාගේ....
එළකිරියේ හිටියත් මුතු කැට වාගේ....
ඉගෙනුම නිමා කොට දොස්තර වෙලා අගේ...
මාල හතක් බැදලා යන්නකො දීගේ..... :cool::yes:

ඉගෙනුම් ලබනනේ දුර රටකට වීලා...
අක්කා ඇතත් පාලුව තනිකම දැනිලා....
තිස් තුන් කෝටියක් දෙවියන් රැක දීලා...
ආයේ එන්න දොස්තර නෝනෙක් වීලා... :love:

මෙවන් කටක් ඇති මලයෙක් දුටුවාමයි
කිවත් කෙලෙස ජය නම් ගනු බැරිවාමයි
එවන් තැනක පද මුමුණා කිවමයි
ලැබුණා පරාජය අද මා පෙර සේමයි

ඉගෙනුම ලබා ජය ගෙන යලි මා රටට
එනවා නියත ලෙස රෝ දුක් සිදින්නට
මව් පිය පැතුම් සිද බිද කුඩු කරන්නට
පෙම් වියරුවක් නොවන්නෙමි කිසි දිනෙක



 

aggregate

Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    බලා ඉඳපන් නැවතිලා
    උස්සනකන් උබේ කෙල්ලව තොට හොරා


    :P:P:P
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මෙවන් කටක් ඇති මලයෙක් දුටුවාමයි
    කිවත් කෙලෙස ජය නම් ගනු බැරිවාමයි
    එවන් තැනක පද මුමුණා කිවමයි
    ලැබුණා පරාජය අද මා පෙර සේමයි

    ඉගෙනුම ලබා ජය ගෙන යලි මා රටට
    එනවා නියත ලෙස රෝ දුක් සිදින්නට
    මව් පිය පැතුම් සිද බිද කුඩු කරන්නට
    පෙම් වියරුවක් නොවන්නෙමි කිසි දිනෙක



    කවියෙන් කවිය රසකර පද ගලපන්න...
    අක්කට හැකිය ලස්සනටම පබදින්න...
    දවසින් දවස දියුනෙන් දියුනට යන්න...
    පෙම් වියරුවක් නොම වී දිවි සරු වෙන්න... !

    කට ඇති අක්කා මට කට වැඩි කියනකොට....
    සට සට ගගා පොලොවත් දෙදරයි මෙහෙට...
    කොටි වලිගයට පොඩ්ඩක් දිග කවි වලට...
    එහෙම පැරදිලා බැහැනේ අක්කා මට.... :cool:
     
    Last edited:
    • Like
    Reactions: U_knw_me

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    කවියෙන් කවිය රසකර පද ගලපන්න...
    අක්කට හැකිය ලස්සනටම පබදින්න...
    දවසින් දවස දියුනෙන් දියුනට යන්න...
    පෙම් වියරුවක් නොම වී දිවි සරු වෙන්න... !

    කට ඇති අක්කා මට කට වැඩි කියනකොට....
    සට සට ගගා පොලොවත් දෙදරයි මෙහෙට...
    කොටි වලිගයට පොඩ්ඩක් දිග කවි වලට...
    එහෙම පැරදිලා බැහැනේ අක්කා මට.... :cool:

    කවි කිවේ නිසාමයි පෙම .......... සහෝදර
    අනෙකක් නොවෙයි නොයන් මෙලෙස මුලාව
    දිනුෂ යනු එළකිරි පවුලේ .......... සැවොම
    කවි කාරය යයි අමතන මිණි .......... පහන

    මිනිසෙකු නම් කට උපතින්ම .......... එති
    භූ චලන නම් මෙහි හැමදාම .......... වෙති
    කොටි වලිගයක් නොව එය මාගලක් ..මෙනි
    දුටු විට එලෙස මාගේ සිහි මුර්ජා ....... වුනි









     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කවි කිවේ නිසාමයි පෙම .......... සහෝදර
    අනෙකක් නොවෙයි නොයන් මෙලෙස මුලාව
    දිනුෂ යනු එළකිරි පවුලේ .......... සැවොම
    කවි කාරය යයි අමතන මිණි .......... පහන

    මිනිසෙකු නම් කට උපතින්ම .......... එති
    භූ චලන නම් මෙහි හැමදාම .......... වෙති
    කොටි වලිගයක් නොව එය මාගලක් ..මෙනි
    දුටු විට එලෙස මාගේ සිහි මුර්ජා ....... වුනි









    සොහොයුරු සොහොයුරියන් ලෙස බැදිලා...
    එළකිරියේ කවි රස කර කියලා........
    හිටියත් ගෙදරට පහණක් වීලා......
    අක්ක නැති නිසා ගෙදරම නිවිලා.......:dull:

    කොටි වලිගය ගෙන මල් වැල් අමුනා...
    ලස්සන ලස්සන ලෙස හැඩ කෙරුනා...
    ලංකාවට එයි ගී පද මුමුනා.............
    අක්කා එනවා සිහිනෙන් පෙනුනා.... :D
     

    Kavisha1993

    Member
    Sep 22, 2012
    382
    89
    0
    SL

    විසිර ගිය ජීවිතේ...
    යලිත් එක් කරලන්න...
    හසරැලි ගගක් අරන්
    ඔබ ඇවිත් සිත ලගට...
    සුසුම් ලග දැවටෙන්න...
    නලල් තල සිපගන්න...
    ආදරේ නාමයෙන්....
    තව ලන්ව උනුහුමට....
    සිතිජයේ විහිදෙනා...
    මුදු කෝළ රූ රටා....
    තවම අපෙ ආදරේ....
    සැරි සරයි ඒ වටා......
    ලොවක රුදු නෙතු වසා..
    පෙමට පැතුමන් මවා...
    කාලයේ ඉම සොයා...
    බලා ඉමි නැවතිලා....
    nice one :D