මේ ඉන්නේ මම කලින් thread එකේ කියපු බලු පැටව් 4 දෙනා.
http://www.elakiri.com/forum/showthread.php?t=1737598
දවස් දෙකකින් විතර පස්සේ දෙන්නෙක් අතුරුදහන් උනා. කවුරුහරි ගෙනිච්චද, මැරුණද දන්නේ නෑ

මේ පැත්තේ ඌරෝ ඉන්නවා. උන්ට අහුවුනොත් මරනවලු. මුගටියොත් බලු පැටව් අහුවුනොත් මරල කනවලු

හෙන කට්ටක් කාලා අනිත් දෙන්නා ඊයේ ටිකිරි trust එකට ගිහින් දුන්නා. German lady කෙනෙක් කරන්නේ ඒක. එතන ඉන්න සමහර බල්ලෝ සුද්දෝ අරගෙන යනවා උන්ගේ රටවල් වලට. මුන් දෙන්නටත් එහෙම යන්න හම්බුනොත් එල. ඊයෙත් බල්ලෝ 3දෙනෙක්ගේ blood check කරා රට යවන්න.
අතුරුදහන් වෙච්ච දෙන්නත් ගෙදරකට ගෙනිහිල්ලවත් නම් හොඳයි

