Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බලු ත්රෙඩ් එකක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බලු ත්රෙඩ් එකක්

මිනිසාගේ පැරණිම හිතවතා වශයෙන් නමක් දිනු අදටත් අපි කව් රුත් කැමති බල්ලා ගැන කතා කරන්නයි මම අද ආවේ ඇත්තටම දැන් හැමෝම වගේ බල්ලෙක් හදන්න හිතන නිසා මම හිතුවා බව්වෝ ගැන ටිකක් විස්තර ගෙනාවොත් ප්රයෝජනවත් කියලා..

ඉතින් මම ගොඩක්ම ආස බව්වෙක්ගෙන්ගෙන් පටන් ගන්නම්.. ඒ තමා රිඩ්ජ් බැක් (Rhodesian Ridgeback)..

මෙයාලා ගොඩක් අය කැමති බල්ලෝ වර්ගයක් වන අතර ශක්තිමත් සහ ලස්සන බල්ලෝ වර්ගයක්.. මෙයාලගේ විශේශ හදුනා ගැනීමේ ලක්ශනය තමයි පිට කොන්දේ පිහිටි ලොම් තීරුව අනෙක් පසට විහිදී යාමයි.. මෙය බව්වාගේ උරහිස් ප්රදේශයෙන් පටන් ගනී...දඩයමට දක්ශ බව්වෙකි. එමෙන්ම තම ස්වාමියාට සුවච කීකරු බව්වෙකි. ගෙදරදොර නිදහසේ ඇතිකිරිමට සුදුසු වුවත් ආගන්තුකයන්ට එතරම් ප්රියතාවයක් නොදක්වයි.

Height: 27 inches (68 cm) at the withers for males and 26 inches (66 cm) for bitches.

මෙයාලා ගැන වැඩිපුර විස්තරයක්,

The Rhodesian Ridgeback descends from ancient ridgebacked hunting dogs belonging to the Hottentot people (Khoi dogs). A man called, Gert Pienaar, obtained two Hottentot dogs and crossed them with various kinds of scenthounds, mastiffs and the Great Dane in the mid-19th century. This new big and powerful breed of scenthound was brought to Rhodesia were it became very popular with the local big-game hunters.

As soon as the 1930s Rhodesian Ridgebacks were exported to India and Canada and a breed club was formed in the 1920 with the aim to help standardize the breed.

[QUOTE="wisal, post: 14016410, member: 220276"] [b]බලු ත්රෙඩ් එකක්[/b] [COLOR="Blue"][SIZE="5"][CENTER]මිනිසාගේ පැරණිම හිතවතා වශයෙන් නමක් දිනු අදටත් අපි කව් රුත් කැමති බල්ලා ගැන කතා කරන්නයි මම අද ආවේ ඇත්තටම දැන් හැමෝම වගේ බල්ලෙක් හදන්න හිතන නිසා මම හිතුවා බව්වෝ ගැන ටිකක් විස්තර ගෙනාවොත් ප්රයෝජනවත් කියලා.. ඉතින් මම ගොඩක්ම ආස බව්වෙක්ගෙන්ගෙන් පටන් ගන්නම්.. ඒ තමා රිඩ්ජ් බැක් (Rhodesian Ridgeback)..:love: මෙයාලා ගොඩක් අය කැමති බල්ලෝ වර්ගයක් වන අතර ශක්තිමත් සහ ලස්සන බල්ලෝ වර්ගයක්.. මෙයාලගේ විශේශ හදුනා ගැනීමේ ලක්ශනය තමයි පිට කොන්දේ පිහිටි ලොම් තීරුව අනෙක් පසට විහිදී යාමයි.. මෙය බව්වාගේ උරහිස් ප්රදේශයෙන් පටන් ගනී...දඩයමට දක්ශ බව්වෙකි. එමෙන්ම තම ස්වාමියාට සුවච කීකරු බව්වෙකි. ගෙදරදොර නිදහසේ ඇතිකිරිමට සුදුසු වුවත් ආගන්තුකයන්ට එතරම් ප්රියතාවයක් නොදක්වයි. Height: 27 inches (68 cm) at the withers for males and 26 inches (66 cm) for bitches. [IMG]http://dogbreeds.bulldoginformation.com/rhodesian-ridgeback-4b.jpg[/IMG] [IMG]http://dogbreeds.bulldoginformation.com/ridge-on-the-back-of-rhodesian-ridgeback.jpg[/IMG] [IMG]http://dogbreeds.bulldoginformation.com/rhodesian-ridgeback.jpg[/IMG][/CENTER][/SIZE][/COLOR] [SIZE="4"][COLOR="blue"]මෙයාලා ගැන වැඩිපුර විස්තරයක්, The Rhodesian Ridgeback descends from ancient ridgebacked hunting dogs belonging to the Hottentot people (Khoi dogs). A man called, Gert Pienaar, obtained two Hottentot dogs and crossed them with various kinds of scenthounds, mastiffs and the Great Dane in the mid-19th century. This new big and powerful breed of scenthound was brought to Rhodesia were it became very popular with the local big-game hunters. As soon as the 1930s Rhodesian Ridgebacks were exported to India and Canada and a breed club was formed in the 1920 with the aim to help standardize the breed. [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom