බලු නීතිය!

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ

මල්ලිගේ ගෙදරට වරිපනම් ලියන්න ආව මනුස්සයව බල්ලා හපලා. . පොර පොලිසියේ ඇන්ට්‍රියක් දාලා. . බල්ලට අන්තිමට බෙහෙත් විදලා තියෙන්නේ 2014. . මල්ලි පොලිසියෙදි 5000ක් දීලා ශේප් කරන්. .
මේ සම්බන්දව නීතිය දැනන් ඉන්න එක හොදයිනේ ඒකයි ත්‍රේඩ් එක දැම්මේ. .



:dull::dull::dull:

ලොකුවට ප්‍රශ්නයක් වෙන එකක් නැ.දවස් 21 යනකම් බල්ලව පරිස්සමෙන් බලාගන්න වෙවි...ඊට පස්සෙ ආයෙ පොලීසියට එන්න කිවිවොත් යන්න කියන්න... ගෙදර හදන බල්ලා..මීට කලින් එහෙම වෙල නැ..අපෙ වැරද්ද නියමිත විදිහට බෙහෙත් කරන්නම් බ්ලා බ්ලා කියලා ශෙප් වෙන්න...අපෙ පුංචීලාට නම් 20ක් ද කොහෙද දෙන්න උනා..එක නිසා පුලුවන් තරම් ශෙප් කරගන්න..බල්ලා පැනලා ගිහින් කියන්න එපා.. මොකද එහෙම කලොත් අනිත් පාර්ශවය ඉල්ලිමක් කලොත් අයිතිකාරයව රිමන්ඩ් කරන්න පුලුවන්..පුලුවන් තරම් සමාදාන වෙන්න බලන්න..එහෙම බල්ලව මරන්න බැ..එකට වෙට් කෙනෙක් රෙකමන්ඩ් කරන්න ඔනි සතා ලෙඩින් කියලා......:D:D
 
Last edited:

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    දවස් 21 කට කලින් බල්ලා මැරුනොත් මොකද වෙන්නේ
    නඩු දානවද?