bump
Tharakadj Well-known member May 11, 2009 3,902 316 83 Jan 18, 2016 #42 Ikman eke add ekak dapan wistare dala. samahara katiya gannawa machan.
KDH Well-known member Jul 4, 2014 18,375 8,544 113 රූකඩ රාජ්ජේ Jan 18, 2016 #44 උබට ගොඩක් පින් සිද්ද වෙනව මචන්... අහින්සක සත්තුන්ගෙ ජීවිත බේර ගන්න එක මහා පිනක්.. තෙරුවන් සරණයි...!!!
උබට ගොඩක් පින් සිද්ද වෙනව මචන්... අහින්සක සත්තුන්ගෙ ජීවිත බේර ගන්න එක මහා පිනක්.. තෙරුවන් සරණයි...!!!
nmcjanaka Well-known member Jul 22, 2014 886 340 63 Jan 18, 2016 #45 balu pataw machan ube gewal koheda,black & white patiya inne u ballekda msg me
charitha2011 Well-known member Jan 25, 2011 16,491 1 32,194 113 - උඩරට - Jan 20, 2016 #46 ඉතින් බන් ඔය සත්තු ඔක්කොමලා අරන් ගිහින් පන්සලෙන් තියපන්කො.අනික උබට එතකොට පින් සිද්ද වෙනවා ඒ කරපු වෑඩේට..
ඉතින් බන් ඔය සත්තු ඔක්කොමලා අරන් ගිහින් පන්සලෙන් තියපන්කො.අනික උබට එතකොට පින් සිද්ද වෙනවා ඒ කරපු වෑඩේට..