
මීට කලින් එකෙක් බල්ලෙක් අරන් සුමානයක් ගියා උට නමක් දාන්න!! 
දැන් ඒ පර උබත් ඇවිත්! කමක් නෑ!

මේ මොකක් ද බන් මේ?මීට කලින් එකෙක් බල්ලෙක් අරන් සුමානයක් ගියා උට නමක් දාන්න!!
දැන් ඒ පර උබත් ඇවිත්! කමක් නෑ!
දාපන් රිකි කියල!!![]()



පිස්සු පුසා;12271970 said:



Riba
Ridgeback
Brownga
owata mama bump thama...mata nam thiyanna ba ban..![]()
thanz machanlaa...දැන්නම් මම අතරමන් වෙලා ඉන්නෙ....toshi bolt

සැරවෙයි....චිලී
බානබස්,බ්රන්ඩි


kanie


"චිප්" කියලා නම දාපන්. ඒක හොදයි.


හච්චි0 ගාද්දි පස්සෙන් එයි...
Hasha![]()


ey ban english nam ma kiyanne sinhala namak dannako...
Bump.............![]()

Ra daniel
dawal migel
![]()

නිමල් කොට කරලා නිමා කියල දාපන්! අකුරු 2 කයි!!![]()
