Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Today at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
History
බලි -> තරු -> රාවන
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

චාර්ල්ස් ඩාර්වින්ගේ පරිණාම වාදය

චාර්ල්ස් ඩාර්වින්ගේ පරිණාම වාදය ඉදිරිපත් කලේ 1700 ගණන් වල. එයාගේ කතන්දරේ මේ වගේ එකක්. ඇමිබා වගේ සරල ජීවින්ගෙන් පටන් ගන්න සත්වයා ක්‍රමක් ක්‍රමයෙන් බෞතික ලෝකය සමග ගැටී ශරීර කුඩුව හැඩ ගැස්ස ගන්නවා. වානරයා දක්වා දිවුණු වන ජීවියා අන්තිම දියුණු වීම ලබන්නේ මනුෂ්‍යයෙක් වෙලා. මේ වගේ හැඩ ගැස්සෙන මනුෂ්‍යයා අප්‍රිකාවෙන් පටන් ගෙන මුලු ලෝක තලයටම ව්‍යාප්ත වෙනවා.

මෙතන වම් පසින් ඉන්නේ වානරයා. වානරයා යම් කාලයක් ගෙවිලා මනුෂ්‍යයෙක් වෙනවා. දකුණු කොනේ ඉන්නේ නවීන (අපි වගේ) මනුෂ්‍යයා. මෙයාට දෙන විද්‍යාත්මක නම 'හෝමෝ සාපියන්'.

නමුත් මේ තර්කය පසුව බිද වැටෙනවා. මොකද ඩෙනිසොවන් සහ නියන්ද්රතොල් වැනි මනුෂ්‍ය වර්ග කිහිපයක් මතු වන නිසා. මීට අමතරව තවත් ගැටලු පැන නැගෙනවා. පහලින් පෙන්වා දෙන සියුම් ශරීරයකින් සමන්විත ඇසට නොපෙනෙන සත්ව කොටස් (a) වාසය කරනවා. පහල (b) සහ (c) වලින් පෙන්වන්නේ අලුතෙන් හම්බුවෙන තවත් මනුෂ්‍ය වර්ග.

[ATTACH=full]116141[/ATTACH]
(a) ඇසට නොපෙනෙන සත්වයෝ

(b) ඇටකාමා මිනිහා or the Atacama Humaniod

(c) පැරකාස් හිස් කබල් or The Paracas Elongated Skulls Of Peru

පරිණාම වාදය ඉදිරිපත් කල කාලයේ අද වගේ බොහෝ දත්ත එලි වෙලා තිබුනේ නැහැ. එමනිසා චාර්ල්ස් ඩාර්වින්ගේ පරිණාම වාදය වැරදියි. නිවැරිදි වාදය බුදු හාමුදුරුවෝ පෙන්වා දුන්න ධර්මය.

ලෝකය පටන් ගන්නේ සියුම් ශරීරයක් ඇති සත්වයෝ (a) රැස් වුන ස්ථානයක. මේ ගොල්ලන්ගේ හිතේ ක්‍රියා කාරිත්වය නිසා පිට වෙනවා යම් කිසි කිරණ ශක්තියක්. මේවා පදාර්ථ බවට හැරිලා බෞතික ලෝකය නිර්මාණය වෙනවා.

හිතේ ක්‍රියා කාරිත්වය පදනම් කරගෙන සත්වයා ගති 31 සකස් කරනවා. සමහර සියුම් ශරීරයක් ඇති සත්ව කොටස් හිතේ ක්‍රියා කාරිත්වය නිසා මරණෙන් පසු නිර්මාණය වෙන්නේ ඝන ශරීරයක් ඇතිව.

සත්වයා හැඩ ගැස්සෙන්නේ බෞතික සාදක නිසා නොව අධ්‍යාත්මික හේතු නිසා. සත්වයා බොහෝ අවස්තා වල ප්‍රගුණ කරන්නේ තිරිසන් ගති නම්, ඊට අදාලව මරණින් පසු ශරීර කුඩුව හැඩ ගැස්සෙන්වා. එතකොට මිනිහාට වානරයා වෙන්න පුලූවන් ප්‍රගුණ කරන ගති වලට සාපේක්ෂව. වානරයා අයෙමත් මිනිහෙක් වෙන්න පලුවන් සියලු තිරිසන් ගති හෝ ආයුෂ නිමා වුන අවස්ථාවක.

කාලය ගලාගෙන යන්නේ පරිණාම වාදය පෙන්වා දෙන ආකාරයට නොවේ. කාලය කොටස් වලට, නැතිනම් කල්ප වලට බෙදෙනවා. හෝමෝ සාපියන්, ඩෙනිසොවන් සහ නියන්ද්රතොල් කියන්නේ වෙන වෙන කල්ප වල බිහි වුන මනුෂ්‍ය ගති.

අපි දැන් ඉන්න මහා බද්‍ර කල්පයට කල්ප 4 අයිති වෙන්වා. සෑම බද්‍ර කල්පයක්ම සත්වයා පටන් ගන්නේ සියුම් ශරීරයක් ඇති සත්ව කොටස් ආකාරයට. මහාවංශයට අනුව වර්ත්මාන බද්‍ර කල්පය අවසාන වෙන්නේ ලෝක විනාසයක් වෙලා.

වර්ත්මාන මහා බද්‍ර කල්පය

හිම යුගය
අවුරුදු 11,000 පමන පෙර

සියුම් ශරීරයක් ඇති
සත්ව කොටස් පෘතුවි
තලයේ මනුෂ්‍ය ගති
(හෝමෝ සාපියන්)
සකසනවා. පළමු
ජීවින් බිහි වෙන්නේ
මේ දිවයිනේ.
මෙහම බිහි වන
අයගේ පළමු වන රජු මහා සම්මත මනු රජ.

සක්විති (බලි)

දිවයනේ නම - ඔජදීප

බලි රජු 1
බලි රජු 2
බලි රජු 3
බලි රජු 4
බලි රජු 5
බලි රජු 6
බලි රජු 7

බුද්ධ (කෝනාගම)

සක්විති (තරු)

දිවයනේ නම - ම්න්ඩදීප

තාරකා රජු 1
තාරකා රජු 2
තාරකා රජු 3
තාරකා රජු 4
තාරකා රජු 5
තාරකා රජු 6
තාරකා රජු 7
තාරකා රජු 8
තාරකා රජු 9
තාරකා රජු 10
තාරකා රජු 11
තාරකා රජු 12
තාරකා රජු 13
තාරකා රජු 14

බුද්ධ (කස්සප)

සක්විති (රාවන)

දිවයනේ නම -
හෙලදීප

රාවන රජු 1
රාවන රජු 2
රාවන රජු 3
රාවන රජු 4
රාවන රජු 5
රාවන රජු 6
රාවන රජු 7

සක්විති නොවන 9 දසිස් රාවන රාමා සමග ගැටුන එක්කෙනා

බුද්ධ කල්පය (ගොතම)

අනාගතයට එන සක්විති/බුද්ධ

ලෝක විනාසය

මෙතැන පෙන්වා දෙන බලි -> තරු -> රවන කියන්නේ අන්තිමට පහල වුන සක්විති පරපුරවල් 3 පමනයි. පහල පෙන්වන්නේ මේ දිවයිනේ බිහි වුන සක්විති පරම්පරා ඉන්දියාවේ සහ ටිබෙට් වල සටහන් වෙලා තියෙන අන්දම.

මේවා මම ඉට්දිරිපත් කරන්නේ මට දැනට තේරෙන ආකාරයට. මෙතනින් මුලු විස්තරය ගන්න -> පරම පවිත්‍ර සිරි සද්ධර්මය

[QUOTE="rajitha.wijayaratne, post: 26208735, member: 563228"] [HEADING=2][CENTER]චාර්ල්ස් ඩාර්වින්ගේ [URL='https://si.wikipedia.org/wiki/පරිණාමය']පරිණාම වාදය[/URL][/CENTER][/HEADING] [CENTER][/CENTER] චාර්ල්ස් ඩාර්වින්ගේ පරිණාම වාදය ඉදිරිපත් කලේ 1700 ගණන් වල. එයාගේ කතන්දරේ මේ වගේ එකක්. ඇමිබා වගේ සරල ජීවින්ගෙන් පටන් ගන්න සත්වයා ක්‍රමක් ක්‍රමයෙන් බෞතික ලෝකය සමග ගැටී ශරීර කුඩුව හැඩ ගැස්ස ගන්නවා. වානරයා දක්වා දිවුණු වන ජීවියා අන්තිම දියුණු වීම ලබන්නේ මනුෂ්‍යයෙක් වෙලා. මේ වගේ හැඩ ගැස්සෙන මනුෂ්‍යයා අප්‍රිකාවෙන් පටන් ගෙන මුලු ලෝක තලයටම ව්‍යාප්ත වෙනවා. [CENTER][IMG]https://www.lutheranscience.org/home/180015283/180015283/Images/300w%20Ape%20to%20man%201a.png[/IMG][/CENTER] මෙතන වම් පසින් ඉන්නේ වානරයා. වානරයා යම් කාලයක් ගෙවිලා මනුෂ්‍යයෙක් වෙනවා. දකුණු කොනේ ඉන්නේ නවීන (අපි වගේ) මනුෂ්‍යයා. මෙයාට දෙන විද්‍යාත්මක නම '[URL='https://translate.google.com/translate?hl=en&sl=en&tl=si&u=https%3A%2F%2Faustralian.museum%2Flearn%2Fscience%2Fhuman-evolution%2Fhomo-sapiens-modern-humans%2F']හෝමෝ සාපියන්[/URL]'. නමුත් මේ තර්කය පසුව බිද වැටෙනවා. මොකද [URL='https://translate.google.com/translate?hl=en&sl=en&tl=si&u=http%3A%2F%2Fwww.bradshawfoundation.com%2Forigins%2Fdenisova_hominin.php']ඩෙනිසොවන්[/URL] සහ [URL='https://translate.google.com/translate?hl=en&sl=en&tl=si&u=https%3A%2F%2Fen.wikipedia.org%2Fwiki%2FNeanderthal']නියන්ද්රතොල්[/URL] වැනි මනුෂ්‍ය වර්ග කිහිපයක් මතු වන නිසා. මීට අමතරව තවත් ගැටලු පැන නැගෙනවා. පහලින් පෙන්වා දෙන සියුම් ශරීරයකින් සමන්විත ඇසට නොපෙනෙන සත්ව කොටස් (a) වාසය කරනවා. පහල (b) සහ (c) වලින් පෙන්වන්නේ අලුතෙන් හම්බුවෙන තවත් මනුෂ්‍ය වර්ග. [TABLE] [TR] [TD][ATTACH type="full" width="113px" alt="Screen Shot 2021-03-07 at 15.22.59.png"]116141[/ATTACH] (a) [URL='https://youtu.be/3hm4TGDltXs']ඇසට නොපෙනෙන සත්වයෝ[/URL][/TD] [TD][IMG]https://img.huffingtonpost.com/asset/5d02ca7a240000511790bda1.jpeg?ops=scalefit_630_noupscale[/IMG](b) [URL='https://translate.google.com/translate?hl=en&sl=en&tl=si&u=https%3A%2F%2Fwww.huffingtonpost.co.uk%2F2013%2F04%2F24%2Fsirius-ufo-documentary-space-alien-atacama-humanoid-pictures_n_3144661.html']ඇටකාමා මිනිහා[/URL] or the [URL='https://youtu.be/BXyiQeHSg84']Atacama Humaniod[/URL][/TD] [TD][IMG width="473px"]https://www.snopes.com/tachyon/2017/01/paracas_elongated_skulls_fb.jpg?resize=1200,630&quality=65[/IMG] (c) [URL='https://translate.google.com/translate?hl=en&sl=en&tl=si&u=https%3A%2F%2Fwww.ancient-origins.net%2Fnews-history-archaeology%2Fbreaking-new-dna-testing-2000-year-old-elongated-paracas-skulls-changes-020914&sandbox=1']පැරකාස් හිස් කබල්[/URL] or [URL='https://youtu.be/r1k_b-jmz3k']The Paracas Elongated Skulls Of Peru[/URL][/TD] [/TR] [/TABLE] පරිණාම වාදය ඉදිරිපත් කල කාලයේ අද වගේ බොහෝ දත්ත එලි වෙලා තිබුනේ නැහැ. එමනිසා චාර්ල්ස් ඩාර්වින්ගේ පරිණාම වාදය වැරදියි. නිවැරිදි වාදය බුදු හාමුදුරුවෝ පෙන්වා දුන්න ධර්මය. ලෝකය පටන් ගන්නේ සියුම් ශරීරයක් ඇති සත්වයෝ (a) රැස් වුන ස්ථානයක. මේ ගොල්ලන්ගේ හිතේ ක්‍රියා කාරිත්වය නිසා පිට වෙනවා යම් කිසි [URL='https://youtu.be/wMWUNQFLmTE']කිරණ ශක්තියක්[/URL]. මේවා පදාර්ථ බවට හැරිලා බෞතික ලෝකය නිර්මාණය වෙනවා. හිතේ ක්‍රියා කාරිත්වය පදනම් කරගෙන සත්වයා ගති 31 සකස් කරනවා. සමහර සියුම් ශරීරයක් ඇති සත්ව කොටස් හිතේ ක්‍රියා කාරිත්වය නිසා මරණෙන් පසු නිර්මාණය වෙන්නේ ඝන ශරීරයක් ඇතිව. සත්වයා හැඩ ගැස්සෙන්නේ බෞතික සාදක නිසා නොව අධ්‍යාත්මික හේතු නිසා. සත්වයා බොහෝ අවස්තා වල ප්‍රගුණ කරන්නේ තිරිසන් ගති නම්, ඊට අදාලව මරණින් පසු ශරීර කුඩුව හැඩ ගැස්සෙන්වා. එතකොට මිනිහාට වානරයා වෙන්න පුලූවන් ප්‍රගුණ කරන ගති වලට සාපේක්ෂව. වානරයා අයෙමත් මිනිහෙක් වෙන්න පලුවන් සියලු තිරිසන් ගති හෝ ආයුෂ නිමා වුන අවස්ථාවක. කාලය ගලාගෙන යන්නේ පරිණාම වාදය පෙන්වා දෙන ආකාරයට නොවේ. කාලය කොටස් වලට, නැතිනම් කල්ප වලට බෙදෙනවා. [URL='https://translate.google.com/translate?hl=en&sl=en&tl=si&u=https%3A%2F%2Faustralian.museum%2Flearn%2Fscience%2Fhuman-evolution%2Fhomo-sapiens-modern-humans%2F']හෝමෝ සාපියන්[/URL], [URL='https://translate.google.com/translate?hl=en&sl=en&tl=si&u=http%3A%2F%2Fwww.bradshawfoundation.com%2Forigins%2Fdenisova_hominin.php']ඩෙනිසොවන්[/URL] සහ [URL='https://translate.google.com/translate?hl=en&sl=en&tl=si&u=https%3A%2F%2Fen.wikipedia.org%2Fwiki%2FNeanderthal']නියන්ද්රතොල්[/URL] කියන්නේ වෙන වෙන කල්ප වල බිහි වුන මනුෂ්‍ය ගති. අපි දැන් ඉන්න මහා බද්‍ර කල්පයට කල්ප 4 අයිති වෙන්වා. සෑම බද්‍ර කල්පයක්ම සත්වයා පටන් ගන්නේ සියුම් ශරීරයක් ඇති සත්ව කොටස් ආකාරයට. මහාවංශයට අනුව වර්ත්මාන බද්‍ර කල්පය අවසාන වෙන්නේ [URL='https://youtu.be/snHa8n_bIrc']ලෝක විනාසයක් වෙලා[/URL]. [HEADING=2][B]වර්ත්මාන මහා බද්‍ර කල්පය[/B][/HEADING] [TABLE] [TR] [TD][URL='https://www.history.com/topics/pre-history/ice-age']හිම යුගය[/URL] අවුරුදු 11,000 පමන පෙර[/TD] [TD]සියුම් ශරීරයක් ඇති සත්ව කොටස් පෘතුවි තලයේ මනුෂ්‍ය ගති ([URL='https://translate.google.com/translate?hl=en&sl=en&tl=si&u=https%3A%2F%2Faustralian.museum%2Flearn%2Fscience%2Fhuman-evolution%2Fhomo-sapiens-modern-humans%2F']හෝමෝ සාපියන්[/URL]) සකසනවා. පළමු ජීවින් බිහි වෙන්නේ මේ දිවයිනේ. මෙහම බිහි වන අයගේ පළමු වන රජු මහා සම්මත මනු රජ.[/TD] [TD][B]සක්විති[/B] ([B]බලි[/B]) දිවයනේ නම - [B]ඔජදීප[/B] බලි රජු 1 බලි රජු 2 බලි රජු 3 බලි රජු 4 බලි රජු 5 බලි රජු 6 බලි රජු 7[/TD] [TD][B]බුද්ධ (කෝනාගම)[/B][/TD] [TD][B]සක්විති (තරු)[/B] දිවයනේ නම - [B]ම්න්ඩදීප[/B] තාරකා රජු 1 තාරකා රජු 2 තාරකා රජු 3 තාරකා රජු 4 තාරකා රජු 5 තාරකා රජු 6 තාරකා රජු 7 තාරකා රජු 8 තාරකා රජු 9 තාරකා රජු 10 තාරකා රජු 11 තාරකා රජු 12 තාරකා රජු 13 තාරකා රජු 14[/TD] [TD][B]බුද්ධ (කස්සප)[/B][/TD] [TD][B]සක්විති (රාවන)[/B] දිවයනේ නම - [B]හෙලදීප[/B] රාවන රජු 1 රාවන රජු 2 රාවන රජු 3 රාවන රජු 4 රාවන රජු 5 රාවන රජු 6 රාවන රජු 7 සක්විති නොවන 9 දසිස් රාවන රාමා සමග ගැටුන එක්කෙනා[/TD] [TD][B]බුද්ධ කල්පය (ගොතම)[/B][/TD] [TD]අනාගතයට එන සක්විති/බුද්ධ[/TD] [TD][URL='https://youtu.be/snHa8n_bIrc']ලෝක විනාසය[/URL][/TD] [/TR] [/TABLE] මෙතැන පෙන්වා දෙන බලි -> තරු -> රවන කියන්නේ අන්තිමට පහල වුන සක්විති පරපුරවල් 3 පමනයි. පහල පෙන්වන්නේ මේ දිවයිනේ බිහි වුන සක්විති පරම්පරා ඉන්දියාවේ සහ ටිබෙට් වල සටහන් වෙලා තියෙන අන්දම. [TABLE] [TR] [TD][IMG width="497px"]https://upload.wikimedia.org/wikipedia/commons/8/82/14_Ratna_of_Chakravartin.png[/IMG][/TD] [TD][IMG width="209px"]https://upload.wikimedia.org/wikipedia/commons/7/70/Mandala_of_the_Six_Chakravartins.JPG[/IMG][/TD] [/TR] [/TABLE] මේවා මම ඉට්දිරිපත් කරන්නේ මට දැනට තේරෙන ආකාරයට. මෙතනින් මුලු විස්තරය ගන්න -> [URL='https://panhinda.sirisaddharmaya.net/']පරම පවිත්‍ර සිරි සද්ධර්මය[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom